මහනුවර රාජදානිය වර්ෂ 1864දී..
මෙන්න මචන් මහනුවර නගරයේ ලස්සන චිත්‍රයක්. මේක ඇඳල තියෙන්නේ වර්ෂ 1860 ගණන් වල Captain Charles Corbet O'Brien මහතා විසින්. මේ පොර ඇදපු තවත් ලස්සන ච්ත්‍ර වගයක් තියනවා ඒවා පසුව දාන්නම්.
මම හිතන විදියට මේ චිත්‍රෙ අදාල තියෙන්නේ මේ මේ රතුපාටින් රවුම් කරපු වගේ හරියක ඉඳල වෙන්න ඕන.
මෙන්න මේ හරියෙම ඉඳන් තමයි මේ පින්තුරේ ඇදල තියෙන්නේ. මේ පින්තුරේ දැන් දැම්මේ @නෝටි බබා. විසින්. නෝටි බබාට ස්තුතියි.
@001flyD මචන් මේ චිත්‍රෙ ඇදපු තැන ඉඳල ගත්තු පින්තුරයක් නැද්ද දැන් කාලේ?

Last edited: