මස්ත බාල්දු වූ සිංහලයා...

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    රිෂාඩ් යටතේ විතරක් අමාත්‍යාංශ 40ත වැඩියි මන් හිතන්නේ.. හිතා ගනින්කෝ උන්ට සිංහල වෙච්ච අපේ මී හරක් පලයකන් දීලා තියෙන තැන... ආරක්ෂක කවුන්සිලයට අසාද් සාලි ව එක්කන් ඇවිල්ල ගමරාල. සිංහලය මෝඩයා කියන කතාව වෙලාවකට ඇත්ත කියල හිතෙන්නේ මෙන්න මේවගේ අපතයෝන්ට බලයට එන්න දීලා බලන් ඉන්න එක ගැන හිතන කොට

    Baya Nethi Agamethi
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මට නම් හිතෙන්නේ සිංහල මිනිසුන්ට පොදු අරමුණක් නෑ... නිසි සංවිධානකමක් නෑ... තැනින් තැන එක එකා හුදකලාව මේ ගැන කතා කලාට, අරගල කලාට උන් අතරවත් එක අරමුණක් නෑ.... අනිත් එක ගොඩක් වෙලාවට සිංහල ජාති මාමකත්වය ගැන ගොඩක් එවුන් කතා කරනේනේ සිංහලයාගේ චන්දය ගන්න විතරයි....ඉතිං අවංක හැගීම් තියෙන දේශපාලන නායකත්වයක් ඕන.... එහෙම එකෙක් ඉන්නවාද කියන එක තමයි සැක....​

    Baya Nethi Agamethi
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචං දැන් උන්න එවුන්ට හැම දේකටම වඩා වටින්නේ බලය රැුක ගැනිම හෝ බලය අල්ලා ගැනීම... ලංකාවේ දේශපාලනය කියන්නේ හොද බිස්නස් එකක්... සමහරක් එවුන් දේශපාලනයට ඇවිල්ල බිලියන ගණන් හම්බ කරනවා... උන් හොද ගාණකට එනවා නම් රටත් විකුණනවා....

    ඔන්න ඕක තමයි වැඩේ අම්ම අප්පා හරි උගස් තියයි චන්ද ලක්ෂයක් හම්බෙනවා කියුවොත් :sorry:

    විකල්පයක් ඕනේ වෙනවා ප්‍රධාන පක්ෂ දෙක ඇරෙන්න සිංහල මිනිස්සු ඒක වටා රොක් වෙන්න වෙනවා මේ රට ගොඩ යන්න නම් :yes:

    ප්‍රශ්නේ තියෙන්නේ කැපුවත් කොළ කැපුවත් නිල් කියන සෙට් එක ඉන්න තාක් කල් ඔහොම එකක් වෙයිද කියන එකයි :sorry:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music

    ශී‍්‍ර ලංකාව තුළ බුද්ධාගම ප‍්‍රමුඛ ආගම වන තාක්කල්, සිංහල ජාතිය බහුතරය වන තාක්කල් දෙමළා ද මුසල්මානුවා ද කතෝලිකයා ද ආරක්‍ෂා වනවා නිසැකය..... :yes::yes:

    :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    එක ශ්‍රී ලාංකික පක්ශයක් වටා එකතු වීම :nerd::nerd::nerd:

    මට නම් හිතෙන්නේ සිංහල මිනිසුන්ට පොදු අරමුණක් නෑ... නිසි සංවිධානකමක් නෑ... තැනින් තැන එක එකා හුදකලාව මේ ගැන කතා කලාට, අරගල කලාට උන් අතරවත් එක අරමුණක් නෑ.... අනිත් එක ගොඩක් වෙලාවට සිංහල ජාති මාමකත්වය ගැන ගොඩක් එවුන් කතා කරනේනේ සිංහලයාගේ චන්දය ගන්න විතරයි....ඉතිං අවංක හැගීම් තියෙන දේශපාලන නායකත්වයක් ඕන.... එහෙම එකෙක් ඉන්නවාද කියන එක තමයි සැක....​

    සිංහලුන්ට විතරයි හැබැයි හරි නායකයෙක් නැත්තේ.. දෙමල අයට මුස්ලිම් අයට කතෝලික අයටත් (ආගමික වශයෙන්) කෙනෙක් ඉන්නවා... අපිට? අපි කවද්ද කියපන් අන්තිමට පන්සලට ගියේ? අපි කොච්චර පන්සලෙන් ඈත් උනාද ? දැන් ඉන්න බහුතරක් හම්දුරුවරු දානේ කකා කොන්ක්‍රීට් කණු උද මාලිගා හදල BMW BENZ කාර් දෙන දායක පස්සේ දුව දුව පඩික්කම් පුරෝ පුරෝ හිටිය මිසක් ගමේ පිරිමි ටිකවත් පන්සලට එකතු කරලා මොලේ හදන වැඩ පිළිවෙලක් හදල තියෙනවද? මම නම් හිතන්නේ අපිට අමුතුවෙන් කෙල වෙන්න දෙයක් නෑ.. Already කෙලවිල තියෙන්නේ... නූල කැඩිච්ච සරුංගලේ වගේ ජාතියක් වශයෙන් අපි ඔහේ පාවෙනවා :sorry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ගුඞ් පොයින්ට්... මම මීට කලිනුත් කියල තියෙනවා... ගමක පන්සල කියන්නේ නියම තැන මේ වැඬේට... කොහේද හාමුදුරුවෝ පාංශු කූලේට වඩිනවා, දානෙට වඩිනවා, බෝධි පූජාවක් තියෙනවා... එච්චරයි... ඉදල හිටල දුක් විදින ජනතාවට අනිත්‍ය ගැන බණක් කියනවා.... එයා හිතන්නේ එයාගෙන් ඉෂ්ඨ වෙන්න ඕන යුතුකම එච්චරයි කියල... අදත් හාමුදුරුවෝ කීප නමක් විතරක් පාරට බැහැල අරගල කරනවා... උන්වහන්සේලාත් කරන්නේ ප‍්‍රතිවාදියාගෙන් ගේම ඉල්ලන එක... හැබැයි තමන්ගේ එකාව ඒකරාශි කරගෙන උන්ගේ කශේරුකාව කෙළින් කරවල ඉලක්කයකයකට මෙහෙය වන්නේ නෑ.... ජාතියක් පාගා දමනවාට වඩා ජාතියක් අභිබවා යන ක‍්‍රමය සිංහලයාට තවම ආගන්තුකයි....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    <b>
    අලුතෙන් හරි කමක් නෑ පක්ෂයක් හොද නායකත්වයක් යටතේ හැදුනොත්....? පුලුවන් වෙයිද...?:rolleyes:
    </b>
    පුලුවන් වෙයි . මන් හිතන්නෙ දැන් අවුරුදු 35 -40 වගේ වෙනකන්ම ඉන්න චන්ද දායකයන්ට ඉස්සරට වැඩිය දෙයක් තේරෙනව . අපේ අම්මල තාත්තලගෙ කාලෙ වගේ පරම්පරාවෙන් එන පක්ශෙට යන උන් අඩු වෙයි ඉස්සරහට . බලාපොරොත්තු තියාගමු දැනුවත් කරමු . මන් දැනට දෙන්නෙක් එහෙම හිතන තැනට පත් කරල තියනව
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    <b>
    ගුඞ් පොයින්ට්... මම මීට කලිනුත් කියල තියෙනවා... ගමක පන්සල කියන්නේ නියම තැන මේ වැඬේට... කොහේද හාමුදුරුවෝ පාංශු කූලේට වඩිනවා, දානෙට වඩිනවා, බෝධි පූජාවක් තියෙනවා... එච්චරයි... ඉදල හිටල දුක් විදින ජනතාවට අනිත්‍ය ගැන බණක් කියනවා.... එයා හිතන්නේ එයාගෙන් ඉෂ්ඨ වෙන්න ඕන යුතුකම එච්චරයි කියල... අදත් හාමුදුරුවෝ කීප නමක් විතරක් පාරට බැහැල අරගල කරනවා... උන්වහන්සේලාත් කරන්නේ ප‍්‍රතිවාදියාගෙන් ගේම ඉල්ලන එක... හැබැයි තමන්ගේ එකාව ඒකරාශි කරගෙන උන්ගේ කශේරුකාව කෙළින් කරවල ඉලක්කයකයකට මෙහෙය වන්නේ නෑ.... ජාතියක් පාගා දමනවාට වඩා ජාතියක් අභිබවා යන ක‍්‍රමය සිංහලයාට තවම ආගන්තුකයි....
    </b>

    මන් හිතන්නෙ භද්දිය හාමුදුරුවො ටිකක් සමබරව ඉන්නව .
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පුලුවන් වෙයි . මන් හිතන්නෙ දැන් අවුරුදු 35 -40 වගේ වෙනකන්ම ඉන්න චන්ද දායකයන්ට ඉස්සරට වැඩිය දෙයක් තේරෙනව . අපේ අම්මල තාත්තලගෙ කාලෙ වගේ පරම්පරාවෙන් එන පක්ශෙට යන උන් අඩු වෙයි ඉස්සරහට . බලාපොරොත්තු තියාගමු දැනුවත් කරමු . මන් දැනට දෙන්නෙක් එහෙම හිතන තැනට පත් කරල තියනව

    අලූත් පරම්පරාවේ බහුතරයකට මේ ගෝත‍්‍රවාදි දේශපාලූවන් ගැන අවබෝධයක් තියෙනවා... ඒ උනාට උන්ට අරමුණක් ඉලක්කයක් දෙන්න හොද නායකත්වයක් නෑ....:(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    අලූත් පරම්පරාවේ බහුතරයකට මේ ගෝත‍්‍රවාදි දේශපාලූවන් ගැන අවබෝධයක් තියෙනවා... ඒ උනාට උන්ට අරමුණක් ඉලක්කයක් දෙන්න හොද නායකත්වයක් නෑ....:(

    :yes::yes::yes::yes::yes:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    සිංහලුන්ට විතරයි හැබැයි හරි නායකයෙක් නැත්තේ.. දෙමල අයට මුස්ලිම් අයට කතෝලික අයටත් (ආගමික වශයෙන්) කෙනෙක් ඉන්නවා... අපිට? අපි කවද්ද කියපන් අන්තිමට පන්සලට ගියේ? අපි කොච්චර පන්සලෙන් ඈත් උනාද ? දැන් ඉන්න බහුතරක් හම්දුරුවරු දානේ කකා කොන්ක්‍රීට් කණු උද මාලිගා හදල BMW BENZ කාර් දෙන දායක පස්සේ දුව දුව පඩික්කම් පුරෝ පුරෝ හිටිය මිසක් ගමේ පිරිමි ටිකවත් පන්සලට එකතු කරලා මොලේ හදන වැඩ පිළිවෙලක් හදල තියෙනවද? මම නම් හිතන්නේ අපිට අමුතුවෙන් කෙල වෙන්න දෙයක් නෑ.. Already කෙලවිල තියෙන්නේ... නූල කැඩිච්ච සරුංගලේ වගේ ජාතියක් වශයෙන් අපි ඔහේ පාවෙනවා :sorry:

    oba hithuwada hindu,catholic un ganta kovil,church yana un kiyala.unuth api vage thamai.prashna thiyanne muslim un ekka un vitharai apita viruddawa gaman karanne. anith eka panasl yanna hitha enna nam aurudu 70 paninna ona ban
     
    Last edited:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මට නම් හිතෙන්නේ සිංහල මිනිසුන්ට පොදු අරමුණක් නෑ... නිසි සංවිධානකමක් නෑ... තැනින් තැන එක එකා හුදකලාව මේ ගැන කතා කලාට, අරගල කලාට උන් අතරවත් එක අරමුණක් නෑ.... අනිත් එක ගොඩක් වෙලාවට සිංහල ජාති මාමකත්වය ගැන ගොඩක් එවුන් කතා කරනේනේ සිංහලයාගේ චන්දය ගන්න විතරයි....ඉතිං අවංක හැගීම් තියෙන දේශපාලන නායකත්වයක් ඕන.... එහෙම එකෙක් ඉන්නවාද කියන එක තමයි සැක....​

    wisiral inna sinhala un ekathu keraganna nakkitwanna puluwan nayakaye eida ?anna edata thama godayanne
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ගුඞ් පොයින්ට්... මම මීට කලිනුත් කියල තියෙනවා... ගමක පන්සල කියන්නේ නියම තැන මේ වැඬේට... කොහේද හාමුදුරුවෝ පාංශු කූලේට වඩිනවා, දානෙට වඩිනවා, බෝධි පූජාවක් තියෙනවා... එච්චරයි... ඉදල හිටල දුක් විදින ජනතාවට අනිත්‍ය ගැන බණක් කියනවා.... එයා හිතන්නේ එයාගෙන් ඉෂ්ඨ වෙන්න ඕන යුතුකම එච්චරයි කියල... අදත් හාමුදුරුවෝ කීප නමක් විතරක් පාරට බැහැල අරගල කරනවා... උන්වහන්සේලාත් කරන්නේ ප‍්‍රතිවාදියාගෙන් ගේම ඉල්ලන එක... හැබැයි තමන්ගේ එකාව ඒකරාශි කරගෙන උන්ගේ කශේරුකාව කෙළින් කරවල ඉලක්කයකයකට මෙහෙය වන්නේ නෑ.... ජාතියක් පාගා දමනවාට වඩා ජාතියක් අභිබවා යන ක‍්‍රමය සිංහලයාට තවම ආගන්තුකයි....

    ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කලේ ඔන්න ඔය ටික මිනිස්සුන්ට කියල දීපු එක නේද..! හාමුදුරුවන් අභිරහස් ලෙස මිය යන්නෙත් ඔය හේතුව නිසා නේද.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලෝකෙ අන්තිම මුස්ලිම් වරයා

    BkmndXU.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රිෂාඩ් යටතේ විතරක් අමාත්‍යාංශ 40ත වැඩියි මන් හිතන්නේ.. හිතා ගනින්කෝ උන්ට සිංහල වෙච්ච අපේ මී හරක් පලයකන් දීලා තියෙන තැන... ආරක්ෂක කවුන්සිලයට අසාද් සාලි ව එක්කන් ඇවිල්ල ගමරාල. සිංහලය මෝඩයා කියන කතාව වෙලාවකට ඇත්ත කියල හිතෙන්නේ මෙන්න මේවගේ අපතයෝන්ට බලයට එන්න දීලා බලන් ඉන්න එක ගැන හිතන කොට

    අසාද් සාලිව එක්කන් ආරක්ෂක කවුන්සිලේට යනවට වඩා ලේසි කවුන්සලේ නොතියා හමුදාව කෑම්ප් වලට යවන එක....ත්‍රස්තවාදියා මර්ධනය කරන්න හදනකොට ත්‍රස්තාවදියා ව එතනට එක්කන් ගිහින්....රිෂාඩ් බදුදීන් ගේ ගේ චෙක් කරේ උ රට යනකන් ඉදලා......සිද්දීයවෙලා සති 3ක් විතර ගිහින්...මේවා නම් විහිලු...මුං තවමත් සෙල්ලම් කරනවා රාජ්‍ය ආරක්ෂාව එක්ක