මහත්වරුන්ගේ_ක්‍රීඩාව

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මහත්වරුන්ගේ_ක්‍රීඩාව

    මේක දාන්න හිතුනේ ඔස්ට්‍ර්ලියාවේ පන්දු යවන්නෙක් නිවැරදි තීරණයක් දීලත් විනිසුරුවෙක්ට බැනපු සීන් එකක් දාල වීඩියෝ එකක් තිබ්බ නිසා....:dull:

    මේ තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියම මහත්මා ගුණුය දැක්වෙන අවස්තාවක්...සයිමන්ඩ් ගේ අවුට් එක දීලත් එක අවුට් නැති නිසා ආයෙම එන්න කියනවා මාවන්...මේක නම් උබලට අමතක නැතුව ඇති...:shocked:



    ඔස්ට්‍රේලියාව කොච්චර චාටර් උනත් ඇඩම් ගිල්ක්‍රිස් කියන්නේ මගේ ප්‍රියතම ක්‍රීඩකය...:) අවංකව සෙල්ලම් කරපු එල පොරක් තමා...:) නියම දක්ෂයෙක්..පුද්ගලිකව මම ඔස්ට්‍රේලියාවේ කණ්ඩායමට කැමති කෙනෙක්...උන් සිරාවටම දක්ෂයි...:yes: විශේෂයෙන් පන්දු යවන උන්..නමුත් එපා කරපු උන් ආවම මුළු කණ්ඩායමේම නම සවුත්තු වෙනවා...:dull:

    මේ තියෙන්නේ ගිල්ක්‍රිස්ගේ නියම මහත්මා ගතිය පෙන්වන අවස්තාවක් ඒ වගේම...:):)



    මේවා උබල කලින් දැකල තියෙනවා කියල මම දන්නවා...:P නමුත් මතකය අලුත් කරගන්න...මෙන්න මෙහෙමයි ලංකාව ක්‍රීඩා කරේ....:)

    ආඩම්බර නම් බම්ප් එකක් දාල යන්න...:baffled::)
     

    waligamaya

    Well-known member
  • ඔකොටම වැඩ දැන් ඉන්දියන් කරෝන්ගේ සල්ලි නිසා ක්‍රිකට් බලට ගිහින් තියෙන්නේ තුන්වැනි පන්තියේ මිනිසුන්ට සල්ලි බලය ලැබුනහම ඔහොම තමයි :(:(:(
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔකොටම වැඩ දැන් ඉන්දියන් කරෝන්ගේ සල්ලි නිසා ක්‍රිකට් බලට ගිහින් තියෙන්නේ තුන්වැනි පන්තියේ මිනිසුන්ට සල්ලි බලය ලැබුනහම ඔහොම තමයි :(:(:(

    :(:( ඕකුන් තමා කන්නේ...වෙසාවෝ...අස්සේ රිංගගෙන කනවා ඔක්කොම...හොර හැත්ත...:growl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉලව් ක්‍රිකට් :growl: :growl:
    ඔය කෙහෙම්මල හින්ද ලංකාවෙ කී දාහකට මේ වෙනකං සුවප්නා මහ ගෙදර ප්‍රවීණා එපිසොඩ් කීයක් නම් මිස් වෙලා ඇද්ද :growl: :growl:
    හෙන ගහල අකුලෝලම පල :growl: :growl:
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉලව් ක්‍රිකට් :growl: :growl:
    ඔය කෙහෙම්මල හින්ද ලංකාවෙ කී දාහකට මේ වෙනකං සුවප්නා මහ ගෙදර ප්‍රවීණා එපිසොඩ් කීයක් නම් මිස් වෙලා ඇද්ද :growl: :growl:
    හෙන ගහල අකුලෝලම පල :growl: :growl:

    -rep :no::angry: සුවප්නා :love:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඉලව් ක්‍රිකට් :growl: :growl:
    ඔය කෙහෙම්මල හින්ද ලංකාවෙ කී දාහකට මේ වෙනකං සුවප්නා මහ ගෙදර ප්‍රවීණා එපිසොඩ් කීයක් නම් මිස් වෙලා ඇද්ද :growl: :growl:
    හෙන ගහල අකුලෝලම පල :growl: :growl:

    true dat.
    අපේ එවුන් අහන්නෙත් හින්දි සින්දු බලන්නෙත් ඉන්දියන් ජරාවල්. ඉතින් කොහොමද මේක සංවර්ධනය කරන්නේ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    true dat.
    අපේ එවුන් අහන්නෙත් හින්දි සින්දු බලන්නෙත් ඉන්දියන් ජරාවල්. ඉතින් කොහොමද මේක සංවර්ධනය කරන්නේ?

    :dull: මේ වයිට් වෝකර් වගේ හාල්පාරුවෝ ඉන්නවා නේ බන්...මොනවා කරන්නද...:(