මන් හිතන්නෙ මං FB එකෙ උබේ ඔය කියන කෙල්ල දන්නවා. කෙල්ල නම් ලස්සනයි නමුත් කොල්ලත් එක්ක දාලා තියෙන photos අනුව හිතාගන්න පුලුවන් කෙල්ලගේ තරම. ලංකාවෙදි මෙහෙම නැටුවනම් AUS වල කොහොම නටනවා ඇද්ද?
උබ FB එකේ ඔය මගුල් බලන්න එපා මචන්, නිකං ඔළුව අවුල් වෙන එක වෙන්නේ.
ඒ කොල්ලට වාසනාවක් තියෙනවානම් ඕකට කර නොගහා ඉදි.
"No matter how hard the past, you can always begin again"