මචන් මට ලොකු අවුලක් තියනවා
මොකක්ද බන් ඔය පව
කවුද ඕක වින්ශ්වය කරනවා දැකලා ඔප්පු කරලා තියෙන්නේ වීඩියෝ පාරක් ඉමේජ් එකක් තියනවාද
පව / පින කියන එක කරනවාද කියලා කවුද බලන් ඉන්නේ බන්
දැකල තියෙන්නෙ හිත දියුණු කරපු අය උඹට ඇස් දෙකෙන් පේන්නෑ

උඹටත් දැක්කෑකි බාවනා කල්ල හිත දියුණු කරපං

කවුරුත් විනිශ්චය කරන්නෑ කවුරුත් කාටවත් ඔප්පු කල්ල නෑ හැමෝම තමන්ගේම මනසින් දැකල අවබෝධ කරගත්ත මිසක්

උඹට හන්දියෙ අහවල් තැන තැපැල් කන්තෝරුව තියෙනව කියල කවුරුත් ඔප්පු කලාද ? වීඩියෝ පෙන්නුවද නෑනෙ උඹම ගිහිං නෙ දැක්කෙ එතන තැපැල් කන්තෝරුවක් තියෙනව කියල

මේකත් ඒ වගේ තමා








