මව්බිම ගැන ලංකාදීප මතය

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මව්බිම ගැන ලංකාදීප මතය

    මව්බිම ගැන ලංකාදීප මතය​

    කලක පටන් ‘ලංකාදීප’ පුවත්පතට එරෙහිව විවිධ ලිපි මව්බිම පුවත්පතේ පළ වෙයි.
    මේ ගැන එක්තරා පුවත්පත් කාලාවේදීන් පිරිසක් ලංකාදීප පාලනාධිකාරයෙන් ඒ ගැන විමසා ඇත.
    එවිට ඔවුන්ගේ පිළිතුරු වී ඇත්තේ මෙවැනි අදහසකි.

    අපි කරන්නේ ව්‍යාපාරික කටයුත්තක්. ඒ ගොල්ලෝ කරන්නේ දේශපාලනික වැඩක්.
    ඒ දේශපාලනය ඉවර වුන දාට ඒ පත්තරය ඉවරයි.
    නමුත් අපි කරන්නේ ව්‍යාපාරික කටයුත්තක් නිසා එය සදාකාලිකයි.
    අනිත් පත්තර ඇති-නැති වෙද්දී ලංකාදීපය දිගටම පැවතීමේ රහස ඒකයි.

    Source: 3Mana​
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය කොයිකත් එකයි මවුබිම රෙදි ගලොගෙන දෙශපාලනයට සහය දෙනවා ලංකාදිප රෙදි ඇදගෙන හොරෙන් සහය දෙනවා

    කොහොම වෙතත් ලංකාදිප ටිකක් ශිස්ට විදියට කරනවා තමන්ගෙ වැඩ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කොයිකත් එකයි මවුබිම රෙදි ගලොගෙන දෙශපාලනයට සහය දෙනවා ලංකාදිප රෙදි ඇදගෙන හොරෙන් සහය දෙනවා

    කොහොම වෙතත් ලංකාදිප ටිකක් ශිස්ට විදියට කරනවා තමන්ගෙ වැඩ
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔය කොයිකත් එකයි මවුබිම රෙදි ගලොගෙන දෙශපාලනයට සහය දෙනවා ලංකාදිප රෙදි ඇදගෙන හොරෙන් සහය දෙනවා

    කොහොම වෙතත් ලංකාදිප ටිකක් ශිස්ට විදියට කරනවා තමන්ගෙ වැඩ
    :yes::yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    ඔය කොයිකත් එකයි මවුබිම රෙදි ගලොගෙන දෙශපාලනයට සහය දෙනවා ලංකාදිප රෙදි ඇදගෙන හොරෙන් සහය දෙනවා

    :yes:
     
    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ඔය කොයිකත් එකයි මවුබිම රෙදි ගලොගෙන දෙශපාලනයට සහය දෙනවා ලංකාදිප රෙදි ඇදගෙන හොරෙන් සහය දෙනවා

    කොහොම වෙතත් ලංකාදිප ටිකක් ශිස්ට විදියට කරනවා තමන්ගෙ වැඩ

    sirawatama machann...:yes::yes::yes::yes::yes:
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ඔය කොයිකත් එකයි මවුබිම රෙදි ගලොගෙන දෙශපාලනයට සහය දෙනවා ලංකාදිප රෙදි ඇදගෙන හොරෙන් සහය දෙනවා

    කොහොම වෙතත් ලංකාදිප ටිකක් ශිස්ට විදියට කරනවා තමන්ගෙ වැඩ

    :yes: sirawata... unuth thadata liyanne ne mokuth... cartoon ekak wage dala shape wenawa...
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    oya kaurut horen anduwata kade yanawa,atta ekai,lankawe atta kiyan ne kaurut, i personally prefer lanka & janarala
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔය කොයිකත් එකයි මවුබිම රෙදි ගලොගෙන දෙශපාලනයට සහය දෙනවා ලංකාදිප රෙදි ඇදගෙන හොරෙන් සහය දෙනවා

    කොහොම වෙතත් ලංකාදිප ටිකක් ශිස්ට විදියට කරනවා තමන්ගෙ වැඩ
    :yes::yes::yes::yes:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    lanka & janarala , JVP ekata kade yanne nadda :P

    ow,yam durakata,et atta kiyanawa wena boru pattarawalata wada ,anika JVP ekata pracharane denawa tama,oya hitin,buddiyen hitala balanna JVP eka wena andu,paksha walata wada atta kiyan nadda?ape rate moda minisunta tern natiunata
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    lankadeepe aythikaraya ruwan wijewardena UNP.eth eke editors la anduwata kade yanava.balapan ariyananda dombagahavatta kiyana eka anduwata redi nethiva kade yanava..ITN eke.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එත් මචන් මට හිතෙන විදියට ඉරිදා දීවය්න ටිකක් හොන්දිය් ඔය දෙකටම වඩා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය කොයිකත් එකයි මවුබිම රෙදි ගලොගෙන දෙශපාලනයට සහය දෙනවා ලංකාදිප රෙදි ඇදගෙන හොරෙන් සහය දෙනවා

    කොහොම වෙතත් ලංකාදිප ටිකක් ශිස්ට විදියට කරනවා තමන්ගෙ වැඩ

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ලංකාවේ ජනමාධ්‍ය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැති නිසා තමයි උන් ගොසිප් විශ්වාස කරන්නේ ,දැන් ඉන්න මාධ්‍යකාරයෝ සේරම තමුන්ගේ වෘත්තීමය වටිනාකම පටු වරප්‍රසාද වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවන අය
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මටනම් ඒකෙ වැරැද්දක් පේන්නෙ නෑ, හැමෝටම වගේ ජනමාධ්‍යවලටත් තමන්ගෙ පුද්ගලික මතකයක් තියෙනව, ඒ නිසා එයාලට දේශපාලන ගැන කතාකරන්න පෙනී හිටින්න අයිතියක්තියෙනවා, රොබින් හුඩ්ලට ජනමාධ‍යවේදියො වෙන්න බෑ.