මහන මැෂිමෙන් මැහෙන්නෙ මෙහෙමයි

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මහන මැෂිමෙන් මැහෙන්නෙ මෙහෙමයි

මහන මැෂිමෙන් මැහෙන්නෙ මෙහෙමයි

giphy.gif
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මචන්, මේ ඉදිකටුවට නූල ඇවිත් තියෙන්නේ යට තියන ශටල් එකෙන්ද? සමහර මැශින්වල නූල උඩින් දානවනේ, යට වෙනම ඔය වගේ ශටල් එකකට වෙනම නූල් දානවනේ. ඒ වෙන විදියක් ද?
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මචන්, මේ ඉදිකටුවට නූල ඇවිත් තියෙන්නේ යට තියන ශටල් එකෙන්ද? සමහර මැශින්වල නූල උඩින් දානවනේ, යට වෙනම ඔය වගේ ශටල් එකකට වෙනම නූල් දානවනේ. ඒ වෙන විදියක් ද?

නෑ නෑ. යටින් එන නූල වෙනයි. කට්ටට නූල උඩින් දාන්නෙ.
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    ela

    You must spread some Reputation around before giving it to Chikamawa again.