මහනුවර වැව රවුමේ කාර් රේස් 1975

inspiron

Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    96533208_3181401921869941_7320129190269812736_o.jpg


    96259183_3181402101869923_7631611978196189184_o.jpg

    96518587_3181402418536558_7499919042426175488_o.jpg

    97054860_3181403161869817_7054918743608000512_o.jpg

    96736452_3181403335203133_6279324589994541056_o.jpg

    97011470_3181403601869773_8110100218625654784_o.jpg

    96745345_3181403951869738_4573587493848350720_o.jpg

    96023319_3181404231869710_1433822325794406400_o.jpg

    97422688_3181406561869477_6308299560359821312_o.jpg

    96358872_3181407388536061_6800442068758953984_o.jpg


    මම හිතන් හිටියෙ මුලින්ම නුවර RACE පැද්දෙ නාමල් රාජපක්ෂ කියලා
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    1975 තිබුණ විදිහම තමා තාම town එක. නුවරින් පාර්ලිමේන්තු ගිය එකෙක්ට මේක දියුණු කරන්න උවමනාවක් නෑ. වැව රවුමේ දෙපාරක් වාහනේ අරන් ගියොත් ෂොක්ස්, රැක් දාලා වෙනිවැල්ගැට බොන්න ඕනේ. ඒ තරම් වලවල්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    But for that no devotee or other institution was closed. Whereas in SL even Central Bank was closed early to allow race in night! Do not compare unconquerable. Not only in Kandy but there were other care venues and we even had horse racing in Colombo. Sri Lanka Cricket was funded by Ceylon Tobacco including school cricket. Education Ministry allowed sale of cigarettes in school canteens and teachers could smoke inside the class. But if one does any of this it is not correct . We cannot use past to justify bad things. Not long ago even slavery was allowed in US and UK (Gorge Washington was slave trader and so did Thomas Jefferson an architect of US Constitution)
     
    • Like
    Reactions: Johnnie_Walker

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    1975 තිබුණ විදිහම තමා තාම town එක. නුවරින් පාර්ලිමේන්තු ගිය එකෙක්ට මේක දියුණු කරන්න උවමනාවක් නෑ. වැව රවුමේ දෙපාරක් වාහනේ අරන් ගියොත් ෂොක්ස්, රැක් දාලා වෙනිවැල්ගැට බොන්න ඕනේ. ඒ තරම් වලවල්
    Weva ravuma paara dan hadanna barivei Malabar Street eka vahala nisa.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    1975 තිබුණ විදිහම තමා තාම town එක. නුවරින් පාර්ලිමේන්තු ගිය එකෙක්ට මේක දියුණු කරන්න උවමනාවක් නෑ. වැව රවුමේ දෙපාරක් වාහනේ අරන් ගියොත් ෂොක්ස්, රැක් දාලා වෙනිවැල්ගැට බොන්න ඕනේ. ඒ තරම් වලවල්
    වැව අයිනෙන් ගොඩ කරා නං හරි එක්කෝ පාරේ වංගු අඩු කරලා පළල් කරන්න කොහෙද ලෝක උරුමේ කියල අතක් තියන්න දෙන්නේ නෑනේ
     
    • Haha
    Reactions: KavinduDD

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    වැව අයිනෙන් ගොඩ කරා නං හරි එක්කෝ පාරේ වංගු අඩු කරලා පළල් කරන්න කොහෙද ලෝක උරුමේ කියල අතක් තියන්න දෙන්නේ නෑනේ
    ithin inna beri ewun colombo 7 geyak ganinko ita wada mehe hapan :angry::P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    චන්ද්‍රිකාගේ කාලෙත් රේස් පැද්දා බන්. වැලි කොට්ට එහෙම ගොඩ ගහල තිබ්බා එතකොට, ප්‍රේමදාසගේ කාලෙත් පැද්දා, මහින්දගේ කාලෙත් පැද්දා
     
    • Like
    Reactions: kinkon