මහබැංකුවේ අලුත්ම නියෝගය මේ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    දැන් අවමයක් තියෙනවන් සල්ලි ලංකාවෙන් යවන එකාට පාඩුයි.....උපරිමයක් තියෙනව්වන් ලංකාවෙන් යවන එකාට ලාබයි,

    නිකන් හිතපන් , උබ රට ආව , රට ඇවිල්ල අද රේට් එක බලන කොට හොදටම වැඩි....

    උබ පොඩි ගානක් ගෙදෙට්ට යවනවා

    හරියටම සල්ලි ටික යවලා එවර වෙලා , රේට් එක බහිනවා ඩොන් ගාලා. ඒ උනාට එවපු සල්ලි ( fund වෙච්ච සල්ලි) වලට එහෙම වෙන්නේ නැනේ බ්‍රෝ .... ඒ ටික ඒ ගානයි ......


    its a power play homie,
    ------ Post added on Jan 27, 2021 at 2:38 PM


    මේ යනපවිදිහට කොහොමත් $ මිල තව වැඩි වෙනවානේ. එතකොට ⁣ඔහොම ලිමිට් එකක් මේන්ටෙන් කරද්දි රටට පාඩුවක් නෙවෙයිද වෙන්නේ අවසානයේදි?
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මේ වගේ පකේ රටක ඉපදීමත් අවසානාවක් බන් , දැන් තමයි තේරෙන්නේ අනගාරික ධර්මපාල තුමා හරි කියලා.

    මමත් ආගමේ එකෙක් එත් අපිටත් බෝම්බ ගහලා මදි බන්, nuclear missile එකක් වත් ගහන්න අපේ පකයන්ගේ ඔලු ටික හෙදෙන්න ....
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හැබැයි ඊයේ පෙරේදා බැංකුවෙන් කතා කරලා "කොහෙන්ද පරයෝ තොට සල්ලි එන්නේ" කියලා ඇහුවා. මට මන් ගැන ආඩම්බර හිතුනා. :rolleyes:
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මේ යනපවිදිහට කොහොමත් $ මිල තව වැඩි වෙනවානේ. එතකොට ⁣ඔහොම ලිමිට් එකක් මේන්ටෙන් කරද්දි රටට පාඩුවක් නෙවෙයිද වෙන්නේ අවසානයේදි?
    ඒ යකෝ සල්ලි එහෙන් ලංකාවට අවොත් නේ ,,,,,,,,, නිකන් හිතපන් සල්ලි එහෙ ඉදන් මෙහෙට ආවොත් ?

    හැබැයි ඊයේ පෙරේදා බැංකුවෙන් කතා කරලා "කොහෙන්ද පරයෝ තොට සල්ලි එන්නේ" කියලා ඇහුවා. මට මන් ගැන ආඩම්බර හිතුනා. :rolleyes:
    love it bro, keep it up , ubala thama ban poddak hari me pake rata goda ganne!!!
    ------ Post added on Jan 27, 2021 at 2:41 PM
     
    • Love
    Reactions: wiky123

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    හෙන්රි කල්දේරා


    කිමද මේ අරුමේ !!!!
    මට නොහැගෙයි මගේ සොදුරේ.

    හෙන්රි අන්ධයි කියලවත් කියන්න තිබුනා යකෝ අපි , අපේ ඇස වලට වැලි ගහල මුන් කරන මහා පකේ වැඩ බන්
    අප්පට අයියා කෙනෙක්!!
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,406
    67,744
    113
    හෙන්රි කල්දේරා


    කිමද මේ අරුමේ !!!!
    මට නොහැගෙයි මගේ සොදුරේ.

    හෙන්රි අන්ධයි කියලවත් කියන්න තිබුනා යකෝ අපි , අපේ ඇස වලට වැලි ගහල මුන් කරන මහා පකේ වැඩ බන්

    අප්පට අයියා කෙනෙක්!!
    :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    or Someone (most probably whistle blower) needs to purchase a item without raising the alarms, or without changing the rates. which is control by the sri lankan Central Bank. so once they dont have have signing authority over the unstable exchange rate, value of the item/s constantly will change,
    what is your definition of a whistle blower?
     
    • Haha
    Reactions: gevin.456