1. මස් කන එක පව් නෑ.
පලවෙනි සිල් පදයට අනුව පවක් වෙන්න නම් කාරණා 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.
1. පන ඇති සතෙක් ඉන්න ඕනේ
2. පන ඇති සතෙක් බව දන ගන්න ඕනේ
3. ඒ සතාව මරන්න හිතෙන්න ඕනේ
4. ඒ සතාව මරන්න plan කරන්න ඕනේ.
5. ඒ plan එකෙන් ඒ සතාව මරන්න ඕනේ
මස් කන එකෙන් ඔය පහ සම්පූර්ණ වෙන්නේ නෑ. එක නිසා මස් කන එක පවක් නෙවෙයි.
අනිත් එක මස් කන එක පව් නම් බුද්ධ ධර්මය අනුව, බුද්ධ ධර්මය ස්වභාව ධර්මයට පටහැනි වෙනවා.
මස් කනවා කියන එක ස්වභාව ධර්මයේ කොටසක්. එක නිසා තමයි මස් කන්න පුළුවන් සත්තුන්ට මිනිසාට ඇතුළුව මස් digest කරන්න පුළුවන් system එකක් සහ රඳනක (canine) දත් තියෙන්නේ.
පෝය දවසට ගොඩක් මිනිස්සු මස් නොකා ඉන්නේ traditionally ඒක ගොඩක් කල් මිනිස්සු කරගෙන ආපු එකක් නිසා. නමුත් එකේ කිසිම වැදගත් කමක් නෑ. තේරුමකුත් නෑ.
ඉතින් බන් ඔය විදියට තමයි සත්තු මරන්නෙ ... ඒ මරන්නෙ අපිට කන්නනෙ ...







