මහපාරේ හදන්නේ මුං තමා | Dash cam video compilation

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Horn eke sadden kiyanna puluwan Bade bath nati asarana sinhalayekge wahanayk kiyala

    කව්ද මේ ඩ්‍රයිව් කරන එකා. වීඩියෝඑක බලලා වමනෙට ආවා🤮🤢
    Uba UK idagena kenya kiyala poy gahanawa neda

    Hari wedanay mata
    ------ Post added on Feb 20, 2021 at 4:58 PM
     
    • Haha
    Reactions: Cenon

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,021
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Horn eke sadden kiyanna puluwan Bade bath nati asarana sinhalayekge wahanayk kiyala


    Uba UK idagena kenya kiyala poy gahanawa neda

    Hari wedanay mata
    ------ Post added on Feb 20, 2021 at 4:58 PM

    ඇත්ත බං කියන්නේ. උඹලට මාව පොශ් විදියට පේනවද හැමවෙලේම යූකේ යූකේ ගාන්නේ😳
     
    • Haha
    Reactions: Cenon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    සිරාවටම 60kmph maximum යන්න පුළුවන් පාරේ මුං විස්සට තිහට යනකොට traffic ඇති වෙන එක අහන්නත් දෙයක්ද.



    මේක පොලිසියට යවන්න ඕනැ. පට්ට මාර්ගනිති ටිකක් නේ ඩැෂ්කැමා කඩන්නේ
     
    • Haha
    Reactions: Cenon

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    Bro 60kml is max limit ok. It's not the speed you always drive on. Specifically in city need to maintain average speed to avoid sudden accidents. Don't driving like a fool and post your own shits.
    60km/h යද්දිත් සමහර ත්‍රී වීල් එහෙම දාන විදිහට නවත්ත්ගන්ඩ අමාරුයි. මම නම් ඔය කොච්චර කිව්වත් ටවුන් එකෙන් පිට හැර හැම වෙලේම යන්නේ 40 - 50 වගේ තමා. නිකන් පාර මැද හු%ගෙන චාටර් වෙනඩ ඕන නැ නේ බොරු හදිස්සියට. හැබැයි හදිස්සිකාරයොන්ට අයින් කරලා ඉඩ දෙනවා.
     
    • Like
    Reactions: Isuru19901227