අල්ලස් කොමිසමේ මහත ගෑණු කෙනා දැන් කියනවනෙ ගෝඨගෙ ආයුධ ගබඩාවට නඩු දාල තියෙන්නෙ කුහක දේශපාලනේ නිසා කියල 
කිසිම සාක්ශියක් නෑලු
ගොං බයියන්ට දැන් රජමගුල්
තේරුම් ගනිං ඔය ගෑණි දන්නව දැන් කොහොමත් ගෝඨ දිනනව කියල.
ඒ දින්නහම සුදුවෑන් වලිං යන්න වෙනව කියල දැනගෙන දැන් පණ බේරගන්න තමා ඔය කියන්නෙ
නැත්තං මෙච්චර ඡන්දෙ ලං වෙනකං ඉන්න ඕනෙද ඕක කියන්න
රනිල් මොනව කලත් සුදුවෑන් වලිං උස්සන්නෑ කියල දන්නව
ඒකයි ඔහොම දෙයක් වුනත් කියන්න පුලුවන් වුනේ
මහින්දගෙ කාලෙ නම් ඔහොම දෙයක් කියයිද ?
බයියො කියල මරන්නයැ