මහත ගෑණු කෙනා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අල්ලස් කොමිසමේ මහත ගෑණු කෙනා දැන් කියනවනෙ ගෝඨගෙ ආයුධ ගබඩාවට නඩු දාල තියෙන්නෙ කුහක දේශපාලනේ නිසා කියල :lol:
    කිසිම සාක්ශියක් නෑලු :lol:
    ගොං බයියන්ට දැන් රජමගුල් :rofl:
    තේරුම් ගනිං ඔය ගෑණි දන්නව දැන් කොහොමත් ගෝඨ දිනනව කියල.
    ඒ දින්නහම සුදුවෑන් වලිං යන්න වෙනව කියල දැනගෙන දැන් පණ බේරගන්න තමා ඔය කියන්නෙ
    නැත්තං මෙච්චර ඡන්දෙ ලං වෙනකං ඉන්න ඕනෙද ඕක කියන්න

    රනිල් මොනව කලත් සුදුවෑන් වලිං උස්සන්නෑ කියල දන්නව
    ඒකයි ඔහොම දෙයක් වුනත් කියන්න පුලුවන් වුනේ
    මහින්දගෙ කාලෙ නම් ඔහොම දෙයක් කියයිද ?

    බයියො කියල මරන්නයැ
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    අද මහින්දත් එක්ක ඉන්න ටිරාන් අලස් ප්‍රෙස් එකක් තියලම කොටින්ට සල්ලි දීපු හැටි කියාපු වීඩියෝ එක අදටත් නෙට් එකේ තියෙනවා. ඒවාට වඩා ඉතිං කෝල් එක ලොකුයිනෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අද මහින්දත් එක්ක ඉන්න ටිරාන් අලස් ප්‍රෙස් එකක් තියලම කොටින්ට සල්ලි දීපු හැටි කියාපු වීඩියෝ එක අදටත් නෙට් එකේ තියෙනවා. ඒවාට වඩා ඉතිං කෝල් එක ලොකුයිනෙ.

    මොකක්ද ඒ සිද්ධීය ?
    කව්ද ටිරාන් අලස් ?
    මොකටද සල්ලි දීල තියෙන්නෙ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    gay minissu hama kenasa ratata waira krnwada?

    උඹ රටට වෛර කරනව නම් අනික් ගේ මිනිස්සු හැමෝගෙන්ම අහන්නැතුව කියන්න බෑ
    උඹ රටට වෛර කරන්නෙ නැත්තං උඹේ ප්‍රශ්නෙට උත්තරේ නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ රටට වෛර කරනව නම් අනික් ගේ මිනිස්සු හැමෝගෙන්ම අහන්නැතුව කියන්න බෑ
    උඹ රටට වෛර කරන්නෙ නැත්තං උඹේ ප්‍රශ්නෙට උත්තරේ නෑ

    scurvyge agapatha ridenawalu
    unuwathuren thawala baluwe nadda??
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    scurvyge agapatha ridenawalu
    unuwathuren thawala baluwe nadda??

    උඹ උගෙ ඇඟ පත ගැන හොඳට දන්නව වගේ

    මේක දැක්කම ටොයියන්ට රජ මගුල් වගේ තියෙයි :P

    හැම දේම දේශපාලන දෘශ්ඨි කෝනයෙන් බලන්න එපා :angry:

    Mahatha ?

    So insensitive.

    Should've used such word.

    I'm triggered

    feminist :baffled:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    උබ scurvy නිල් කරාට පස්සේ මේ පාර රනිල්වද නිල් කරන්ඩ යන්නේ
    :lol::lol::lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගෝටගේ කේස් එක අදාල නෑ.ඒ උනාට රටට ආදායමක් ගෙනාපු ව්‍යාපාරයක් හිතාමතාම ගෝටලත් එක්ක තියෙන වයිරෙට බංකොලොත් කලා.හූන්පී උන් ඇවිල්ල එක දෙයක් කරාද රටට වීදේශ විනිමය ගේන්න.ගත්ත ණයව්ලින් කෑව බීව එකයි හොරකම් කරපු එකයි කරේ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අල්ලස් කොමිසමේ මහත ගෑණු කෙනා දැන් කියනවනෙ ගෝඨගෙ ආයුධ ගබඩාවට නඩු දාල තියෙන්නෙ කුහක දේශපාලනේ නිසා කියල :lol:
    කිසිම සාක්ශියක් නෑලු :lol:
    ගොං බයියන්ට දැන් රජමගුල් :rofl:
    තේරුම් ගනිං ඔය ගෑණි දන්නව දැන් කොහොමත් ගෝඨ දිනනව කියල.
    ඒ දින්නහම සුදුවෑන් වලිං යන්න වෙනව කියල දැනගෙන දැන් පණ බේරගන්න තමා ඔය කියන්නෙ
    නැත්තං මෙච්චර ඡන්දෙ ලං වෙනකං ඉන්න ඕනෙද ඕක කියන්න

    රනිල් මොනව කලත් සුදුවෑන් වලිං උස්සන්නෑ කියල දන්නව
    ඒකයි ඔහොම දෙයක් වුනත් කියන්න පුලුවන් වුනේ
    මහින්දගෙ කාලෙ නම් ඔහොම දෙයක් කියයිද ?

    බයියො කියල මරන්නයැ
    අනිවා මැදමුලනේ බයියොන්ට ඔක තේරෙන් නෑ... :(