මහපාරේ යන එකෙක්නම් අනිවා බලපන්

waligamaya

Well-known member
  • අපි කවදාවත් අපිට වෙනකම්ම හොතන්නේ නැ අ[ඊට මේවා වෙන්න පුළුවන් කියලා. අපිත් අතිනුත් කොච්චර අතපසුවීම් මෝඩ වැඩ කරනවද.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ


    සෑහෙන්න වටිනා වැඩක්.

    ගෙදරට වෙලා ඉන්න ඒක හොදයි කියල හිතෙනවා මේවා බලද්දී.

     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඇයි බන් මේ වගේ දෙයක් දැම්මමත් බැනල REP කපන්නේ?

    358x7uo.jpg


    :confused:
    [/CENTER]

    ehema ewun dan kiriyata awilla.unta asahana ewa witarai fit wenne
    ganan ganna epa[/QUOTE]

    මිනී පෙට්ටි සාප්පුවක අයිතිකාරයෙක්..:growl:

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Good Post Bun. Habai pare godak accident walata hethuwa bike & Three Wheel thamai.

    Meka balapan keeyak accident wala 3 wheel thiyenawada kiyala. Saththu wage pare yanne.


     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බැලුවට පාඩු නෑ කියල promise වෙනවා මචන්. අනිවා බලපන්.



    උඹලගේ අදහසුත් කියලම පලයල්ලා...


    ඇයි බන් මේ වගේ දෙයක් දැම්මමත් බැනල REP කපන්නේ?

    358x7uo.jpg


    :confused:

    joke ekata kivva ekata apeth kapala
    මහපාරේ යන එකෙක්නම්... 06-27-2015 08:23 PM පොන්න කතා කියන්න එපා සුත්තො -19
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ම්ච්න් රෙප් කපලා තියෙන්නෙ මහින්ද විරොදි නිසයි
     

    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    ලංකාවට අනිවාර්යෙන්ම ඔනේ මෙන්න මේ වගේ ZEBRA CROSSING SYSTEM එකක්.

    50% විතර පාර මාරු වෙන කොට වෙන මාර්ග අනතුරු වලක්වා ගන්න පුලුවන්.. :yes::yes::yes:

    අපේ රටෙ කවුරුත් මෝලේ පාවිච්චි කරලා වැඩක් කරන්නේම නෑ. :no::no::no:

    IMG_7643.JPG


    fig83.jpg


    p1943-Crossing-wombat.jpg