මහත් වෙන්න විදියක්....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෙට් එකේ සර්ච් කලාම ආවේ :rolleyes:
    ආහ්.. මම බං ගෑස්ට්‍රයිටීස් වලට සිංහල බෙහෙත් කලානේ.. අන්න ඒ බෙහෙත් ගන්න ගියපු තැන වෙදා කිව්වෙ.. තව කසාය අනං මනං තියේ කිව්වා.. බොන්න බෑ බං.. බීපුවා ආයෙම උඩට එනවා ඒවා බිව්වම..:rofl: ඕක ඉතිං කඩේ විකුණන්න තියෙන නිසා ගත්තා..:cool:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ආහ්.. මම බං ගෑස්ට්‍රයිටීස් වලට සිංහල බෙහෙත් කලානේ.. අන්න ඒ බෙහෙත් ගන්න ගියපු තැන වෙදා කිව්වෙ.. තව කසාය අනං මනං තියේ කිව්වා.. බොන්න බෑ බං.. බීපුවා ආයෙම උඩට එනවා ඒවා බිව්වම..:rofl: ඕක ඉතිං කඩේ විකුණන්න තියෙන නිසා ගත්තා..:cool:

    මහත් උනාය ඉතිං?:rolleyes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    එල එල...ඉතින් උබ මහත් උනාද? :Dබීලා බලන්න ඕනා:yes::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහත් උනාය ඉතිං?:rolleyes:
    මම මේ සති දෙක තුනකට කලින් බං ගත්තෙ.. නම මතක් වෙලා..
    ඒක හරියට කෑවෙත් නෑ.. කන්න බෑනේ..
    අමුතු කුප්ප රහක් එන්නෙ..
    :dull:

    හැබැයි බං ඒක පාවිච්චි කලාම කන්න නම් පුළුවන් එපා වෙන්න.. මේ කනවා ආයෙම පැයකින් බඩගිනි වෙනවා..:rofl:

    එල එල...ඉතින් උබ මහත් උනාද? :Dබීලා බලන්න ඕනා:yes::cool:
    බීලා බලපං.. මහත් වෙන්න තව සෑහනෙ කාලයක් පාවිච්චි කරන්න වෙයි බං.. වෙදා කිව්වා මාස හයක් කියලා.. කැමති නම් ජීවිත කාලෙම උනත් පාවිච්චි කලාට කමක් නෑ කිව්වා..:dull:
     
    • Like
    Reactions: ijay

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    අඩි 6කට කිට්ටු වෙන්න උසයිනම් මහත් වෙන්න ඕනද බන් ඒ උසෙන්ම ගොඩ යන්න පුලුවන්නෙ, ශුවර් එකට උබට කෙල්ලො එහෙම කියනව ඇති තව ටිකක් මහත් උනානම් ශෝයි කියලා:P:P

    haha..mekanan kiyanawa godak kello matath..
    Apith issara mahath wenna try Kala..
    Eth passe wade atharala damma..nikan leda bn mahath unhama..
    Gym ekata gihin poddak workout karala hodata kaala Inna..size Wei ganata..
    Habai puthe dawasen deken baha..more than 6months yanawa..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    haha..mekanan kiyanawa godak kello matath..
    Apith issara mahath wenna try Kala..
    Eth passe wade atharala damma..nikan leda bn mahath unhama..
    Gym ekata gihin poddak workout karala hodata kaala Inna..size Wei ganata..
    Habai puthe dawasen deken baha..more than 6months yanawa..

    avatar494908_1.gif

    :yes::yes::yes::yes::P:P
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    කුෂ්මාන්ඩ හැඳි දෙකක් කාලා කිරි එකක් බීහං.. මාස හයක් විතර කන්න ඕන දවසට දෙපාර ගානේ..:cool:

    කුෂ්මාන්ඩ රසායනය :P:yes::cool:

    මහත් වෙන්න ඕනෙද? -
    මහත අයට කෙට්ටු වෙන්නත් කෙට්ටු අයට මහත් වෙන්නත් තියන අවෂ්‍යතාවය මොනවගේද කියලා ආයෙත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රෂ්න වලින් එකක් නේ මේක. මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආභාධ එහෙමත් නැත්තන් සයිඩ් ඉෆෙක්ට්ස් හරිම වැඩියි.. ඉතින් ඉතින් ඇඟ කෙට්ටු කරගන්න හරි මහත් කරගන්න හරි බෙහෙත් බීලා අන්තිමේට නැති ලෙඩ 1000ක් විතර හදාගෙනයි නවතින්න වෙන්නේ. ඔයාලා සමහරවිට දැකලත් ඇති සමහර උදවිය මහත් වෙන්න බෙහෙත් බීලා ඒයාලගේ මූන විතරක් මහත් වෙලා තියනවා. ඉතින් මම කල්පනා කලා අද කට්ටියටම අපේ ආයුර්වේදයේ තියන බෙහෙත් ක්‍රම මගින් ටිකක් මහත් වෙන හැටි කියලා දෙන්න. එහෙනම් වැඩේ පටන් ගමු...
    කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා එයට පිරිසිඳු කිතුල් පැනි දමා රාත්‍රී ආහාරයට පෙර කෑම.
    රටඉඳි වල ඇට ඉවත් කර ඒතුලට එලඟිතෙල් පුරවා මීපැනි මිශ්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.
    නැවුම් එලකිරි වලට පිරිසිඳු එලඟිතෙල් ස්වල්පයක් දමා පානය.
    හාතවාරිය අල වලින් කැඳ සාද පානය.
    අලුත් උක් හකුරු,එලඟි තෙල් හා මීපැනි සමග මිශ්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම.
    තිප්පිලි, වියලි ඉඟුරු චූර්නය ස්වල්ප ප්‍රමානයක් බත් සමග මිශ්‍ර කර කෑම (පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි.)
    බිත්තර සුදුමදය එලකිරි සමග මිශ්‍ර කර පානය.
    කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2ක ප්‍රමානයක් කා එල කිරි පානය.

    කුෂ්මාන්ඩ කියලා නෙට් එකේ සර්ච් කලාම ආවේ:nerd:

    ela ela thanks macho.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    අඩි 6කට කිට්ටු වෙන්න උසයිනම් මහත් වෙන්න ඕනද බන් ඒ උසෙන්ම ගොඩ යන්න පුලුවන්නෙ, ශුවර් එකට උබට කෙල්ලො එහෙම කියනව ඇති තව ටිකක් මහත් උනානම් ශෝයි කියලා:P:P

    :yes::yes::yes:
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    කෙට්ටු කොල්ලන්ගේ දැවෙන ප්‍රශ්නය..
    මාත් කෙට්ටුයි බන්. :)
    කුෂ් පාරක් වත් ගහල බලන්ඩ ඕනෙ.
     
    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    අයියො simple නේ:yes:
    මහත් වෙන කෑම කන්න - සීනි සහ පිටි! (ටික ටික වැඩි කරල බලන්න, නැත්නම් වැඩිය මේවා නොකන කෑම නම් එක පාර කෑවම හරි නෑනෙ!!)
    chocolate, කේක්, පුඩින්, බිස්කට්, පාන්, බත්, රොටි
    තව අල, කෝලිකුට්ටු කෙසෙල් :yes:

    theory is eat more, than calories you use in a day.
    that means if you are too active and eat less/ or eat the recommended calories, you haven't got anything extra! so no weight gain.
    but if you are less active and eat a lot, then its all stored than being burned down. :cool:

    so start eating bit more than usual, specially for dinner. normally after dinner, as we r sitting down, then the meal doesn't get broken down so easy to gain weight:D
    (and yes I think it comes with age too - may be after marry! :D;))
     
    Last edited: