මහනුවර - ලංකාවේ හොඳම city එක

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,777
    1,288
    113
    Mars
    Yes.

    හැබැයි නුවරින් ඡන්ද අරං පාර්ලිමේන්තු ගිය එක පකෙක්වත් නුවරටනම් මොනාවත් කරේ නෑ. ඇත්ත කතාව ඉතින් ලයිට් එකක් දෙකක් ආවට city එක තවම අපි ඉස්කෝලෙ යනකාලෙ තිබ්බ වගේම තමා.

    ඊලගට අර ටනල් අස්සෙ හුජ්ජ දාන බේසික පුතාල රන්දික කපන්න ඕන ඕකුන්ගෙ.

    meka nam true!
    Nuwara city area, godak welawata dinanne UNP. Ethin pohottuwe un oka hadanna lazy mood ekaka hitiye.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    OIP.XfajGwfOdYoTXLQ4EOazjAHaHa
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කොළඹ කොටුව , ගාලු කොටුව , මහ නුවර සේරම එකම ලූක් එක තියෙන්නේ
    colonial look එක

    ලංකාව ආක්‍රමණය කරපු ත්‍රස්තවදියෝන්ගේ රටවලත් පරණ කබල් අපේ රටවල් වලින් මංකොල්ල කන කාලේ style buldings කඩලා අලුතෙන් ලස්සනට හදල . ලංකාවේ උන් ඒවා ලංකාවේ උරුමයලු . නුවර එළියේ හරක් එහෙම

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    nuwara inne vahallu....suddanta puka dunna ratwatte lata thama vahallu vage vada gena inne...konda pana nati pirimi inna pattak :yes:
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    අවුරුදු 30ක් කොළඹ, අවුරුදු දෙකක් නුවර හිටියා. පැහැදිලි වෙනසක් තේරුනා බන්. හොඳටම හොඳයි කියන් නෑ. Facilities වලින් කොළඹ හොඳයි නුවරට වඩා. නුවර ඇතුලට වෙන්න සමහර පැතිවල phone signalලුත් නෑ.

    Climate තමා හොඳම. Climate එක Productivity එකට බලපානව කියලා හොඳට තෙරුනේ මෙහෙ ඉඳලා. Work from home කලේ. Relax වෙන්න ඕන වෙලාවට bike එක අරන් කඳු තියෙන පැති වල යනවා. රට මැද නිසා travel කරන්න පුලුවන් තැන් ගොඩක් තියෙනවා. ගලහා, මැද මහනුවර, දේදුගල, පන්විල, හන්තාන, bellwood මේ areas නම් පට්ටම ලස්සනයි. අනිත් එක මිනිස්සු මට හිතෙනවා friendly කියලා. Government service වලට එහෙම කතා කලාම හෙන supportive. Local business එහෙම තමයි. කන්න බොන්න හොඳ hotels set එකකුත් තියෙනවා.

    හැබැයි හවස 7 වගේ වෙද්දි town එක නිකන් පාලුවට යනවා. අන්න ඒකයි අවුල. Touristලා ගොඩක් එන city එකක් වෙලත් එහෙම බලන්න කියන්න දෙයක් නෑ. නුවර ඉන්න එවුන්ටත් තියෙන්නෙ වැව රවුමේ ඉන්නයි Kandy view point එකට යන එකයි තමයි.

    නුවර ඉන්න එවුන් කව්ද ඉන්නේ මේකේ?

    මචන් රට mada නගra වුනාම මට හෙන isolated feeling එකක් එනවා බන්
    ලෝකෙන් ඈත් වෙලා වගේ [May be im the only one feels that]
    මට හිතෙන්නේ මුහුදක් සමග වරාය කිට්ටුව ඉන්නකොට අපි safe වගේ හැගීමක්

    මොනවා වුනත් ලංකාවේ හැමතැනටම බdu අදින්න වෙන්නේ කොලබ ඉදන්නේ බන්
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    Survive වෙන්න වැඩ කරනව. ඒත් අපි විනෝදෙට වැඩ කරන් නෑ. අපි වැඩ කරන එක එන්ජෝයි කරන්නෙත් නෑ.
    අපිට workout එකක් enjoy කරන්න හරි අමාරුයි. Cycling කරන්න අමාරුයි. පයින් ඇවිදින එක අමාරුයි.
    නිවාඩු දවසකට gardening ටිකක් කරන්න ආසාවක් නෑ. ගෙවල් අස්පස් කරන එක පවා හරිම exhausting.
    ඇග හොලවන් නැති දෙයක් උනත් තැම්බි තැම්බි කරන්න වෙද්දි stress වැඩියි ෆෝකස් කරන්න බෑ.
    වැඩේ කරල පොඩ්ඩක් රිලැක්ස් වෙන්න එලියකට බහින්න බෑ වැක්කෙරෙන්න ගන්නව ඉහෙන් කනෙන්.
    පාරක දවාලක ගියොත් skin එක එක ඉවරෙට ඉවරයි.
    Outdoor eating, coffee එකක් ගහන්න යන ඒවා ලේසි නෑ.
    දූවිලි පිරිල එහෙන්. හුලගක් දැකපු කාලයක් මතක නෑ.
    සිරාවට පිං බිමලු, සුපිරිම ලස්සන රටලු අම්මගෙ රෙද්ද තමයි. රස්නෙ රටවල් ඔක්කොම කාලකන්ණි ගූ රටවල්. ලෝකෙ දියුණු වෙලා තියන හැම රටක්ම සීතල රටවල්. ජපානෙ චීනෙ උනත් සීතලයි. අරාබියෙ උන්ටත් පෙර පිනකට තෙල් හම්බුනේ නැත්තං උන් තමා දුප්පත්ම පකයලා වෙන්නෙ ලෝකෙ. බලපන් ලංකාව ඉන්දියාව බංගලි පාකිස්තාන් ඔක්කොම රස්නෙ අඩුකුලේ කාලකන්ණි රටවල්.
     
    • Sad
    Reactions: SMG70

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300

    ඉන්දියාවේ $4 trillion economy එක දුප්පත්ද බන් .
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    නුවරඑළියේ ඉදන් work from home මම :-D
    නුවර වායු දුෂණය උපරිමයි, මොන ලබ්බ තිබ්බත් වැඩක් තියද ඉක්මනින් ලෙඩ වෙන පරිසරයක් නම්.
    ඔය නුවර තියෙනවා කියන හොද දේවල් ටික මෙහෙත් තියෙනවා බ්‍රෝ :p
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    ඉන්දියාවේ $4 trillion economy එක දුප්පත්ද බන් .
    අම්බානිලා, ටාටලා වගේ බිලියනර්ස්ලා හිටියට, නිෂ්පාදන ආර්ථිකය හින්දා රටේ සල්ලි තිබ්බට ජනගහනයෙන් 70%ටත් වඩා දුප්පත්නෙහ් බං? උන්ට අපිට තරම්වත් පහසුකම්/ සල්ලි නෑ. SSE කෙනෙක්ව උනත් මාසෙට 300$ කට ගන්න පුලුවන් ගේමක් නැතුව. Quality of life අපිටත් වඩා අඩුයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,843
    113
    සිරාවට පිං බිමලු, සුපිරිම ලස්සන රටලු අම්මගෙ රෙද්ද තමයි. රස්නෙ රටවල් ඔක්කොම කාලකන්ණි ගූ රටවල්. ලෝකෙ දියුණු වෙලා තියන හැම රටක්ම සීතල රටවල්. ජපානෙ චීනෙ උනත් සීතලයි. අරාබියෙ උන්ටත් පෙර පිනකට තෙල් හම්බුනේ නැත්තං උන් තමා දුප්පත්ම පකයලා වෙන්නෙ ලෝකෙ. බලපන් ලංකාව ඉන්දියාව බංගලි පාකිස්තාන් ඔක්කොම රස්නෙ අඩුකුලේ කාලකන්ණි රටවල්.
    Tawa uparima awurudu 25i ….rasne wedi welath 1st world wenewa 2050 weddi…Umbe tharke valid na ethekota…

    Rasneta wada hethu tiyenewa ratak diyunu wenda..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අවුරුදු 30ක් කොළඹ, අවුරුදු දෙකක් නුවර හිටියා. පැහැදිලි වෙනසක් තේරුනා බන්. හොඳටම හොඳයි කියන් නෑ. Facilities වලින් කොළඹ හොඳයි නුවරට වඩා. නුවර ඇතුලට වෙන්න සමහර පැතිවල phone signalලුත් නෑ.

    Climate තමා හොඳම. Climate එක Productivity එකට බලපානව කියලා හොඳට තෙරුනේ මෙහෙ ඉඳලා. Work from home කලේ. Relax වෙන්න ඕන වෙලාවට bike එක අරන් කඳු තියෙන පැති වල යනවා. රට මැද නිසා travel කරන්න පුලුවන් තැන් ගොඩක් තියෙනවා. ගලහා, මැද මහනුවර, දේදුගල, පන්විල, හන්තාන, bellwood මේ areas නම් පට්ටම ලස්සනයි. අනිත් එක මිනිස්සු මට හිතෙනවා friendly කියලා. Government service වලට එහෙම කතා කලාම හෙන supportive. Local business එහෙම තමයි. කන්න බොන්න හොඳ hotels set එකකුත් තියෙනවා.

    හැබැයි හවස 7 වගේ වෙද්දි town එක නිකන් පාලුවට යනවා. අන්න ඒකයි අවුල. Touristලා ගොඩක් එන city එකක් වෙලත් එහෙම බලන්න කියන්න දෙයක් නෑ. නුවර ඉන්න එවුන්ටත් තියෙන්නෙ වැව රවුමේ ඉන්නයි Kandy view point එකට යන එකයි තමයි.

    නුවර ඉන්න එවුන් කව්ද ඉන්නේ මේකේ?
    හම්බයෝ හතර වටේම
    ලඟදි දළදා මාලිගාවත් සල්ලි වලට ගනියි
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    මන් පොඩි කාලේ ඉඳන් නුවර ඉන්නේ, work from home කරන්නේ. මන් මෙහෙ කැමතිම දේ තමයි climate එක. කොලබ අවුරුදු 4 වගේ ඉඳල තියෙනව, මෙහෙ calm, slow life එකක් තියෙන්නේ. මාස 6 විතර ඉන්නකොට එපා වෙනවා, එතකොට කොලබ දවස් තුනක් විතර ඉඳල rush life එක experience කරලා එනවා. කොලබ ඉන්න දෙවෙනි දවස වෙනකොට ආයේ නුවර slow, calm life එක ඕනේ වෙනවා.

    මේ දවස් වල නම් නුවරත් පට්ට රස්නියයි, හැබැයි රෑට සීතලයි. පහු ගිය සති අන්තයේ මම කොලබ හිටියේ, රැ 12ට එලියේත් රස්නියයි, ඒ වෙනස තියෙනවා.

    නුවර night life එක 2015 පස්සේ tourist ලත් එක්ක improve උනා, ගොඩක් restaurants තිබ්බා, රෑ 10න් පස්සෙත් මිනිස්සු හිටියා. පාස්කු attack එකෙන් පස්සේ එක එහෙමම බැස්ස, ඊට පස්සේ covid එක්ක නැත්තටම නැති උනා. දැන් 2023 අන්තිම කලේ ඉඳල අයෙත් tourism එක්ක night life එක improve වෙනවා වගේ පෙනෙනවා
     
    • Like
    Reactions: SMG70

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අම්බානිලා, ටාටලා වගේ බිලියනර්ස්ලා හිටියට, නිෂ්පාදන ආර්ථිකය හින්දා රටේ සල්ලි තිබ්බට ජනගහනයෙන් 70%ටත් වඩා දුප්පත්නෙහ් බං? උන්ට අපිට තරම්වත් පහසුකම්/ සල්ලි නෑ. SSE කෙනෙක්ව උනත් මාසෙට 300$ කට ගන්න පුලුවන් ගේමක් නැතුව. Quality of life අපිටත් වඩා අඩුයි
    එහෙම තමයි රටවල් දියුණු වෙනකොට . තව කාලයක් යද්දි බලපන්කෝ අපෙයි උන්ගෙ කොලිටි ඔෆ් ලයිෆ් එකෙයි වෙනස.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,807
    113
    අවුරුදු 2 ක් විතර නුවර රැකියාවක් කළා...

    හොඳ එව්වා - මානසික සුවය පිණිස ඔය වගේ තැන් වලට ඉක්මනට යන්න පුලුවන්

    හොඳට බොන්න පුලුවන් ක්ලයිමේට් එකත් එක්ක

    සෙට් වුණ මිනිස්සු හොඳයි

    නරක එව්වා -
    හැම දේම ලංකාවේ වැඩිම මිලට තමයි ඔහෙ තියෙන්නේ

    නුවර එවුන් ගේ ගැටි නිසා ,පිට අපට කැපිලි තියෙනවා රැකියාවේදී

    කෙල්ලෝ නම් නමාගන්න හරිම
    අමාරුයි

    පාළුවට හුරු වීම ( එපා වෙනවා)

    වාහනයක් , බයික් එකක් නැති නම් රෑට සොරිම තමයි
     
    • Like
    Reactions: SMG70 and Lionzzz