රිෂාඩ් යටතේ විතරක් අමාත්‍යාංශ 40ත වැඩියි මන් හිතන්නේ.. හිතා ගනින්කෝ උන්ට සිංහල වෙච්ච අපේ මී හරක් පලයකන් දීලා තියෙන තැන... ආරක්ෂක කවුන්සිලයට අසාද් සාලි ව එක්කන් ඇවිල්ල ගමරාල. සිංහලය මෝඩයා කියන කතාව වෙලාවකට ඇත්ත කියල හිතෙන්නේ මෙන්න මේවගේ අපතයෝන්ට බලයට එන්න දීලා බලන් ඉන්න එක ගැන හිතන කොට
මට නම් හිතෙන්නේ සිංහල මිනිසුන්ට පොදු අරමුණක් නෑ... නිසි සංවිධානකමක් නෑ... තැනින් තැන එක එකා හුදකලාව මේ ගැන කතා කලාට, අරගල කලාට උන් අතරවත් එක අරමුණක් නෑ.... අනිත් එක ගොඩක් වෙලාවට සිංහල ජාති මාමකත්වය ගැන ගොඩක් එවුන් කතා කරනේනේ සිංහලයාගේ චන්දය ගන්න විතරයි....ඉතිං අවංක හැගීම් තියෙන දේශපාලන නායකත්වයක් ඕන.... එහෙම එකෙක් ඉන්නවාද කියන එක තමයි සැක....
මචං දැන් උන්න එවුන්ට හැම දේකටම වඩා වටින්නේ බලය රැුක ගැනිම හෝ බලය අල්ලා ගැනීම... ලංකාවේ දේශපාලනය කියන්නේ හොද බිස්නස් එකක්... සමහරක් එවුන් දේශපාලනයට ඇවිල්ල බිලියන ගණන් හම්බ කරනවා... උන් හොද ගාණකට එනවා නම් රටත් විකුණනවා....

ශී‍්‍ර ලංකාව තුළ බුද්ධාගම ප්රමුඛ ආගම වන තාක්කල්, සිංහල ජාතිය බහුතරය වන තාක්කල් දෙමළා ද මුසල්මානුවා ද කතෝලිකයා ද ආරක්ෂා වනවා නිසැකය.....

එක ශ්‍රී ලාංකික පක්ශයක් වටා එකතු වීම![]()
මට නම් හිතෙන්නේ සිංහල මිනිසුන්ට පොදු අරමුණක් නෑ... නිසි සංවිධානකමක් නෑ... තැනින් තැන එක එකා හුදකලාව මේ ගැන කතා කලාට, අරගල කලාට උන් අතරවත් එක අරමුණක් නෑ.... අනිත් එක ගොඩක් වෙලාවට සිංහල ජාති මාමකත්වය ගැන ගොඩක් එවුන් කතා කරනේනේ සිංහලයාගේ චන්දය ගන්න විතරයි....ඉතිං අවංක හැගීම් තියෙන දේශපාලන නායකත්වයක් ඕන.... එහෙම එකෙක් ඉන්නවාද කියන එක තමයි සැක....

සිංහලුන්ට විතරයි හැබැයි හරි නායකයෙක් නැත්තේ.. දෙමල අයට මුස්ලිම් අයට කතෝලික අයටත් (ආගමික වශයෙන්) කෙනෙක් ඉන්නවා... අපිට? අපි කවද්ද කියපන් අන්තිමට පන්සලට ගියේ? අපි කොච්චර පන්සලෙන් ඈත් උනාද ? දැන් ඉන්න බහුතරක් හම්දුරුවරු දානේ කකා කොන්ක්‍රීට් කණු උද මාලිගා හදල BMW BENZ කාර් දෙන දායක පස්සේ දුව දුව පඩික්කම් පුරෝ පුරෝ හිටිය මිසක් ගමේ පිරිමි ටිකවත් පන්සලට එකතු කරලා මොලේ හදන වැඩ පිළිවෙලක් හදල තියෙනවද? මම නම් හිතන්නේ අපිට අමුතුවෙන් කෙල වෙන්න දෙයක් නෑ.. Already කෙලවිල තියෙන්නේ... නූල කැඩිච්ච සරුංගලේ වගේ ජාතියක් වශයෙන් අපි ඔහේ පාවෙනවා
පුලුවන් වෙයි . මන් හිතන්නෙ දැන් අවුරුදු 35 -40 වගේ වෙනකන්ම ඉන්න චන්ද දායකයන්ට ඉස්සරට වැඩිය දෙයක් තේරෙනව . අපේ අම්මල තාත්තලගෙ කාලෙ වගේ පරම්පරාවෙන් එන පක්ශෙට යන උන් අඩු වෙයි ඉස්සරහට . බලාපොරොත්තු තියාගමු දැනුවත් කරමු . මන් දැනට දෙන්නෙක් එහෙම හිතන තැනට පත් කරල තියනව<b>අලුතෙන් හරි කමක් නෑ පක්ෂයක් හොද නායකත්වයක් යටතේ හැදුනොත්....? පුලුවන් වෙයිද...?</b>
<b>ගුඞ් පොයින්ට්... මම මීට කලිනුත් කියල තියෙනවා... ගමක පන්සල කියන්නේ නියම තැන මේ වැඬේට... කොහේද හාමුදුරුවෝ පාංශු කූලේට වඩිනවා, දානෙට වඩිනවා, බෝධි පූජාවක් තියෙනවා... එච්චරයි... ඉදල හිටල දුක් විදින ජනතාවට අනිත්‍ය ගැන බණක් කියනවා.... එයා හිතන්නේ එයාගෙන් ඉෂ්ඨ වෙන්න ඕන යුතුකම එච්චරයි කියල... අදත් හාමුදුරුවෝ කීප නමක් විතරක් පාරට බැහැල අරගල කරනවා... උන්වහන්සේලාත් කරන්නේ ප්රතිවාදියාගෙන් ගේම ඉල්ලන එක... හැබැයි තමන්ගේ එකාව ඒකරාශි කරගෙන උන්ගේ කශේරුකාව කෙළින් කරවල ඉලක්කයකයකට මෙහෙය වන්නේ නෑ.... ජාතියක් පාගා දමනවාට වඩා ජාතියක් අභිබවා යන ක්‍රමය සිංහලයාට තවම ආගන්තුකයි....</b>
පුලුවන් වෙයි . මන් හිතන්නෙ දැන් අවුරුදු 35 -40 වගේ වෙනකන්ම ඉන්න චන්ද දායකයන්ට ඉස්සරට වැඩිය දෙයක් තේරෙනව . අපේ අම්මල තාත්තලගෙ කාලෙ වගේ පරම්පරාවෙන් එන පක්ශෙට යන උන් අඩු වෙයි ඉස්සරහට . බලාපොරොත්තු තියාගමු දැනුවත් කරමු . මන් දැනට දෙන්නෙක් එහෙම හිතන තැනට පත් කරල තියනව
අලූත් පරම්පරාවේ බහුතරයකට මේ ගෝත්රවාදි දේශපාලූවන් ගැන අවබෝධයක් තියෙනවා... ඒ උනාට උන්ට අරමුණක් ඉලක්කයක් දෙන්න හොද නායකත්වයක් නෑ....

සිංහලුන්ට විතරයි හැබැයි හරි නායකයෙක් නැත්තේ.. දෙමල අයට මුස්ලිම් අයට කතෝලික අයටත් (ආගමික වශයෙන්) කෙනෙක් ඉන්නවා... අපිට? අපි කවද්ද කියපන් අන්තිමට පන්සලට ගියේ? අපි කොච්චර පන්සලෙන් ඈත් උනාද ? දැන් ඉන්න බහුතරක් හම්දුරුවරු දානේ කකා කොන්ක්‍රීට් කණු උද මාලිගා හදල BMW BENZ කාර් දෙන දායක පස්සේ දුව දුව පඩික්කම් පුරෝ පුරෝ හිටිය මිසක් ගමේ පිරිමි ටිකවත් පන්සලට එකතු කරලා මොලේ හදන වැඩ පිළිවෙලක් හදල තියෙනවද? මම නම් හිතන්නේ අපිට අමුතුවෙන් කෙල වෙන්න දෙයක් නෑ.. Already කෙලවිල තියෙන්නේ... නූල කැඩිච්ච සරුංගලේ වගේ ජාතියක් වශයෙන් අපි ඔහේ පාවෙනවා
මට නම් හිතෙන්නේ සිංහල මිනිසුන්ට පොදු අරමුණක් නෑ... නිසි සංවිධානකමක් නෑ... තැනින් තැන එක එකා හුදකලාව මේ ගැන කතා කලාට, අරගල කලාට උන් අතරවත් එක අරමුණක් නෑ.... අනිත් එක ගොඩක් වෙලාවට සිංහල ජාති මාමකත්වය ගැන ගොඩක් එවුන් කතා කරනේනේ සිංහලයාගේ චන්දය ගන්න විතරයි....ඉතිං අවංක හැගීම් තියෙන දේශපාලන නායකත්වයක් ඕන.... එහෙම එකෙක් ඉන්නවාද කියන එක තමයි සැක....
ගුඞ් පොයින්ට්... මම මීට කලිනුත් කියල තියෙනවා... ගමක පන්සල කියන්නේ නියම තැන මේ වැඬේට... කොහේද හාමුදුරුවෝ පාංශු කූලේට වඩිනවා, දානෙට වඩිනවා, බෝධි පූජාවක් තියෙනවා... එච්චරයි... ඉදල හිටල දුක් විදින ජනතාවට අනිත්‍ය ගැන බණක් කියනවා.... එයා හිතන්නේ එයාගෙන් ඉෂ්ඨ වෙන්න ඕන යුතුකම එච්චරයි කියල... අදත් හාමුදුරුවෝ කීප නමක් විතරක් පාරට බැහැල අරගල කරනවා... උන්වහන්සේලාත් කරන්නේ ප්රතිවාදියාගෙන් ගේම ඉල්ලන එක... හැබැයි තමන්ගේ එකාව ඒකරාශි කරගෙන උන්ගේ කශේරුකාව කෙළින් කරවල ඉලක්කයකයකට මෙහෙය වන්නේ නෑ.... ජාතියක් පාගා දමනවාට වඩා ජාතියක් අභිබවා යන ක්‍රමය සිංහලයාට තවම ආගන්තුකයි....