100ක 26ක් වගේ බන් චිකන් බ්‍රෙස්ට් වල 31ක් විතර තියෙනව.කවුද කිව්වෙ?හරක් මස් වල තමා ප්‍රෝටීන් වැඩියෙම තියෙන්නෙ.කුකුලගෙ අැති ලබ්බක් නෑ.
100ක 26ක් වගේ බන් චිකන් බ්‍රෙස්ට් වල 31ක් විතර තියෙනව.කවුද කිව්වෙ?හරක් මස් වල තමා ප්‍රෝටීන් වැඩියෙම තියෙන්නෙ.කුකුලගෙ අැති ලබ්බක් නෑ.
That's red meat machan not white meat like chickenඔය විදිහට කෑවොත් Colon Cancer on the way පුතේ....
beef red meat da ban?That's red meat machan not white meat like chicken
Yesbeef red meat da ban?
ape gedara harak mas kanne naha. mama asath na. eth mamath hithuwa dennama saththu ne. api mokatda hindu bauddha wenne kiyala math dan e para mas kadeta gihin harak mas genawa. kadeta giyama upset harak masමමත් චිකන් බ්‍රෙස්ට් කාලා තියෙනවා උඹ වගේ, ලොකු සීන් එකක් නම් නෑ....
හැබැයි හරකා කෑවම පට්ට... පට්ට රිකවරි.
දැන් චිකන් කන්නේ කලාතුරකින්...
Appa.. white meat warga monada ban?
ape gedara harak mas kanne naha. mama asath na. eth mamath hithuwa dennama saththu ne. api mokatda hindu bauddha wenne kiyala math dan e para mas kadeta gihin harak mas genawa. kadeta giyama upset harak mas
Appa.. white meat warga monada ban?
හොඳ බීෆ් එකක් වෙන්න ඕනේ බන්. Steak වගේ කන්න....![]()

මම මචං කට් එකක ඉන්නේ
මට කියපන් චිකන්, එග්ස් ගන්නේනැතුව කොහොම දෛනික ප්‍රෝටීන් ප්‍රමාණය අල්ලන්නේ කියල? මොනවයින්ද?

මේ කතාව ඇත්ත. මමත් කුකුල් මස් කෑව මාසයක් විතර තම්බල ගමිමිරිස් ටිකක් විතරක් දාල. සමපෝෂ නම් කෑවෙ නෑ. ඕට්ස්, බිත්තර තමයි වෙන ගත්තෙ. මහත් වෙනව. මට නම් හිතෙන්නෙ මහත් වෙන්නෙ කුකුල්ලුන්ට දෙන chemicals උන්ගෙ ඇගේ තාමත් තියෙනව අපි කන වෙලාව වෙද්දිත්. මම දැන් නම් කන්නෙ නෑ. ඒකනෙ කුකුල් මස් පොඩි ගෑනු ළමයින්ට දෙන්න එපා කියන්නෙ. මහත් වෙනව. ඉක්මනට වැඩිවියට පත් වෙනව.මම කාලෙක ඉඳන් සෙල්ලම් කරාට හොඳට කෑවෙ නෑ. නිකන් බත් ගිල්ල විතරයි. නිකමට වගේ හිතිල හැමදාම කුකුල්මස් බ්‍රෙස්ට් එක 500g+ ගන්න ගත්ත බිත්තර සහ සමපෝෂ එක්ක. යකෝ වෙනසක් තියෙනව බං.
මම හිතුවේ වෙනසක් දකින්න මාස ගානක් යයි කියල. සතියක් වගේ වෙන්නේ පටන් අරං. මගේ ඇඟේ මසල් දැන් වෙනදට වඩා ටයිට්, හෙන ෆුලර් ගතියක් තියෙනව. වෙනද ඇඟ නිකන් හුලං බැහැපු බැලුමක් වගේ. දැන් හැම තිස්සෙම නිකන් පම්ප් වෙලා වගේ. එකම අවුලකට තියෙන්නේ වෙනදට වඩා දාඩිය දානව ඇඟ ටිකක්රස්නෙවගේ දැනෙනව.
මට හිතෙන විදියට මාස 3ක් මෙහෙම ගියොත් සුපිරියට ඇඟවෙනස් වෙයි.
ප්‍රෝටීන් පට්ට වැදගත් බන් සෙල්ලම් කරනවනම් ඒ ගැන හිතපන්.
මම කාලෙක ඉඳන් සෙල්ලම් කරාට හොඳට කෑවෙ නෑ. නිකන් බත් ගිල්ල විතරයි. නිකමට වගේ හිතිල හැමදාම කුකුල්මස් බ්‍රෙස්ට් එක 500g+ ගන්න ගත්ත බිත්තර සහ සමපෝෂ එක්ක. යකෝ වෙනසක් තියෙනව බං.