මහරගම අපේක්ෂා රෝහලට කෑම වේලක් දෙන්න....
මචංලා අපේ කොල්ලෝ සෙට් එකකට උවමනා වෙලා තියෙනවා අපේක්ෂා රෝහලේ පොඩි උන් ටිකට කෑම වේලක් දෙන්න. මේ ගැන දන්න... මීට කලින් මෙතනට මේ වගේ දෙයක් කරපු .. අය ඉන්නව නම් කරන්න ඕන පිලිවෙලයි .... අවශ්‍යතාවයන් ටිකයි .. ගැන විස්රයක් කියනවද? ලොකු උදව්වක් .....
උදව් වලට 11 ++ සලකනු ලැබේ..