මහමග අවසන් ගමන් ගිය පාතාලයේ කෙරුම් කාරයා

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    නැගී එන Godfather

    "අපි අහිංසකයි. නමුත් අපිට දරුණු වුනොත් අපිත් දරුණුයි"
    Prasanna Ranathunga
    😂

    අත්හිටවූ හිරදඩුවම් ලැබුවාම ආයෙ පොඩි කේස් එකක් මාට්ටු උනත් කෙලින්ම ඇතුලට දානව නේද???
    ------ Post added on Jul 26, 2023 at 7:35 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Sirisena Kure & "X" killed Lalith, Gamini, Premadasa ,Ranjan W Wijekumarathunga,Wijeweera,Athukorala & the rest of.
    Chandrika only survived. Anura Bandaranayake was addicted drugs from their plans.

    They missed Sajith Premadasa & he has a big threat .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    කතාවක් තියෙනවා මූ කියලා කොටි එක්ක එකතු වෙලා මැයි රැලියෙ බෝම්බෙ සෙට් කරේ , ඒකේ සාක්ෂි වහන්න බෝම්බෙ ගහලා ටික වෙලාවක් යනකොට කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ රථ ගෙනල්ලා පාර හේදුවා කියලා මිනී අරගෙන ගියාට පස්සේ
    He washed around Armour street after killed Premadasa .
    Lalith's suspected killer killed 02 days before killed Lalith.
    .Ranjan Wijerathna wasn't die from bomb blast. He killed from the car fire made by some one with a petrol bottle.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Sirisena Kure & "X" killed Lalith, Gamini, Premadasa ,Ranjan W Wijekumarathunga,Wijeweera,Athukorala & the rest of.
    Chandrika only survived. Anura Bandaranayake was addicted drugs from their plans.

    They missed Sajith Premadasa & he has a big threat .
    If x is a killer the why didnt he killed MR and GR. He could easily do it during the aragala time and say the jvp or peretto are the ones who responsible .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    If x is a killer the why didnt he killed MR and GR. He could easily do it during the aragala time and say the jvp or peretto are the ones who responsible .
    Family hitmen available to GR & MR

    He didn't want shortlife

    Petrol bottle ekakin 19k merenna puluwanda ban? :baffled:
    Car was anti bomb design.
    Bomb blast kill out siders not insiders. doors were locked. rescue teams were not came till 1.5hours. He killed by flames inside.
    ------ Post added on Jul 26, 2023 at 11:01 AM
     
    • Wow
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මටත් ඔය පාතාලේ සමහර අය හම්බ වෙලා තියනවා..ඇට ඉන්දික,සර්පයා(මෙයා රෝයල් ගියේ තවම කලවානේ ඉන්නවා),සමයන්,රත්නවීර පවුලේ ඉතුරු වෙලා ඉන්න අය,කොටියාගොඩ සෙට් එක,රණාලේ සමහර අය (රණාලේ underworld තමයි stf 1ටත් control කරන්න බැරි උනේ අද වෙනකන් )..හුගක් අය හැමදේකින්ම ඈත් වෙලා ගැහුවත් ගුටි කාගෙන ඉන්නවා දැන්
    රෝයල් එකට ගියපු කොල්ලොත් පතාලේ ඉන්නවද බන් Lol
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    සම්පුර්ණ ඇත්ත ලියපු නැති එකක් ගැන නෙවෙයි කිව්වේ., ගොඩක් ඔය පොත් වල තියන ඒවා තනිකර අනිත්පැත්තට ලියපු කතා තියෙන්නේ.වෙච්ච නැති සින් ගොඩක් තියනව. මුට අල්ලාගෙන ගහලත් තිබ්බ ඒ කලේ ඔය බොරු ලියපුවට.
    ඉතින් ඌට ගහන්න ඇත්තේ ටිකක් ඇත්ත ලියපු එකට වෙන්න බැරි ද ?

    :lol:
     
    • Love
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මැගසින් පාරේ ඕල්කට්ගේ මල ගෙදර නං මම දැක්කා.

    අශ්ව කරත්තෙන් පෙට්ටිය ගෙනාවේ. මල් ඉස්සා ගුවනින්.

    බොරැල්ලේ හැම තැනම පෝස්ටර් ගහලා තිබ්බා 'ජීවිතය තණ අඟ පිණි බිඳු වැනිය' කියලා.
    කොයි කාලෙද?
     
    • Love
    Reactions: NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    කොහෙවත් ගෙනිහින් මරල නෙමේ.. ගෙදරටම ඇවිල්ල ඌවයි ගෑනිවයි මරල ගිහින් තිබුනේ. උගේ දුවගේ youtube interview එකක් තිබුනා, එයාටත් වෙඩි වැදිලා එදා.

    ත්‍රීවීල් කාරයෙක්ට කියල හොදට ඇරගත්තු ජෙහාන් :P :P :P
    uwa marala thiyenne noyel amarasinghai jeppoi ekathu wela. sunil jeppanta game eka dipu hinda jeppo uth ekka malen idala thiyenne. ita apsse jeppo noyel ekka set wela gedaratama awillalu marala gihin thiyenne.
     
    • Love
    Reactions: haunte and NRTG

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    yako me balapalla ponna ranil
     

    Attachments

    • Screenshot 2023-12-14 at 00.16.51.png
      Screenshot 2023-12-14 at 00.16.51.png
      437.8 KB · Views: 77
    • Sad
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,780
    28,156
    113
    ඉන්දරේව මැරුවෙ හොර ගෑනිගෙ ගෙදර ගිහින් එද්දී කපලා කොටලා නෙමෙයිද?
     
    • Love
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    නියම පෝස්ට් එකක්..

    නාවල නිහාල් ඉතාලියේ ඉඳලා තියෙනවා..

    එහේ ගියාම ඉන්නේ නුගේගොඩ ෆියට් ලත් එක්ක.. එයාලා තමයි නුගේගොඩ කප්පන් එකතු කරේ...

    අදටත් ලංකාවට එන්න බෑ රෝමේ ඉන්නවා පොඩි ජොබක් කරන්..

    දැන් නම් වයස මිනිස්සු
     
    • Love
    Reactions: NRTG