මහත්වරුන්ගේ_ක්‍රීඩාව
මේක දාන්න හිතුනේ ඔස්ට්‍ර්ලියාවේ පන්දු යවන්නෙක් නිවැරදි තීරණයක් දීලත් විනිසුරුවෙක්ට බැනපු සීන් එකක් දාල වීඩියෝ එකක් තිබ්බ නිසා....
මේ තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියම මහත්මා ගුණුය දැක්වෙන අවස්තාවක්...සයිමන්ඩ් ගේ අවුට් එක දීලත් එක අවුට් නැති නිසා ආයෙම එන්න කියනවා මාවන්...මේක නම් උබලට අමතක නැතුව ඇති...
ඔස්ට්‍රේලියාව කොච්චර චාටර් උනත් ඇඩම් ගිල්ක්රිස් කියන්නේ මගේ ප්‍රියතම ක්‍රීඩකය...
අවංකව සෙල්ලම් කරපු එල පොරක් තමා...
නියම දක්ෂයෙක්..පුද්ගලිකව මම ඔස්ට්‍රේලියාවේ කණ්ඩායමට කැමති කෙනෙක්...උන් සිරාවටම දක්ෂයි...
විශේෂයෙන් පන්දු යවන උන්..නමුත් එපා කරපු උන් ආවම මුළු කණ්ඩායමේම නම සවුත්තු වෙනවා...
මේ තියෙන්නේ ගිල්ක්රිස්ගේ නියම මහත්මා ගතිය පෙන්වන අවස්තාවක් ඒ වගේම...

මේවා උබල කලින් දැකල තියෙනවා කියල මම දන්නවා...
නමුත් මතකය අලුත් කරගන්න...මෙන්න මෙහෙමයි ලංකාව ක්‍රීඩා කරේ....
ආඩම්බර නම් බම්ප් එකක් දාල යන්න...