මස් කන එක පවුද?

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මම දවසක් හොයලා බැලුවා ඇයි හම්බයො ඌරු මස් කන්නෙ නැත්තෙ කියලා.. ඒ හොයද්ද හම්බුන health problems ටිකක් මේ..

    මේ ටික කියෙව්වමනං මට ඌරු මස් සිරාවට එපා වුනා..

    ඕකෙ අල්ලා ගැන තියෙන ඒවා කපා හරින්න :rofl:

    ඔය කිව්ව හැමදෙයක්ම ගව මස් වලත් තියනවා... ඒක නිසා... even cattle tape worms ...
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    If you want to think about your health just turn your eating habit to Fish, Veggies, Fruits and Nuts + plenty of water and make sure to cut of your sugar consumption level.

    More healthier means more happy :)

    Your life style make your fate so think twice before you eat.

    I call it as "mouth discipline"
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සත්තු මරාගෙන මස් මාළු කන එක පව්, මිනී මරණ එකත් පව්. එත් ඔය දෙක කරන ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක නිවන් දකින්ඩ පුළුවන්. එකනේ අංගුලිමාල රහත් උනේ.
    හැබැයි කපටි මිනිස්සුන්ට නිවන් දකින්ඩ බෑ. තමන්ගේ වාසියට බොරු කියන අයට නිවන් දකින්ඩ බෑ. ඒ ගොල්ලන්ට හැමදාම බොරුව තමා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පවක් වෙන්නත් පුලුවන්, නැති වෙන්නත් පුලුවන් බං. ඒ ගැන විග්‍රහ කරලා කියලා දෙන්න මේ අවස්ථාවේ ටිකක් අමාරුයි වැඩ ටිකක් වැඩි නිසා. බදාදයින් පස්සේ පුලුවන් උනොත් පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්නම් පවක් වෙනවනම් කොහොමද වෙන්නේ නොවෙනවනම් ඇයි නොවෙන්නේ කියලා. ඔබට කියවා යමක් දැනගැනීමේ ආශාව පවතිනවානම් පමණක් සූත්‍ර පිටකයේ ඇති ආම්ගන්ධ සූත්‍රය, ජීවක සූත්‍රය, මහා සිහනාද සූත්‍ර දේශනාවත්, විනය පිටකයට අයත් මහා වග්ග පාලියේ භස්ජ්ජ්කන්ධ වග්ගයත් පරිශීලනය කර බලන්න.නැත්නම් පොඩ්ඩක් විවේකී උන වෙලාවක පැහැදිලි කරලා දෙන්නම්. දමාගෙන ටයිප් කරන්න ඕනේ බං. නමුත් මම නම් මස් මාංශ වලින් ඈත් වෙලා ඉන්නේ. හේතුව මැරෙන මොහොතේ සතුන් මැරෙන්න මිනිස්සු ගැන ක්‍රෝධයෙන් ඒ ක්‍රෝධයෙන් පිරුණු මස් අපි අනු භව කරන්නේ. එයින් සිදුවන්නේ අපේ සංයමය පිරිහෙන එකයි, අනික සත්තුන්ට තියෙන අප්‍රමාණ ලෙඩ ඔක්කොම අපේ ඇඟේ. බඩවැල් වල පිලිකා ඇතිවීමට බලපාන ප්‍රදාන සාධකයක් තමයි මාංශ අනුභවය. ඔය වගේ හේතු නිසා පවක් සිදු නොවන අවස්තා තිබුනත් මම එයින් ඈත් වෙලා ඉන්නේ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    btw බුදු දහම දේශනා කරලා තින්නේ සත්තුන්ට නෙමේ මම දන්නා විදිහට නම් :P

    saththunta deshana kare nathi unata hama sathatama dharmathawaya ekai..
    thaama ube mole develop wela na eka terenna. :P:rofl:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    saththunta deshana kare nathi unata hama sathatama dharmathawaya ekai..
    thaama ube mole develop wela na eka terenna.

    ඇගිල්ල දික් කරලා හඳ පෙන්නුවම ඇගිල්ලේ විස්තර උබ කියන්නේ :lol:

    උබේ නම් මොලේ කොහොම වෙතත් ඔලුව නම් ඉදිමිලා තීන බව හොඳට පේනවා
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    සත්තු මරාගෙන මස් මාළු කන එක පව්, මිනී මරණ එකත් පව්. එත් ඔය දෙක කරන ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක නිවන් දකින්ඩ පුළුවන්. එකනේ අංගුලිමාල රහත් උනේ.
    හැබැයි කපටි මිනිස්සුන්ට නිවන් දකින්ඩ බෑ. තමන්ගේ වාසියට බොරු කියන අයට නිවන් දකින්ඩ බෑ. ඒ ගොල්ලන්ට හැමදාම බොරුව තමා.

    මම බුදුන්ගේ ධර්මය මේකට සමබන්ධ කිරීමට කැමති නැහැ හේතුව ,

    ගෞතම බුදුන් දේශනා කරපු දේට වඩා නොකරපු දේ අනන්තයි, හොඳම උදාහරණය ;

    දවසක් ගෞතම බුදුන් වනයක් තුලින් වඩින විට, අතට සුරාගත් කොළ සුවල්පයක් අනද තෙරුන්ට පෙන්වා කියනවා ;
    අනද මා අවබෝධ කරගත් ධර්මය මේ මහා වනහෙයි තරම් වූ කොළවලට සමානය , නමුත් මා දේශනා කොට
    ඇති ධර්මය මා අතේ වූ කොළ ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් යන්නයි. බුදුදහම සැබෑ ලෙස දක්කින්නනම්
    ප්‍රග්ඥා ගෝචර විය යුතුයි. අපි, අපේ මොලයෙන් පාවිච්චි කරන්නේ %10 වඩා අඩු වශයෙන් , නමුත් තථාගතයන්
    වහන්සේ යථා අවබෝධය ලබා ගත්තේ මේ 100% වර්ධනය කිරීමෙනි. ඉතින් අපේ මේ සසල වූ පෘතග්ජන සිතට එන කරුණු
    කාරණා අවබෝධ කරගැනීමේ හැකියාව කොහෙත්ම මදි. තථාගතයන් දෙසු මේ නිමල දහමට දෙයක් ඇතුල් කල නොහැක්කා සේම එයින් දෙයක් අයින් කල නොහැක්කේය.

    මේ ලොව පවතින සදාතන ධර්මතාව එහිම පවතී පෘතග්ජන මනස දියුනු වී එය අවබෝධ කරගන්නා තාක් කල්.
     
    මම තාම මෙහෙ :frown::frown::frown:
     
    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    uba hena panditha dial ekak bn,
    kisima molayak nati bhakthiyak witarak tiyena ekek uba.

    lokaya pawathmata mas kana saththu awashyay.
    eg - kukula panuwo maragena kanawa, anit sattu kukulawa kanawa.

    saththu marana eka paw tamai, untat marana eka painful nisa.
    eet swabhawa dharmaya hadila tiyenne ehemai.
    apita karanna deyak na

    ඔය බාල සත්ව දාමයට මිනිසා ඇතුල් කරන්න එපා,අනික මම මුලින්ම කියලා තියනවා මම මස් නොකන්නෙ භක්තියක් හෝ ආගමක් මුල් කරගන නෙමෙයි කියන එක,බුදු හාමුදුරුවෝ දෙශනා කරලා තිබ්බත් කන්න කියලා මම කන්නෙ නැ...ආගම් වල තියන එවා බලන්නෙ නැ මෙහෙම තිරනයක් ගන්න.
     
    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    අවශ්‍ය අය මේ පොත හොයාගෙන කියවන්න. ඔය ප්‍රශ්න තියන හැමෝටම උවමනා සියලුම උත්තර මේකේ තියනවා. මේ ලඟදි අර මුස්ලිම් මහත්තයෙක් මේ පොතේ තියන දේවල් ප්‍රශ්නයක් කරගෙන බණක් කියලා, ඒ ගැන ධර්මනුකුල විවරණයක් ගියේ TNL එකේ.... මේ අන්න ඒ පොත තමයි. හැබැයි මේ පොත කියෙවුවට පස්සේ මටනම් උනේ මම හිතාගෙන හිටපු දේවල් තව දුරටත් ප්‍රත්‍යක්ෂ උන එක විතරයි.

    10291721_10201086796530781_7762401610685403725_n.jpg

    http://www.shraddha.lk/shraddha-programs/pibidima-2014-04-29/?portfolioID=4744

    මෙකට ලියපු පිලිතුරු පොත මම ගෙදර ගිහින් දාන්නම්.ඉලඟ සතියේ බොහෝ විට යයි,එතකොට බලාපොරොත්තු වෙන්න :)
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Budhu hamudhuruwo mas kawada? = nahe (Ehenam mama kannetha naha)
    Budhu hamudhuruwo arakku biwwada? -= Naha ( Ehenam mamath bonne naha)
    Budhu hamudhuruwo badu passe giyadha? = Naha ( Ehenam mamath yanne naha)
    Budhu Hamudhuruwo Palli walata gahuwada.? = Naha (ehenam mamath gahanne naha)
    Budhu Hamudhuruwo anek agam walata hinsa kalada? = Naha (Ehenam Mamath Ehema Kranne naha)

    + + + + + + + ................

    Mama niyama bauddhayek! ( Hithata ekagawa kiyanna balamu)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    අයියා (කෙටි පැහැදිලි කිරිමක් )
    4.gif

    නබි උතුමාණො අවුරුදු 6 ලමයෙක් බැන්දා අයියා බැන්දාද? බැන්දේ නැත්නම් අයියා නියම මුස්ලිම් මනුස්සයෙක් වෙන්නෙ නැහැ කියන්න බලන්න නියම මුස්ලිම් කෙනෙක් වෙනවාද? කියලා
     
    Buduhamudruwange kaale palli thibunada? = nehe
    Buduhamudruwange kaale arakku thibunada? = nehe

    Buduhamudruwo badu passe giye neththe eyaa buduhamuduruwo hinda. Poddak hitapan okkomala buduwenakam.:rofl::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම බුදුන්ගේ ධර්මය මේකට සමබන්ධ කිරීමට කැමති නැහැ හේතුව ,

    ගෞතම බුදුන් දේශනා කරපු දේට වඩා නොකරපු දේ අනන්තයි, හොඳම උදාහරණය ;

    දවසක් ගෞතම බුදුන් වනයක් තුලින් වඩින විට, අතට සුරාගත් කොළ සුවල්පයක් අනද තෙරුන්ට පෙන්වා කියනවා ;
    අනද මා අවබෝධ කරගත් ධර්මය මේ මහා වනහෙයි තරම් වූ කොළවලට සමානය , නමුත් මා දේශනා කොට
    ඇති ධර්මය මා අතේ වූ කොළ ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් යන්නයි. බුදුදහම සැබෑ ලෙස දක්කින්නනම්
    ප්‍රග්ඥා ගෝචර විය යුතුයි. අපි, අපේ මොලයෙන් පාවිච්චි කරන්නේ %10 වඩා අඩු වශයෙන් , නමුත් තථාගතයන්
    වහන්සේ යථා අවබෝධය ලබා ගත්තේ මේ 100% වර්ධනය කිරීමෙනි. ඉතින් අපේ මේ සසල වූ පෘතග්ජන සිතට එන කරුණු
    කාරණා අවබෝධ කරගැනීමේ හැකියාව කොහෙත්ම මදි. තථාගතයන් දෙසු මේ නිමල දහමට දෙයක් ඇතුල් කල නොහැක්කා සේම එයින් දෙයක් අයින් කල නොහැක්කේය.

    මේ ලොව පවතින සදාතන ධර්මතාව එහිම පවතී පෘතග්ජන මනස දියුනු වී එය අවබෝධ කරගන්නා තාක් කල්.

    something to think about :)
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අයියා (කෙටි පැහැදිලි කිරිමක් )
    4.gif

    නබි උතුමාණො අවුරුදු 6 ලමයෙක් බැන්දා අයියා බැන්දාද? බැන්දේ නැත්නම් අයියා නියම මුස්ලිම් මනුස්සයෙක් වෙන්නෙ නැහැ කියන්න බලන්න නියම මුස්ලිම් කෙනෙක් වෙනවාද? කියලා

    badinna haduwe hamba une naha.uya hoyala kiyanna badhinnam.:lol:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අංගුලිමාල;16670240 said:
    Buduhamudruwange kaale palli thibunada? = nehe
    Buduhamudruwange kaale arakku thibunada? = nehe

    Buduhamudruwo badu passe giye neththe eyaa buduhamuduruwo hinda. Poddak hitapan okkomala buduwenakam.:rofl::rofl:

    budhunge kaale mas thibunada? = ow
    budhunge kaale gahanu hitiyada? = ow

    hithuwa machang!:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    badinna haduwe hamba une naha.uya hoyala kiyanna badhinnam.:lol:
    ඔයාගෙ තර්කය එතනට ගැලපෙන්නෙ නැ අයියා:) බුදු කෙනෙකුයි සමාන්‍ය මනුස්සයකුයි ගැලපෙන්නෙ කොහොමද අපිට ඇලිම ගැලිම අශාව තියෙනවා ඉතින් අපි අතින් වැරදි වෙන්න පුලුවන් වැරදි අවම කරගෙන ජිවත් වෙන මනුස්සයාට තම්යි ඉක්මනට නිවන් අවබෝද කර ගන්න මාර්ගයට වැටෙන්න පුලුවන්
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඔයාගෙ තර්කය එතනට ගැලපෙන්නෙ නැ අයියා:) බුදු කෙනෙකුයි සමාන්‍ය මනුස්සයකුයි ගැලපෙන්නෙ කොහොමද අපිට ඇලිම ගැලිම අශාව තියෙනවා ඉතින් අපි අතින් වැරදි වෙන්න පුලුවන් වැරදි අවම කරගෙන ජිවත් වෙන මනුස්සයාට තම්යි ඉක්මනට නිවන් අවබෝද කර ගන්න මාර්ගයට වැටෙන්න පුලුවන්

    anna ekama thamai mamath kiyanne malayo.minissunge ashawan wenas.samaharu minissunge waradi walata aagama adala gannawa ne.eka penwannai mama budhu rajanan wahansewa kiwwe.mamath igena gatthe bauddha pasalaka ..mama hugaak garu karanwa anek dharmayanta saha nirmathruwarunta.

    ah malli menna ara oyage pahadili prashneta pahadili kireemak.

    http://islamgreatreligion.wordpress...t-muhammad-married-aisha-when-she-was-only-9/
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    panchasiilaya kiynne buduhamuduruwo niwn dakinna dunna ekak neme
    eka gaawa ganna epa mekata
    pawak wenawa
    pawak wenne nate nikn api hitmu kochchiyta harakek happila mala kiila anna uge mas kaawata pawk na. tawa knnama deyk natuwa jiwite gata gahgnna kawta paw na chethanaawa mull wenne
    api hamoma kaddi chethnawa jiwt wimata knawa kina ek neme ne
    mn 3 yers wenawa nawtwala bittrwt na kisi awlk na mull kale bara aduwuna dan ekt hari