මල හු%තෙ වැඩක්නෙ උනෙ....

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එතකොට අර කෙල්ල මොකද කියන්නෙ මේ සිද්ධිය ගැන?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,724
    113
    එතකොට අර කෙල්ල මොකද කියන්නෙ මේ සිද්ධිය ගැන?
    මේකා ට ඒකවත් බැරින්වුණා නේ කියනවා ඇති.

    මම නෙදර්ලන්තේ පුහුණුවකට ගිහින් හොටෙල් එකේ වෙන සෙට් එකක් හිටියා ඉතාලි. උනුත් බිස්නස් වැඩකට ඇවිල්ලා හිටියේ....පිරිමින් 3 සහ එක කෙල්ලෙක් හිටියේ ...අවුරුදු 40 ක වගේ එකෙක් මගේ කාමරේට එහා පැත්තේ.සතියක් විතර හිටපු හින්දා හායි බායි විතරයි. රැට කොරිඩෝවේ ඉද්දී දැක්කා 10 ට විතර අරකි එනවා අරූගේ කාමරේට. සෑහෙන්න බලන්න්හිටියත් ආපහු ගියේ නෑ .... ලංකාවේ අය අරුට නමක් දාලා " මරන්න කලින් ඇඳ කඩන " අයියා. (MKAK Ayiya)
     
    • Haha
    Reactions: Renu77

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Screen Shot 2021-07-02 at 19.36.14.png
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    You have a great point…. ගෙදර අය එක්ක කතා කලොත් තවත් හරැපයක් කියයි බං....අනෙ මන්ද බං අපිටම පව්දෙන්න ආපු උං
    ඒක ඉතින් උඹ manage කරන්න ඕන.
    උබට information ගන්න පුළුවන් ගෙදරට ගිහිල්ලා ඌ මෙහෙම දෙයක් කරලා තියනවා. ඒ නිසා මෙයාගෙ job එක නැති වෙන්න යන්නේ.
    මේ ගැන ඔයගොල්ලෝ මොකද කියන්නේ? මෙයාගෙ මානසික ලෙඩක් තියෙනවා නේද? කියලා අහන්ඩ
     
    • Like
    Reactions: Erzo and Renu77

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඇත්තටම උබ ගැහුවේ නැද්ද? නුවරඑළියේ ගිහිල්ලත් ?
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    කන පැලෙන්න එකක් දීලා එලියට දාපන්. නයින්ට කිරි පොවන්නෙ නැතුව.
    මට ඕන දෙයක් ඉවසන්න පුලුවන්. මන් ගැන බොරු කතා කිය්වන එක ඇරෙන්න. එහෙම කියවපු නෑයොත් කපල දාල ඉන්නෙ මම නම්.

    ubawa boss kare kauda.not suited for a boss
    me wage ewun hariyanne ice cream wikunanna. mokada ice cream karayo thamayi hamoma sathutu karanne,,
    ------ Post added on Jul 2, 2021 at 4:45 PM
     
    • Haha
    Reactions: Renu77

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඔය අනුකම්පාව මටත් තියෙනවා
    දන දන උදව් කරලා සැහෙන කෙල වෙලා තියෙනවා
    දැන් නම් එහෙම එවුන්ව කෙලින්ම හලනවා

    ඔය යන විදිහට උ උබට සැරට අරින්න පුළුවන් ආයේ පාරක්
    හොදම දේ මනජ්මන්ට් එකට තීරණයක් ගන්න ඉඩ දීපන්
    I’m part of the management and the owner gave me the decision… he’s waiting to see what I want to do bro

    uba boss kenekda oi servent kenek wagene
    Agree… I am so concerned about my consciousness
    ------ Post added on Jul 2, 2021 at 6:27 PM
     
    Last edited:

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ochchara prashna thiyanawa nam anith unge bella kapana eka nemeine uta karanna thiyanne. uge job eka hariyata karala goda yana eka.,

    mama nam kiyanne othanadi suddage decision eka hari. he is a cancer... okawa thiyan hitiyoth wenne oka thawa minissunwa convert karanawa uge manasgatha katha walin. ita passe office eka pissan kotuwak wenawa.

    oya godak government office walata kela wela thiyanne ona oka nisai\
    private ewaye bula kelala ahu una gaman kelinma gedara

    mama kalin work karapu place eketh ohoma attitude awul thiyana ewunwa api ayin kara. un dannawa unge attitude awula complaint kare mama, management ekath magenma thamai uge gana wisthara ahuwe kiyala. habai un adatath dakka thanaka katha baha karanawa. tharahak na. unuth therum aran mamath therum aran inne.

    hama minihama hama company ekakama culture ekata match wenne na. adjust wenna amaru minissunta chances dila balanna ona. eth pissu kelinawa nam wena karanna deyak na.. send him home thama
    I agree but what if he commit suicide??? I am not sure if I think too far or I’m mental…. But now I made a decision and going to let HR handle this…

    එතකොට අර කෙල්ල මොකද කියන්නෙ මේ සිද්ධිය ගැන?
    Good question… බුවා HR එක මාර්ගයෙන් ලිපියක් දුන්න අපි දෙන්නටම උගෙ වැටහිම වැරදියි sorry කියල... මොංගලයක් බං
    ------ Post added on Jul 2, 2021 at 8:04 PM

    ඇත්තටම උබ ගැහුවේ නැද්ද? නුවරඑළියේ ගිහිල්ලත් ?
    මොනාම වරදක් කරෙ නැහැ බං... ඉතිං ගැහුවෙ නැහැ😂
    ------ Post added on Jul 2, 2021 at 8:07 PM

    කන පැලෙන්න එකක් දීලා එලියට දාපන්. නයින්ට කිරි පොවන්නෙ නැතුව.
    මට ඕන දෙයක් ඉවසන්න පුලුවන්. මන් ගැන බොරු කතා කිය්වන එක ඇරෙන්න. එහෙම කියවපු නෑයොත් කපල දාල ඉන්නෙ මම නම්.

    me wage ewun hariyanne ice cream wikunanna. mokada ice cream karayo thamayi hamoma sathutu karanne,,
    ------ Post added on Jul 2, 2021 at 4:45 PM
    මම ගැනම විතරක් ගිතල වැඩ කරානං අස මමත් දේසපාලුවෙක් බං...
    ------ Post added on Jul 2, 2021 at 8:09 PM

    Thanks everyone for your great ideas and opinions….. we have great friends in this forum… just for your information we decided to fire him due to few reasons… we need to set an example to other workers, he has deal with his own mess and why we are responsible for his stupidity? He seems like having issues with other staff members which came out after this incident… All what I can do for him is wish him and family all the very best! I requested the management to offer him maximum compensation…. Done
    ------ Post added on Jul 2, 2021 at 8:15 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    I agree but what if he commit suicide??? I am not sure if I think too far or I’m mental…. But now I made a decision and going to let HR handle this…

    Good question… බුවා HR එක මාර්ගයෙන් ලිපියක් දුන්න අපි දෙන්නටම උගෙ වැටහිම වැරදියි sorry කියල... මොංගලයක් බං
    ------ Post added on Jul 2, 2021 at 8:04 PM

    මොනාම වරදක් කරෙ නැහැ බං... ඉතිං ගැහුවෙ නැහැ😂
    ------ Post added on Jul 2, 2021 at 8:07 PM

    මම ගැනම විතරක් ගිතල වැඩ කරානං අස මමත් දේසපාලුවෙක් බං...
    ------ Post added on Jul 2, 2021 at 8:09 PM

    Thanks everyone for your great ideas and opinions….. we have great friends in this forum… just for your information we decided to fire him due to few reasons… we need to set an example to other workers, he has deal with his own mess and why we are responsible for his stupidity? He seems like having issues with other staff members which came out after this incident… All what I can do for him is wish him and family all the very best! I requested the management to offer him maximum compensation…. Done
    ------ Post added on Jul 2, 2021 at 8:15 PM
    if he commits suicide? just be happy... you helped this world by removing just another cancer
     
    • Haha
    Reactions: Renu77

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    මේ කාලේ හැටියට last resort එක ටමිනේෂන්, ඔය වගේ එකෙක් අයින් කරන එක මන් නම් එකෙන්ම අනුමත කරනවා, මන් එහෙම යවලත් තියෙනවා, හැබැයි මේ කාලේ හින්ද පොඩි චාන්ස් එකක් දෙන්න බලපන්.. පුළුවන් නම් වන් ඔන් වන් එකක් උඹ එක්ක හරි උබේ බොස් එක්ක අරගෙන සිටුවේෂන් එක එක්ස්ප්ලේන් කරලා, written නෝටිස් එකක් දීපන්, උගෙනුත් explanation එකක් ගනින්.

    PS: passe dakke termination post eka
     
    Last edited:
    • Like
    Reactions: Renu77

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    එතකොට අර කෙල්ල මොකද කියන්නෙ මේ සිද්ධිය ගැන?

    සිද්ධිය ක්ලෝස් නේහ්.. කමක් නෑ මෙන්න මේක මටත් දැනගන්න ඕනේ... මේකි මොක්ද කිව්වෙ.. මෙකිගෙ reaction එක මොකක්ද උනේ මේ incident එකට අදාලවා...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,782
    18,583
    113
    එහෙම කරන්න එපා බොස්.. හරිම අමරුවෙන් ඉන්නෙ මේ ටිකේ.. ඒත් ඔයාගෙ ලපටි මූන බලං සමාව ගන්න හිත හදාගන්න අමාරුයි..

    ඔන්ලයින් සමාව ගත්තෙ ඒකයි.. අර කෙල්ල ඔයා එදා මොකුත් කලේ නෑ කියල දුකෙන් උන්නෙ.. ඔයාට චාන්ස් එකක් අරන් දෙන්න ඕක කලේ මම.. කෝ ඔයා ඒවටත් නෑනෙ..
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    🙄

    උබ උට තව චාන්ස් එකක් දුන්නට උබට ඌ 2nd චාන්ස් එකක් දෙයිද කියල තමයි මට හිතා ගන්න බැරි, මොකද ඌ දැනටමත් කරපු වැඩේ නිසා
    ------ Post added on Jul 5, 2021 at 8:21 PM
     
    • Love
    Reactions: Renu77