මහරගම අපේක්ෂා රෝහලට කෑම වේලක් දෙන්න....

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මහරගම අපේක්ෂා රෝහලට කෑම වේලක් දෙන්න....

    මචංලා අපේ කොල්ලෝ සෙට් එකකට උවමනා වෙලා තියෙනවා අපේක්ෂා රෝහලේ පොඩි උන් ටිකට කෑම වේලක් දෙන්න. මේ ගැන දන්න... මීට කලින් මෙතනට මේ වගේ දෙයක් කරපු .. අය ඉන්නව නම් කරන්න ඕන පිලිවෙලයි .... අවශ්‍යතාවයන් ටිකයි .. ගැන විස්රයක් කියනවද? ලොකු උදව්වක් .....

    උදව් වලට 11 ++ සලකනු ලැබේ..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචංලා අපේ කොල්ලෝ සෙට් එකකට උවමනා වෙලා තියෙනවා අපේක්ෂා රෝහලේ පොඩි උන් ටිකට කෑම වේලක් දෙන්න. මේ ගැන දන්න... මීට කලින් මෙතනට මේ වගේ දෙයක් කරපු .. අය ඉන්නව නම් කරන්න ඕන පිලිවෙලයි .... අවශ්‍යතාවයන් ටිකයි .. ගැන විස්රයක් කියනවද? ලොකු උදව්වක් .....

    උදව් වලට 11 ++ සලකනු ලැබේ..

    කෑම දෙන්න එපා බෙහෙත් දීපන්. මගෙ යාළුවෙක් එහෙ වැඩ. බෙහෙත් නෑළු.. අපිත් බෙහෙත් දුන්න. එහෙන් ඇහුවම ඕනකරන බෙහෙත් ලිස්ට් එකක් දෙයි. අපි යද්දිත් එක අම්මකෙනෙක් දරුවට බෙහෙත් එනකන් බලන් හිටිය
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන

    කෑම දෙන්න එපා බෙහෙත් දීපන්. මගෙ යාළුවෙක් එහෙ වැඩ. බෙහෙත් නෑළු.. අපිත් බෙහෙත් දුන්න. එහෙන් ඇහුවම ඕනකරන බෙහෙත් ලිස්ට් එකක් දෙයි. අපි යද්දිත් එක අම්මකෙනෙක් දරුවට බෙහෙත් එනකන් බලන් හිටිය

    ස්තූතියි මචං උදව්වට.. මම යාලුවෝ එක්ක කතා කරල බලන්නම්..

    11 ++
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඒ දොස්තරවරු කියන කෑම ජාති විතරයි ඒගොල්ලන්ට දෙන්නෙ. බිස්කට් නම් මාරි විතරයි. අනික් බිස්කට් වල කලරින්, කෙමිකල් තියෙනව කියල කියන්නෙ. ඒව දෙන්න තහනම්. දෙනවනම්, සුප්, තැඹිලි වගේ දේවල් දියන්.
    ඉස්සෙල්ලම ඔතන ගේට්ටුවෙ සික්කට කියල ඉස්පිරිතාලෙ ලොකු ඩොකා හම්බෙල, ලියුමක් දෙන්න ඕන, මෙහෙම දෙයක් කරන්න බලපොරොත්තුවෙන් ඉන්නව, මේ මේ කෑම ජාති, බිස්කට්, වියලි ආහාර මේ දවසට, මේ අයගේ සහහාගීත්වයෙන් දෙන්න අදහසක් තියෙනව කියල.
    කට්ටියගෙ නම් ලිස්ට් එකක් හදල දියන්. අවසරේ හම්බෙන්න කලින් රෙකමෙන්ඩේශන් ඉල්ලගනින්, උඹ දීපු ලිස්ට් එකේ කෑම දෙන්න බැරිනම්, දෙන්න පුලුවන් ජාති මොනවද කියල.
    ඊට පස්සෙ ඒ දවසට වැඩේ කරපන්. ලොකු දෙයක් නෑ. ලියුමට සීල් එකක් ගහගනින්, ඒ දවසට ගේට්ටුවට දෙන්න ඕන.

    • Like
    Reactions: prabu123

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    api set ekak christmas ekata toys,kiripiti dunna, eka ward ekakata...
    loku set ekak innawa nam adu beheth hoyala ewa denna machan...
    Mulinma hospital ekata gihin admin eken ahala requirement eka ganna :yes:

    biscuits ehema denne na ban podi unta ehema... kema denawata wada hodai beheth dena eka, and thambili wage denna puluwan nam godak hodai.
     
    • Like
    Reactions: prabu123

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෑම දෙන්න එපා බෙහෙත් දීපන්. මගෙ යාළුවෙක් එහෙ වැඩ. බෙහෙත් නෑළු.. අපිත් බෙහෙත් දුන්න. එහෙන් ඇහුවම ඕනකරන බෙහෙත් ලිස්ට් එකක් දෙයි. අපි යද්දිත් එක අම්මකෙනෙක් දරුවට බෙහෙත් එනකන් බලන් හිටිය

    ow beheth dena eka hodai. me dawas wala leddu asarana wela inne beheth prashne nisa :(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    ඔබටත් මහරගම අපේක්ෂා පිලිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සදහා සුප් දානයක් ලබා දිමට කැමැති නම් අවශ්‍ය වට්ටෝරුව පහතින් දක්වා ඇත. දිනයක් ලබා ගැනීම සදහා විමසන්න 0112850252
    යමෙකු ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඒය භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කලා හා සමානයි.

    8ijFkgL.jpg
     
    • Like
    Reactions: Plusky and HSW

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    මේ තමයි අපේක්ෂා රෝහලේ නම්බර් එක 0112850252 මේකට කතාකරල කැමති දිනයක් වෙන්කරගන්න පුළුවන්.......... තව ඕනෙ නම් "සව් කැද" දෙන්නත් පුළුවන්..........🙏🙏🙏

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔබටත් මහරගම අපේක්ෂා පිලිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සදහා සුප් දානයක් ලබා දිමට කැමැති නම් අවශ්‍ය වට්ටෝරුව පහතින් දක්වා ඇත. දිනයක් ලබා ගැනීම සදහා විමසන්න 0112850252
    යමෙකු ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඒය භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කලා හා සමානයි.

    8ijFkgL.jpg

    පට්ටයි ඈ... බොහොම පිං:yes::yes::yes:;)
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    කෑම දෙන්න එපා බෙහෙත් දීපන්. මගෙ යාළුවෙක් එහෙ වැඩ. බෙහෙත් නෑළු.. අපිත් බෙහෙත් දුන්න. එහෙන් ඇහුවම ඕනකරන බෙහෙත් ලිස්ට් එකක් දෙයි. අපි යද්දිත් එක අම්මකෙනෙක් දරුවට බෙහෙත් එනකන් බලන් හිටිය

    :yes::yes::yes:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Apita berida bn cancer fight movement ekak wage karanna. mokada api hamoma dannawa othama imma leddu 90% witharama marenawa kiyala. meka ratatama mara prashayak wela thiyenne. online campaign nethuwa parata behela karanna puluwannam hari. pesticides ban karanna wage. Lankawa gena kalakirenawa mewa dekkama
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    කෑම දෙන්න එපා බෙහෙත් දීපන්. මගෙ යාළුවෙක් එහෙ වැඩ. බෙහෙත් නෑළු.. අපිත් බෙහෙත් දුන්න. එහෙන් ඇහුවම ඕනකරන බෙහෙත් ලිස්ට් එකක් දෙයි. අපි යද්දිත් එක අම්මකෙනෙක් දරුවට බෙහෙත් එනකන් බලන් හිටිය

    Bump!
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    පහල තියෙන Details දාලා තියෙන තැන ලෙඩ්ඩු බලන්න ආව අය(ලමයින්ගෙ අම්මලා), බෙහෙත් ගන්න ආව අය වගේ ගොඩක් අයට(පිලිකා රෝහලේම නොමිලේ නවාතැන් දෙන තැනක්.

    4sgPRQg

    https://ibb.co/4sgPRQg

    කෑම බීම මොනාහරි දෙයක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. අඩු වියදමකින් කරන්නත් පුලුවන්. ඔය Number එකට call එකක් දෙන්න.:yes::yes::yes:
     
    Last edited: