මම දවසක් හොයලා බැලුවා ඇයි හම්බයො ඌරු මස් කන්නෙ නැත්තෙ කියලා.. ඒ හොයද්ද හම්බුන health problems ටිකක් මේ..
මේ ටික කියෙව්වමනං මට ඌරු මස් සිරාවට එපා වුනා..
ඕකෙ අල්ලා ගැන තියෙන ඒවා කපා හරින්න![]()

btw බුදු දහම දේශනා කරලා තින්නේ සත්තුන්ට නෙමේ මම දන්නා විදිහට නම්![]()


saththunta deshana kare nathi unata hama sathatama dharmathawaya ekai..
thaama ube mole develop wela na eka terenna.

සත්තු මරාගෙන මස් මාළු කන එක පව්, මිනී මරණ එකත් පව්. එත් ඔය දෙක කරන ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක නිවන් දකින්ඩ පුළුවන්. එකනේ අංගුලිමාල රහත් උනේ.
හැබැයි කපටි මිනිස්සුන්ට නිවන් දකින්ඩ බෑ. තමන්ගේ වාසියට බොරු කියන අයට නිවන් දකින්ඩ බෑ. ඒ ගොල්ලන්ට හැමදාම බොරුව තමා.
සත්තු මරාගෙන මස් මාළු කන එක පව්, මිනී මරණ එකත් පව්. එත් ඔය දෙක කරන ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක නිවන් දකින්ඩ පුළුවන්. එකනේ අංගුලිමාල රහත් උනේ.
හැබැයි කපටි මිනිස්සුන්ට නිවන් දකින්ඩ බෑ. තමන්ගේ වාසියට බොරු කියන අයට නිවන් දකින්ඩ බෑ. ඒ ගොල්ලන්ට හැමදාම බොරුව තමා.



uba hena panditha dial ekak bn,
kisima molayak nati bhakthiyak witarak tiyena ekek uba.
lokaya pawathmata mas kana saththu awashyay.
eg - kukula panuwo maragena kanawa, anit sattu kukulawa kanawa.
saththu marana eka paw tamai, untat marana eka painful nisa.
eet swabhawa dharmaya hadila tiyenne ehemai.
apita karanna deyak na
අවශ්‍ය අය මේ පොත හොයාගෙන කියවන්න. ඔය ප්‍රශ්න තියන හැමෝටම උවමනා සියලුම උත්තර මේකේ තියනවා. මේ ලඟදි අර මුස්ලිම් මහත්තයෙක් මේ පොතේ තියන දේවල් ප්‍රශ්නයක් කරගෙන බණක් කියලා, ඒ ගැන ධර්මනුකුල විවරණයක් ගියේ TNL එකේ.... මේ අන්න ඒ පොත තමයි. හැබැයි මේ පොත කියෙවුවට පස්සේ මටනම් උනේ මම හිතාගෙන හිටපු දේවල් තව දුරටත් ප්රත්යක්ෂ උන එක විතරයි.
![]()
http://www.shraddha.lk/shraddha-programs/pibidima-2014-04-29/?portfolioID=4744

අයියා (කෙටි පැහැදිලි කිරිමක් )Budhu hamudhuruwo mas kawada? = nahe (Ehenam mama kannetha naha)
Budhu hamudhuruwo arakku biwwada? -= Naha ( Ehenam mamath bonne naha)
Budhu hamudhuruwo badu passe giyadha? = Naha ( Ehenam mamath yanne naha)
Budhu Hamudhuruwo Palli walata gahuwada.? = Naha (ehenam mamath gahanne naha)
Budhu Hamudhuruwo anek agam walata hinsa kalada? = Naha (Ehenam Mamath Ehema Kranne naha)
+ + + + + + + ................
Mama niyama bauddhayek! ( Hithata ekagawa kiyanna balamu)
Budhu hamudhuruwo mas kawada? = nahe (Ehenam mama kannetha naha)
Budhu hamudhuruwo arakku biwwada? -= Naha ( Ehenam mamath bonne naha)
Budhu hamudhuruwo badu passe giyadha? = Naha ( Ehenam mamath yanne naha)
Budhu Hamudhuruwo Palli walata gahuwada.? = Naha (ehenam mamath gahanne naha)
Budhu Hamudhuruwo anek agam walata hinsa kalada? = Naha (Ehenam Mamath Ehema Kranne naha)
+ + + + + + + ................
Mama niyama bauddhayek! ( Hithata ekagawa kiyanna balamu)


මම බුදුන්ගේ ධර්මය මේකට සමබන්ධ කිරීමට කැමති නැහැ හේතුව ,
ගෞතම බුදුන් දේශනා කරපු දේට වඩා නොකරපු දේ අනන්තයි, හොඳම උදාහරණය ;
දවසක් ගෞතම බුදුන් වනයක් තුලින් වඩින විට, අතට සුරාගත් කොළ සුවල්පයක් අනද තෙරුන්ට පෙන්වා කියනවා ;
අනද මා අවබෝධ කරගත් ධර්මය මේ මහා වනහෙයි තරම් වූ කොළවලට සමානය , නමුත් මා දේශනා කොට
ඇති ධර්මය මා අතේ වූ කොළ ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් යන්නයි. බුදුදහම සැබෑ ලෙස දක්කින්නනම්
ප්‍රග්ඥා ගෝචර විය යුතුයි. අපි, අපේ මොලයෙන් පාවිච්චි කරන්නේ %10 වඩා අඩු වශයෙන් , නමුත් තථාගතයන්
වහන්සේ යථා අවබෝධය ලබා ගත්තේ මේ 100% වර්ධනය කිරීමෙනි. ඉතින් අපේ මේ සසල වූ පෘතග්ජන සිතට එන කරුණු
කාරණා අවබෝධ කරගැනීමේ හැකියාව කොහෙත්ම මදි. තථාගතයන් දෙසු මේ නිමල දහමට දෙයක් ඇතුල් කල නොහැක්කා සේම එයින් දෙයක් අයින් කල නොහැක්කේය.
මේ ලොව පවතින සදාතන ධර්මතාව එහිම පවතී පෘතග්ජන මනස දියුනු වී එය අවබෝධ කරගන්නා තාක් කල්.

අයියා (කෙටි පැහැදිලි කිරිමක් )
![]()
නබි උතුමාණො අවුරුදු 6 ලමයෙක් බැන්දා අයියා බැන්දාද? බැන්දේ නැත්නම් අයියා නියම මුස්ලිම් මනුස්සයෙක් වෙන්නෙ නැහැ කියන්න බලන්න නියම මුස්ලිම් කෙනෙක් වෙනවාද? කියලා

අංගුලිමාල;16670240 said:Buduhamudruwange kaale palli thibunada? = nehe
Buduhamudruwange kaale arakku thibunada? = nehe
Buduhamudruwo badu passe giye neththe eyaa buduhamuduruwo hinda. Poddak hitapan okkomala buduwenakam.![]()

ඔයාගෙ තර්කය එතනට ගැලපෙන්නෙ නැ අයියාbadinna haduwe hamba une naha.uya hoyala kiyanna badhinnam.![]()
බුදු කෙනෙකුයි සමාන්‍ය මනුස්සයකුයි ගැලපෙන්නෙ කොහොමද අපිට ඇලිම ගැලිම අශාව තියෙනවා ඉතින් අපි අතින් වැරදි වෙන්න පුලුවන් වැරදි අවම කරගෙන ජිවත් වෙන මනුස්සයාට තම්යි ඉක්මනට නිවන් අවබෝද කර ගන්න මාර්ගයට වැටෙන්න පුලුවන්ඔයාගෙ තර්කය එතනට ගැලපෙන්නෙ නැ අයියාබුදු කෙනෙකුයි සමාන්‍ය මනුස්සයකුයි ගැලපෙන්නෙ කොහොමද අපිට ඇලිම ගැලිම අශාව තියෙනවා ඉතින් අපි අතින් වැරදි වෙන්න පුලුවන් වැරදි අවම කරගෙන ජිවත් වෙන මනුස්සයාට තම්යි ඉක්මනට නිවන් අවබෝද කර ගන්න මාර්ගයට වැටෙන්න පුලුවන්