මහනුවර තාරා මස්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නුවරනම් මම දන්නේ නෑ, උබට තරා මස් කන්න ආසනම් බම්බලපිටියේ MC එක ඉස්සරහ මාර්කට් එකේ තියනවා. ගිහින් ගනින් , සැපට හැදුනු ලොකු තාරාවෝ

    pana pitin da/maralada denne? prize kohomada?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය සත්තු සල්ලි දීලා නිදහස් කරගන්න එකෙන් නම් කිසිම වැඩක් නෑ.
    ටිකක් හිතපං මෙහෙම
    අපි හරකෙක් නිදහස් කරගන්නවා සල්ලි දීලා.
    එතකොට උ එ සල්ලි වලට තව හරකෙක් ගන්නවනේ බං.:baffled:

    thawa harakek nemei dennek witara. Ayi nidahas karanna kiwwama un gana double kiyanne. ekek nidahas kalata e wenuwata wena ekek edata maranawane. kohomath jeewithayak berenne na.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    thawa harakek nemei dennek witara. Ayi nidahas karanna kiwwama un gana double kiyanne. ekek nidahas kalata e wenuwata wena ekek edata maranawane. kohomath jeewithayak berenne na.

    මස් කඩ කාරය කඩේට එන ගානටනෙ මරන්නෙ
    ඉතිං වැඩිය හම්බවුනා කියල ඌ ඒ සල්ලි වලිං බොනව හරි වෙන මොනා හරි ගන්නව මිසක් මස් විකුණගන්න බැරි තරං වැඩියෙන් මරන්නෑනෙ
    හැබැයි ඉතිං ඌ බේරන ඒවගෙන් වැඩිය හම්බ කරල තව කොහෙ හරි branch එකක් අරින්න පුලුවන් :sorry:
    බේරන අය නං බලන්නෙ චේතනාවනෙ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අබිලිං ගොයියො
    ඔය Kida toys තියෙන කඩේක බලපං නුවර රුපියල් සීයට එකෙක් ඇති.