මහපොල AL රෑන්ක් වැඩිනම් රාජ්‍යස්වකයන්ගේ ද&#351

jakak102

Member
Jul 1, 2017
1
0
0
මහපොල AL රෑන්ක් වැඩිනම් රාජ්‍යස්වකයන්ගේ ද&#351

මගේ අම්මා රජයේ සේවකයෙක්. රජයේ සේවකයන්ගේ දරුවන්ට මහපොල ශිෂ්‍යත්වය දෙන්නෙ නෑනෙ:(. ඒ උනාට රජයේ සේවකයන්ගේ දරුවන්ට උනත් A/L රෑන්ක් එක හොදනම් මහපොල දෙනවා කියලා මන් අහලා තියෙනවා. මම A/L වලින් ලංකාවේ පළවෙනි 20 අතර ඉන්නවා මට මහපොල හම්බවෙයිද?:oo: දන්න කවුරුහරි ඉන්නවානම් කියන්න ලොකු උදව්වක්.:D
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    mama danna widihata denawa. rank eka thiyenawa nam rajaya wada karata awlak naha. island 20 atharada kiyanna mathaka naha
     
    Hamba wenawa kisima awlak na. Ubata maaseta rs 50 k anith ayata wada wadiyenuth hamba wenawa.

    හම්මට රුපියල්ම 50 ක් කියන්නේ ඉතින් ටහිකෙන ගානක් නේ

    උබලට නිවාඩු දුන්නා නේද අනාතයෝ :P :P
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Umbata hambawenna oni. Compulsory Mahapola denawa super merits ranks walata. E kiyanne merits walin first half ekata. Total merits 500 nam mul 250 compulsory Mahapola denawa
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ජොනී බට්ට;21886568 said:
    නෙදකින් ආණ්ඩුවෙන් ඔක්කොම දෙනකන් උඩ බලියන් ඉදපල්ලා :lol::lol:

    Rajayen dena huyannak na oi. Mahapola denne Trust fund ekakin. Laith athulathmudali & others ge personal funding walin athi karapu trust ekak. Investments walin oka duwanne.

    Rajayen oka dunna nam mun okatath kelala melahakata. :rofl:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මහපොල ගන්නේ උඹලා A/L පාස්වෙන හින්දද? මහපොල දීලත් රැකියා නැති උපාධිදාරීන් ඉන්න රටක් මේක.