මහණ වෙන්න හොද තැනක්?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ වදාළේ, "පැවිද්දෙක් නම් අනිවාර්යයෙන් රහත්වෙන්න!! ගිහියෙක් නම් අඩුම ගණනේ අනාගාමී වත් වෙන්න!! මොකෙක් උනත් සෝතාපන්නවත් නැත්නම්, ඒකා මගේ සාසනයට වත් අයිති නෑ!!" කියලයි!!! !!! !!! ඉතිං බුදුහාමුදුරුවෝ කියාපු විදියට බලාගෙන යනකොට, රහත් / අනාගාමී කෙසේවෙතත් දැන් මේ මුළු ලෝකෙම ඉන්න (ගොං)බෞද්ධයන්ගෙන්.. උඹලගෙන්.. 99.8526% ක්ම, ගෞතම බුද්ධ සාසනයට වත් අයිති එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    පිස්සු කෙළ කෙළ ඉඳල හරියන්නෙ නෑ!!! !!! !!! වරෙල්ල.. වරෙල්ල.. ඉක්මණට සෝතාපන්න වෙලා, බුද්ධ සාසනයට ඇතුල්වෙලාවත් ඉන්න!!! !!! !!!

    http://maninnekoheda.blogspot.com

    දැනටමත් මට සෙට්වෙලා ඉන්න උදවියත් බලන්න. අන්තිමට දාපු post එක හොඳටම තේරෙන්න, ආයි අළුතෙන්ම ලියල update කළා.

    Warning: පොල්මුඩු / pampers / වතුර බාල්දි සෑහෙන්ඩ උවමණා වෙන කාලයක් ඉස්සරහට එනවා!!! !!! !!!
     
    • Like
    Reactions: KPZ

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    Ingiriya-madakada aranya senasanayata pala..man kiyanwata poddak hoyala balapan..niyama thanak...thawakalikawa unath mahan wenna puluwan..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    neth fm eke ahuna mchn temporary mahana wenna puluwan place1 gena. . .gampaha or kurunagala area. . .apita onanam mahana wena kenekta help karannath puluwanlu :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දිග අතීත මතකයක් තමන්ට උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියල නොදන්න ඕනෙම සත්වයෙක් මැරිච්ච ගමන්, 'බොග' දාල flush කළා වගේ වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! තවත් පැහැදිළිව කිව්වොත්, රට - ජාතිය - ආගම - කන බොන දේවල් - අඳින පළඳින දේවල් මොකුත් අදාල නෑ!!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, තමන් මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දුර ඈත අතීතයක ඉඳන් පැවතගෙන ඇවිල්ල තියන තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන, ස්වර්ගෙට යන්න.. දෙයියන්නාන්සෙ හම්බවෙන්න යන්න.. judgment day එක එනකම් ඉන්න.. සංසාරෙ යන්න.. බලාගෙන ඉන්න ඕනෙම කෙනෙක් මැරිච්ච ගමන්, 'බොග දාල flush කළා වගේ' වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!!

    ඉතිං, ඔහොම 'seen එකක්' ගැන අහලවත් නැති, මුස්ලිම් - ක්‍රිස්තියානි - හින්දු වගේ ආගම් වල අහිංසක මිනිස්සු නිකම්ම flush වෙලා යනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ කුණුහරුප.. අමු තිත්ත කුණුහරුප.. අහල / කියවලා හොඳටෝම මඤ්ඤං වෙලා, දාන මාන දිදී පිං කොර කොර පෙරුම් පුර පුර සංසාරෙ යන්න ඉන්න ගොං සංඝයෝ / ගොං බෞද්ධයෝ, උන්ව "ගහගෙන යන එකක් නැතුව ඇති!! Flush වෙන එකක් නැතුව ඇති!!" කියල හිතාගෙන හිටියට, මැරිච්ච ගමන් උනුත් ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවුළක් නැත්තෙ 'කලයුතු දේ කරල ඉවරකරපු අයට' විතරයි!!! !!! !!!

    ඔය ගැන හොඳටම දන්න භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාරෝඝා මහබ්භයා!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!!' කිව්වා!!! !!! !!! ඒ උන්වහන්සේට සේරම පේන නිසා!!! !!! !!!
    සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ නම්, "නෑ. නෑ. එච්චර upset එකක් නෑ!! සංසාරෙ ශෝක්!! උඹල පිං කොර කොර.. පෙරුම් පුර පුර.. මෙතේ බුදුන්වත් දැකලම ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න යමල්ලා!!" කිව්වා!!! !!! !!! ඒ උන් ගොං නිසා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි ඉතින් කවුරු උනත් ඔහොම flush වෙලා යන්නෙ / ගහගෙන යන්නෙ, 'ඇත්ත seen එක' නොදැන හිටියොත් විතරයි!!! !!! !!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සංසාර පැවැත්ම කියන සිදුවීම නිසා උරුමවෙච්ච තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන හිටියොත් විතරයි!!! !!! !!! කොයි රටේ.. කොයි ජාතියේ.. කොයි ආගමේ.. කෙනෙක් උනත් ඔය 'ඇත්ත කතාව' තමන්ට හොඳටම තේරෙන භාෂාවකින් අහල / කියවලා දැනගත්තයින් පස්සෙ, ඒ උදවිය ආයෙ කීයටවත් ගහගෙන යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එයාලට 'විශේෂ නමකුත්' කියනවා!!! 'නම' ඕනෙ නෑ. ඔයත් එයින් කෙනෙක් වෙලා ඉන්න!!! !!! !!!

    ඒ වගේම, රට / ජාතිය / ආගම මොකක් උනත් කමක් නෑ!!! ඔයාගෙ පවුලෙ උදවිය.. ඔයාගෙ නෑදෑයො - යාළුවො - අසල්වැසියො - ගුරුවර ගුරුවරියො.. හැමෝටම, එයාලට තේරෙන භාශාවකින් මේ 'ඇත්ත කතන්දරේ' දැනගන්න සලස්වලා, එයාලවත් flush වෙලා යන එකෙන්.. ගහගෙන යන එකෙන්.. බේරගන්න!!! !!! !!!

    Thanks!

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    මෙයාගෙන් විකාර බන ඇහුවොත් මහන වෙන්න නෙවෙයි වෙන්නේ කෙලින්ම අපායේ යන්න.. මේ මෝඩ මනුස්සයාගේ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා කව්රුවත්.. ඕනෙනම් ගිහින් කියවල අහල දැකල එන්න.. එත් විරුද්ද දහසක් ප්‍රකාශ කරන්නවත් බම්ප් කරන්න එපා.. එකෙන් වෙන්නේ මෙයාගේ විකුර්ති දහම එලියට ගිහින් බුදු දහම ගැන මිනිස්සුන්ට වැරදි අවබෝධයක් ඇතිවෙන එක විතරයි... ත්‍රිපිටකයෙන් අභිධර්ම පිටකය අයින් කරලා ත්‍රිපිටකය දෙපිටකය කරපු නිකායේ එකෙක් මේ ..
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙයාගෙන් විකාර බන ඇහුවොත් මහන වෙන්න නෙවෙයි වෙන්නේ කෙලින්ම අපායේ යන්න.. මේ මෝඩ මනුස්සයාගේ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා කව්රුවත්.. ඕනෙනම් ගිහින් කියවල අහල දැකල එන්න.. එත් විරුද්ද දහසක් ප්‍රකාශ කරන්නවත් බම්ප් කරන්න එපා.. එකෙන් වෙන්නේ මෙයාගේ විකුර්ති දහම එලියට ගිහින් බුදු දහම ගැන මිනිස්සුන්ට වැරදි අවබෝධයක් ඇතිවෙන එක විතරයි... ත්‍රිපිටකයෙන් අභිධර්ම පිටකය අයින් කරලා ත්‍රිපිටකය දෙපිටකය කරපු නිකායේ එකෙක් මේ ..

    තොට වෙන්න ඕනෙ හරිය දැන් වෙලා ඉවරයි!!! මැරෙන්න වැටුනම බලාගනින්!!! !!! !!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    :shocked: ඒ මොකද ඒ?

    ඔය ඇවිල්ලා, ගෞතම බුද්ධසාසනයේ දේවදත්තට පස්සෙ නැතිබංඝ වෙන්නම ඉලගෙන කාපු 'set එකක' කෙනෙක්!!! මං කරපු threads බැලුවනම් ඕකුන් කරල තියන හරිය කාට කාටත් පෙනෙයි!!! ඒ කරපුවට results අනිවාර්යයි!!! !!! !!!

    හැබැයි ඒක ඉල්ලගෙනම කාපු එවුන්ගෙ ප්‍රශ්ණයක්!!!

    අනික් අය ඔන්න ඔය අලුතෙන් කරගෙන යන blog එකවත් ඉක්මනට බලන්න!!!
    උවමණාවෙන්.. අවධානයෙන්.. බලන්න!!! !!! !!!
    :):)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දිග අතීත මතකයක් තමන්ට උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියල නොදන්න ඕනෙම සත්වයෙක් මැරිච්ච ගමන්, 'බොග' දාල flush කළා වගේ වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! තවත් පැහැදිළිව කිව්වොත්, රට - ජාතිය - ආගම - කන බොන දේවල් - අඳින පළඳින දේවල් මොකුත් අදාල නෑ!!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, තමන් මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දුර ඈත අතීතයක ඉඳන් පැවතගෙන ඇවිල්ල තියන තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන, ස්වර්ගෙට යන්න.. දෙයියන්නාන්සෙ හම්බවෙන්න යන්න.. judgment day එක එනකම් ඉන්න.. සංසාරෙ යන්න.. බලාගෙන ඉන්න ඕනෙම කෙනෙක් මැරිච්ච ගමන්, 'බොග දාල flush කළා වගේ' වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!!

    ඉතිං, ඔහොම 'seen එකක්' ගැන අහලවත් නැති, මුස්ලිම් - ක්‍රිස්තියානි - හින්දු වගේ ආගම් වල අහිංසක මිනිස්සු නිකම්ම flush වෙලා යනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ කුණුහරුප.. අමු තිත්ත කුණුහරුප.. අහල / කියවලා හොඳටෝම මඤ්ඤං වෙලා, දාන මාන දිදී පිං කොර කොර පෙරුම් පුර පුර සංසාරෙ යන්න ඉන්න ගොං සංඝයෝ / ගොං බෞද්ධයෝ, උන්ව "ගහගෙන යන එකක් නැතුව ඇති!! Flush වෙන එකක් නැතුව ඇති!!" කියල හිතාගෙන හිටියට, මැරිච්ච ගමන් උනුත් ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවුළක් නැත්තෙ 'කලයුතු දේ කරල ඉවරකරපු අයට' විතරයි!!! !!! !!!

    ඔය ගැන හොඳටම දන්න භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාරෝඝා මහබ්භයා!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!!' කිව්වා!!! !!! !!! ඒ උන්වහන්සේට සේරම පේන නිසා!!! !!! !!!
    සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ නම්, "නෑ. නෑ. එච්චර upset එකක් නෑ!! සංසාරෙ ශෝක්!! උඹල පිං කොර කොර.. පෙරුම් පුර පුර.. මෙතේ බුදුන්වත් දැකලම ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න යමල්ලා!!" කිව්වා!!! !!! !!! ඒ උන් ගොං නිසා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි ඉතින් කවුරු උනත් ඔහොම flush වෙලා යන්නෙ / ගහගෙන යන්නෙ, 'ඇත්ත seen එක' නොදැන හිටියොත් විතරයි!!! !!! !!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සංසාර පැවැත්ම කියන සිදුවීම නිසා උරුමවෙච්ච තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන හිටියොත් විතරයි!!! !!! !!! කොයි රටේ.. කොයි ජාතියේ.. කොයි ආගමේ.. කෙනෙක් උනත් ඔය 'ඇත්ත කතාව' තමන්ට හොඳටම තේරෙන භාෂාවකින් අහල / කියවලා දැනගත්තයින් පස්සෙ, ඒ උදවිය ආයෙ කීයටවත් ගහගෙන යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එයාලට 'විශේෂ නමකුත්' කියනවා!!! 'නම' ඕනෙ නෑ. ඔයත් එයින් කෙනෙක් වෙලා ඉන්න!!! !!! !!!

    ඒ වගේම, රට / ජාතිය / ආගම මොකක් උනත් කමක් නෑ!!! ඔයාගෙ පවුලෙ උදවිය.. ඔයාගෙ නෑදෑයො - යාළුවො - අසල්වැසියො - ගුරුවර ගුරුවරියො.. හැමෝටම, එයාලට තේරෙන භාශාවකින් මේ 'ඇත්ත කතන්දරේ' දැනගන්න සලස්වලා, එයාලවත් flush වෙලා යන එකෙන්.. ගහගෙන යන එකෙන්.. බේරගන්න!!! !!! !!!

    Thanks!

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තොට වෙන්න ඕනෙ හරිය දැන් වෙලා ඉවරයි!!! මැරෙන්න වැටුනම බලාගනින්!!! !!! !!!

    මමනම් තාම සැපෙන් සනීපෙන් පිනක් දහමක් කරගෙන ජීවත් වෙනව මහත්තයෝ.. ඔයා මිනිස්සුන්ට බලෙන් ඔයාගේ විකුර්ති දහම උගන්නන්න යනවා දැක්කම අදෝ මුකයෙනුත් හිනා... උඹේ ඔය මානසික රෝගයට බෙහෙතක් ගනින්. බුදුරජානන් වහන්සේවත් මිනිස්සුන්ට බලෙන් ධර්මය දේශනා කරේ නැහැ.. උඹ බැලුවාම ඒ අප්‍රමාන ගුණ ඇත්තාවූ බුදුරජානන් වහන්සේටත් වඩා මිනිස්සුන්ට කරුණාව දක්වන තරම පුදුමයි.. එත් කට ඇරියොත් කියන්නේ අසභ්‍ය වචන.. ගරුතර සංඝරත්නයට අමතන්නේ ගොන් සංඝයෝ කියල.. බුද්ධ දේශනාව ළඟින්වත් යන්නේ නැහැ උඹේ මේ විකාර .. බුදු දහම විහිළුවක් කරන්නේ නැතුව අදහන දහමක් අදහගෙන පාඩුවේ හිටපන්..
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Machan Kurunagala Patte tiyanawa thanak Bawana yogi hamuduruwaru inne ,mage yaluwek giya ,Mata hoyaganna widihak na nathan aniwaren hoyala denawa.
    Teruwan saranai ..

    මං එතන ඉඳලා තමයි ආවේ..........කොහොමද කට්ටිය ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දිග අතීත මතකයක් තමන්ට උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියල නොදන්න ඕනෙම සත්වයෙක් මැරිච්ච ගමන්, 'බොග' දාල flush කළා වගේ වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! තවත් පැහැදිළිව කිව්වොත්, රට - ජාතිය - ආගම - කන බොන දේවල් - අඳින පළඳින දේවල් මොකුත් අදාල නෑ!!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, තමන් මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දුර ඈත අතීතයක ඉඳන් පැවතගෙන ඇවිල්ල තියන තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන, ස්වර්ගෙට යන්න.. දෙයියන්නාන්සෙ හම්බවෙන්න යන්න.. judgment day එක එනකම් ඉන්න.. සංසාරෙ යන්න.. බලාගෙන ඉන්න ඕනෙම කෙනෙක් මැරිච්ච ගමන්, 'බොග දාල flush කළා වගේ' වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!!

    ඉතිං, ඔහොම 'seen එකක්' ගැන අහලවත් නැති, මුස්ලිම් - ක්‍රිස්තියානි - හින්දු වගේ ආගම් වල අහිංසක මිනිස්සු නිකම්ම flush වෙලා යනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ කුණුහරුප.. අමු තිත්ත කුණුහරුප.. අහල / කියවලා හොඳටෝම මඤ්ඤං වෙලා, දාන මාන දිදී පිං කොර කොර පෙරුම් පුර පුර සංසාරෙ යන්න ඉන්න ගොං සංඝයෝ / ගොං බෞද්ධයෝ, උන්ව "ගහගෙන යන එකක් නැතුව ඇති!! Flush වෙන එකක් නැතුව ඇති!!" කියල හිතාගෙන හිටියට, මැරිච්ච ගමන් උනුත් ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවුළක් නැත්තෙ 'කලයුතු දේ කරල ඉවරකරපු අයට' විතරයි!!! !!! !!!

    ඔය ගැන හොඳටම දන්න භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාරෝඝා මහබ්භයා!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!!' කිව්වා!!! !!! !!! ඒ උන්වහන්සේට සේරම පේන නිසා!!! !!! !!!
    සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ නම්, "නෑ. නෑ. එච්චර upset එකක් නෑ!! සංසාරෙ ශෝක්!! උඹල පිං කොර කොර.. පෙරුම් පුර පුර.. මෙතේ බුදුන්වත් දැකලම ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න යමල්ලා!!" කිව්වා!!! !!! !!! ඒ උන් ගොං නිසා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි ඉතින් කවුරු උනත් ඔහොම flush වෙලා යන්නෙ / ගහගෙන යන්නෙ, 'ඇත්ත seen එක' නොදැන හිටියොත් විතරයි!!! !!! !!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සංසාර පැවැත්ම කියන සිදුවීම නිසා උරුමවෙච්ච තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන හිටියොත් විතරයි!!! !!! !!! කොයි රටේ.. කොයි ජාතියේ.. කොයි ආගමේ.. කෙනෙක් උනත් ඔය 'ඇත්ත කතාව' තමන්ට හොඳටම තේරෙන භාෂාවකින් අහල / කියවලා දැනගත්තයින් පස්සෙ, ඒ උදවිය ආයෙ කීයටවත් ගහගෙන යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එයාලට 'විශේෂ නමකුත්' කියනවා!!! 'නම' ඕනෙ නෑ. ඔයත් එයින් කෙනෙක් වෙලා ඉන්න!!! !!! !!!

    ඒ වගේම, රට / ජාතිය / ආගම මොකක් උනත් කමක් නෑ!!! ඔයාගෙ පවුලෙ උදවිය.. ඔයාගෙ නෑදෑයො - යාළුවො - අසල්වැසියො - ගුරුවර ගුරුවරියො.. හැමෝටම, එයාලට තේරෙන භාශාවකින් මේ 'ඇත්ත කතන්දරේ' දැනගන්න සලස්වලා, එයාලවත් flush වෙලා යන එකෙන්.. ගහගෙන යන එකෙන්.. බේරගන්න!!! !!! !!!

    Thanks!

    ඕං තවත් වැදගත්ම වැදගත් post එකක් දැම්මා. ඉක්මණට ගෙහුං බලන්න. :):)

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     
    b u m p

    Member
    May 1, 2015
    80
    12
    0
    near me
    කල්යාන මිත්ර ආශ්රය ලබා ගැනිමට හොද තොතැන්නක්.
    ඔබට ස්කයිප් හො චට් හරහා නිවන් මග වඩන විදිය ගැන ඔන තරන් ප්රශ්න කරන්න පුලුවන්.
    සත්ය දෙශනාව සරලව තෙරෙන බාශාවෙන් කියල දෙන්න එ අයට පුලුවන්.අවශ්ය නම් එ අයට මෙ සදහ වුවමනාව ඇත්තො යොමු කල හැකි.අමතක කරන්නෙපා අවබොදකල මිතුරුකැලක් ඔන්ලයින් ඉන්නවා.
    ග්රුප් තියෙනවා.
    ඛැමති අය මගෙ පිඑම් කරන්න
    මගෙ ෆෙස්බුක් අකට.
     
    b u m p

    Member
    May 1, 2015
    80
    12
    0
    near me
    අපි වගෙ තරුන කට්ටිය එ අය.ඔය අයට යන්න ඔන මාර්ගය වරදින් තැන් හැම දෙයක්ම පැහැදිලි කරාවි.
    එ අයට ඔයාලගෙ දැනුමෙන් කතා කරල දිනන්න බැ.ඔන නම් එ අයව පරික්ශා කරන්න.එ අය අත්දැකිම් වලින් ප්රතිප්රශ්න කරාවි.
    විදුර ජයනාත් කියල මාව සින්හලෙ න් සර්ච් කරන්න
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේක bump කරන්න එපා යකෝ දැන්, මූ බැදලා දැන් ඉන්නේ.