මහමෙව්නාව භාවනා අසපු සංචිතය හා බත් බැලයන&#3530

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මහමෙව්නාව භාවනා අසපු සංචිතය හා බත් බැලයන&#3530

    https://www.facebook.com/Mahamevnawa.lk

    මේ තින්නේ මඩ ගහපුඑක
    http://www.elakiri.com/forum/showthread.php?t=1660610
    මේ තින්නේ මඩ ප්‍රචාරය

    http://www.elakiri.com/forum/showthread.php?t=1660610

    10968315_409743225854903_4762201901964270231_n_j.jpg

    පුලුවන්නම් මේ PAGE හොයලා රිපෝට් කරන්න

    නමෝ බුද්ධාය!
    පසුගිය දිනක රන්ජන් රාමනායක මහතා විසින් කෝටි 100ක් වටින්නේ යැයි පවසන ලද භාවනා මධ්‍යස්ථානය, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වර අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඉදිකරනු ලබන එකක් යැයි සම්පූර්ණයෙන් ම අසත්‍ය ප්‍රකාශයක් මේ දිනවල අන්තර්ජාලයෙහි පළ වෙමින් පවති.
    එම භාවනා මධ්‍යස්ථානයට අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ හෝ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කරුණාවෙන් දැනුම් දී සිටිමු.
    මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් පව් රැස් නොකරගන්නා ලෙස මෙත් සිතින් ඉල්ලා සිටිමු!

    - මහමෙව්නාව භාවනා අසපු සංචිතය -

    10955587_910893905611456_3769846640200951892_n.jpg

    • Like
    Reactions: KingCM

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොරු අල්ලන්න ගිහින් ළඟදීම රන්ජන්ට හිරේ ලගින්න වෙයි වගේ! :D
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113
    හොරු අල්ලන්න ගිහින් ළඟදීම රන්ජන්ට හිරේ ලගින්න වෙයි වගේ! :D

    ඉස්සෙල්ලා හරියට කියවල හිටහන් බන්, අනේ උබලත්, බත් හැලයෝ කියන්නෙ නිකන්ද :rofl::rofl::P:P:dull::dull::oo:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉස්සෙල්ලා හරියට කියවල හිටහන් බන්, අනේ උබලත්, බත් හැලයෝ කියන්නෙ නිකන්ද :rofl::rofl::P:P:dull::dull::oo:
    අනේ මන්ද්ද බන්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉස්සෙල්ලා හරියට කියවල හිටහන් බන්, අනේ උබලත්, බත් හැලයෝ කියන්නෙ නිකන්ද :rofl::rofl::P:P:dull::dull::oo:

    අනේ මන්ද්ද බන්

    සිංහල තේරෙනවද? සිංහලෙන් පොස්ට් දාන්න කලින් සිංහල කියවන්න ඉගන ගනින් මෝඩයෝ! :lol:
     
    Last edited: