මහ බැංකුවට අලි ගහලා අවුරුදු 4යි
මේකට ජනපති වගකියන්න ඕනේ - සුනිල් හඳුන්හෙට්ටි
බැංකු හොරාට චරිත සහතික දුන්න පොනිල් හාමු ගැන නෝ කතා
කන්න දුන්න අත හපා කන්නෙ කොහොමෙයි... මචන්...
මහ බැංකුවට අලි ගහලා අවුරුදු 4යි
මේකට ජනපති වගකියන්න ඕනේ - සුනිල් හඳුන්හෙට්ටි
බැංකු හොරාට චරිත සහතික දුන්න පොනිල් හාමු ගැන නෝ කතා
එකම පවුලේ හොරු කියා කියා රනිල්ගේ පුස් ඇටවල්ල උරණ එක හරිද බං? පොඩ්ඩක් පෙන්නපන්කෝ පොනිල් ට බැනලා උබ දාපු පොස්ට් එකක්...හිටන්ව බලේට ගෙනාවෙත් උබලම තමයි . උම තමයි ආණ්ඩුව විසිරෙව්වෙත් කොමිසම් වාර්තාව ප්රසිද්ධ කරන්න කලින්...රෙදි නැතුව පොනිල්ට කඩේ යනගමන් ඔක්කොම හොරු ලු... හැබැයි ආයි චන්දයක් එහෙම ආවොත් චන්දෙ දෙන්නෙත් හාමුටම තමයි...


Ahh kalekin.. Comment ekak daannama riduna neh...!! Maraage pol leli set eka ekaa denna eli bahinawa dawas 56n passe...![]()




ai bn Jeppo damma neda?මහබැංකුව හොරාකාපු අගමැතිට විරුද්දව නඩුවක් දාගන්න එකෙක් නෑනෙ අම්මප . මීඩියා වලට නම් ටෝක් දිදී යනව . එකෙක් නෑ නඩු අහල හිරේ යවන්න![]()

ai bn Jeppo damma neda?![]()



මහබැංකුව හොරාකාපු අගමැතිට විරුද්දව නඩුවක් දාගන්න එකෙක් නෑනෙ අම්මප . මීඩියා වලට නම් ටෝක් දිදී යනව . එකෙක් නෑ නඩු අහල හිරේ යවන්න![]()
රනිල්,අර්ජුන් සහ මලික් සමග සමරමු
මීට බනානා සුජි,හිමිජ්ජා ඇතුළු සුවහසක්.....
![]()
ටොයියනි රිද්ද ගන්න එපල්ල බන්...
මහබැංකුව සුද්ද කර වසර 4යි 02-28-2019 02:33 PM huta
මහබැංකුව සුද්ද කර වසර 4යි 02-28-2019 02:29 PM kp
මුලින්ම ඕක පස්සට ඇද්දේ හිටන්... ඩියු ගුණසේකර ඕක පාර්ලිමේන්තුවට ගේන්නේ හෙට කියල පාර්ලිමේන්තුව විසුරුවල දැම්ම. එතනින් තමයි උන්ට රැකවරණ දෙන්න පටන් ගත්තේ....පස්සේ පුක් නෝට් කල්ලිය..... හොරා මොකා උනත් ගෙදර අල්මාරිය හොරා කාපු උන්ව එල්ලල මරන්න ඕන...



