මහනුවර තාරා මස්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් තාරාවෙක්ම ඕනෙද වෙන උන් බැරිද.

    කුකුලෙක් හොයාගනින් උන් නං හැමතැනම ඉන්නේ


    උන්ව නිදහස් කරල දාන්න තැනකුත් නැ බන්. ගෙදර තියාගන්නත් බෑ. තාරාවො නූවර වැවට දානවා
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උන්ව නිදහස් කරල දාන්න තැනකුත් නැ බන්. ගෙදර තියාගන්නත් බෑ. තාරාවො නූවර වැවට දානවා

    Nuwara wawata dammama aith un allan gihin marai neh bn
     
    • Like
    Reactions: Mohowk

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උන්ව නිදහස් කරල දාන්න තැනකුත් නැ බන්. ගෙදර තියාගන්නත් බෑ. තාරාවො නූවර වැවට දානවා

    2500ට වැඩේ කරමුද?... මොකද කියන්නේ.... මම දන්න පොරක් ගාව බඩු තියෙනවා...:rolleyes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    2500ට වැඩේ කරමුද?... මොකද කියන්නේ.... මම දන්න පොරක් ගාව බඩු තියෙනවා...:rolleyes:

    2000ට බෑද?
    පාත්පයින්ර් දැඛ්ඛොත් කියපං ඌ දන්නව ඇති
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2000ට බෑද?
    පාත්පයින්ර් දැඛ්ඛොත් කියපං ඌ දන්නව ඇති

    යකෝ පිනක් කරද්දී රුපියල් 500 ගැන ලොබ වෙන්න එපා....:lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2000ට බෑද?
    පාත්පයින්ර් දැඛ්ඛොත් කියපං ඌ දන්නව ඇති

    මේ අබිලිං මාමෙ
    ඔයා දැන් තාරාවො හොයන්න එක එක්කෙනා එක්ක රට වටේ ගිහිං කවුරු හරි ඔයාව මස් කඩේකට දක්කයි :sorry:
    දැන් හරක් හොරු හැමතැනම :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මේ අබිලිං මාමෙ
    ඔයා දැන් තාරාවො හොයන්න එක එක්කෙනා එක්ක රට වටේ ගිහිං කවුරු හරි ඔයාව මස් කඩේකට දක්කයි :sorry:
    දැන් හරක් හොරු හැමතැනම :baffled:

    :lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මේ අබිලිං මාමෙ
    ඔයා දැන් තාරාවො හොයන්න එක එක්කෙනා එක්ක රට වටේ ගිහිං කවුරු හරි ඔයාව මස් කඩේකට දක්කයි :sorry:
    දැන් හරක් හොරු හැමතැනම :baffled:
    හා රොක්සි
    මොකද්ද යකෝ 500ක් හොයාගන්න බැරිද ...:dull:
    Loku gann nweine uba diyan
    එහෙනම් ඉතින් තාර පැටියෙක් තමා....:rolleyes:

    Ube gaana kiyada?
     
    • Like
    Reactions: sadamol buwa

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඔය සත්තු සල්ලි දීලා නිදහස් කරගන්න එකෙන් නම් කිසිම වැඩක් නෑ.
    ටිකක් හිතපං මෙහෙම
    අපි හරකෙක් නිදහස් කරගන්නවා සල්ලි දීලා.
    එතකොට උ එ සල්ලි වලට තව හරකෙක් ගන්නවනේ බං.:baffled:
     
    • Like
    Reactions: Honda.putha

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    නුවරට කිට්ටුවෙණ් තාරාවො මරන තැනක් තියෙනවද?

    ජොඩුවක් නිදහස් කරන්න බැලූවෙ.


    නුවරනම් මම දන්නේ නෑ, උබට තරා මස් කන්න ආසනම් බම්බලපිටියේ MC එක ඉස්සරහ මාර්කට් එකේ තියනවා. ගිහින් ගනින් , සැපට හැදුනු ලොකු තාරාවෝ