මහරගම කොට්ටාව අය
මහරගම කොට්ටාව කණ්ණාඩි හදන තැනක් කියන්න.
මම දාන්නෙ frameless. ලොකු ගණන් නැතුව හදාගන්න පුළුවන් හොද තැනක් කියන්න
උපරිම කීයක් වගේ යයි ද වැඩි කැටයම් නැති frameless එකකට.

Last edited:

mother ගිනි ගණන් ඒවා ද දාන්නෙ