මහත අඩුකර ගන්න උදව් plzz අනේ මචංලා

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    macahn ara pethi warga bona eka hodama nathda exsize karana gamn hari mata mge bada ekmin ma adu kara gana asai bn mata meeka maha manasika wadayak yaluwanee...thnxx..danuka and 001 and all..
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    avidinne nedda wediya? tikak football gahanna. oya deka thamayi hondama. maasekata serayakwath loku kandak naginna. kema select karanna. mahatha adu wenawa sure.
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    mata tyana ekama prasne welawa bn nidahasee ohee ina chrithayak namei bn mama..udee idan raee wenathru raee idala eli wenathru ina charithayak mama..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචං green tea ගහපන්.. හොඳයි කියල මං අහල තියෙනවා... ඇඟට අගුනෙකුත් නෑනෙ

    Ou aniwa green tea maasa 3k withara 1 digata beepan aniwa mahatha aduwei..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මටත් ඔය පර්ශ්නෙ ඔය විදිහටම තියනව.. මම එච්චර හිතන්නෙ නෑ යාන්තම් මාස 3ක් විතර ජිම් එකේ කට්ට කාල කිලෝ8ක් අඩු වුනා.. ඒත් තාම මහතයි බන්

    පර්ශ්නෙ දරුනු වුනේ මගෙ පෙම් වතිය හම්බ වුනාට පස්සෙ.. මගෙ දෑන් බර කිලෝ 112 උස 5.7 අඩි,
    කෙල්ලගෙ බර කිලෝම 47 උස 5.6 ඉතින් දෙන්න පරෙ යද්දි කොහොමද .. හප්පා සමහ කොල්ලො කියන කතා.. කරුමෙට මට
    දන්න එකෙක් ඉන්නවනම් මටහ් එක්කම කියපන් ඈ
     

    waima

    Well-known member
  • Mata meee gana fake ekakin daana hithuna athamai..eth mata kollanwa wiwasai math ekka innna..anee man gana atha dana aya katawath kiyana epoo..macahn la man mahathay..man mee handa godaak widawanawa..GF ehema danawanee..:(:(:(:(:( anee mata meeka maha manasika wadayak dan jewethee epa wena tharam..hadawatha witharak hoda unata madi kiyala mata hodatama thrum gatha..mata mee mahatha adu kara gana oona macahn la..man godakk buzy igena ganawa thama..mata ubala ath dakeemen dana beheth fat kiler ehema hoda wiyayama ehema tyanawanm dala udaw karapalla..meeka wifiluwata gana epa kawruth atahtama godak awlen mee thread eka daanee..ath dakeem tyana ewa nam godaak watinawa..wadiya sidi effet adu beheth ehema hoda ewa mahtha adu kara gana tyana methana post karana..dan nathi aya aduma thramee bump ekak wath dala yana ubala kiyawala nikam yana epa..mata udaw karapalla jathi jathith pin macahn la ubalata..:(:(:(:(

    machan oya font eka tawath ass deka potta wana widihata loku karala gahanna barida.......?:D:D:D:D:D
     

    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    හොඳම බෙහෙත් වෙන මුකුත් නෙවෙයි මචන් දවසට විනාඩි 20 ක් අරන් බඩට ව්‍යායාම කරපන් හොඳට..ඊට වැඩ මුකුත් ඕනේ නෑ....
     

    Amicus

    Banned
    Mar 15, 2012
    31
    19
    0
    කිසිම බෙහෙතක් ගන්න හිතන්නවත් එපා. මුලින්ම කවුරු හරි ආහාර උපදේෂකයෙක් ගාවට යන්න. එයා ලියලා දෙන ටෙස්ට් ටික කරන්න! ඊට පස්සෙ ඉතින් එයා ලියලා දෙන කෑම ටික හරියට කන්නයි තියෙන්නෙ. එයා කියන විදිහට හරියට කරලා සාර්ථක ප්‍රථිඵල ගන්න පුළුවන්. චිකන් එහෙම කනවා නම් ගම් කුකුල් මස්ම කන්න බලන්න!:)
     
    • Like
    Reactions: Gayan_BC

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    mata mee wenakan rep karapu upakara karapu bump duna pm dapu yaluwoo seratama godaak pin..man puluwan uparimen gemata bhinm aniwaren man gatha prathipalee oyalth ekka bedaa gana mee thread ekee uplod karanm ekmanin..hamootama ThnQ..:) ;) :)