ඒක තමයි මම පුනපුනා කියන්නේ පුනරැත්පත්තිය පචයක් කියලා
කෝ ඇහැව්වද
බොර ැ තර්ක දදා ඉන්නවා මිසක්
ඒ අඩෝ ඊශ්‍රායල් කාරයෙක් ඉන්නව උඹ වරෙංකො අතට අත දෙන්න

ඒක තමයි මම පුනපුනා කියන්නේ පුනරැත්පත්තිය පචයක් කියලා
කෝ ඇහැව්වද
බොර ැ තර්ක දදා ඉන්නවා මිසක්

මචන් මට ලොකු අවුලක් තියනවා
මොකක්ද බන් ඔය පව
කවුද ඕක වින්ශ්වය කරනවා දැකලා ඔප්පු කරලා තියෙන්නේ වීඩියෝ පාරක් ඉමේජ් එකක් තියනවාද
පව / පින කියන එක කරනවාද කියලා කවුද බලන් ඉන්නේ බන්

මිනිමස් කෑවත් කමක් නැ උරුමස් නොකා ...
ඔව් ඔව් අල්ල තමා කිව්වේ![]()
හරක් වෙනුවට මුස්ලිම් මිනිස්සුන්ව හලාල් ක්‍රමේට මරල විමුක්තිය දෙන්න තාම අලුතින් ආගමක් ආවේ නැහැනේ.
![]()
තරහා ගන්න එපා බන්
දැන් කවුද බන් ඔහොම සතෙක් වෙලා ඉපදිලා හොයා ගත්ත මනුස්සයා විදයාත්ම වශයෙන් 21 සියවසේ
කිසිම සතෙක්ට කතා කරන්නත් බැනේ බන් උබ කවුද සතෙක් වෙන්න කලින් කියලා
මට තේරෙන්නේ නැ බන් මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියලා සමාවෙයන් බන් මේවා ටිකක් හිතත්ද්දී විකාර වෙනවා මොලේ
.මස් මාංශ වෙළඳාම නොකළ යුතු (පව් සිද්ද වෙන) වෙළඳාමක් ලෙස කිව්වද ? ඔව් _ Wrong
mehema kiyala theyenne koheda?
මුන්ගේ හිතේ තියෙන වෛරයට මුස්ලිම් මිනිසුන්ව උයලා දුන්නත් කයි
හැබැයි හරක් මැර ැවොත් විතරක් කේස්


එතකොට නාට්‍යය ගීත වාදන ? උස් අසුන් මහ අසුන් ? විකාල බෝජනය ? භික්ශූන් මේ සිල් පද පවා සමාදන් වෙනවනෙ ? භික්ශූන් විතරක් නෙමේ සිල් ගන්න ගියාම අපිත් සමාදන් වෙනවනෙ ? එක වරුවකට හරි ? මේවත් අනිවාර්යයෙන් කියල තියෙන්නෙ පව් කරගන්නැතුව නාට්‍යයක් ගීතයක් සෙන්ට් ටිකක් හලාගන්න බැරි නිසාද ? පව් කරගන්නැතුව 4ට විතර දෙවනි වතාවටත් දවල්ට කන්න බැරි නිසාද ?![]()
![]()
මචන් මට ලොකු අවුලක් තියනවා
මොකක්ද බන් ඔය පව
කවුද ඕක වින්ශ්වය කරනවා දැකලා ඔප්පු කරලා තියෙන්නේ වීඩියෝ පාරක් ඉමේජ් එකක් තියනවාද
පව / පින කියන එක කරනවාද කියලා කවුද බලන් ඉන්නේ බන්
