මහරගම කොට්ටාව අය

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මහරගම කොට්ටාව අය

    මහරගම කොට්ටාව කණ්ණාඩි හදන තැනක් කියන්න.
    මම දාන්නෙ frameless. ලොකු ගණන් නැතුව හදාගන්න පුළුවන් හොද තැනක් කියන්න
    උපරිම කීයක් වගේ යයි ද වැඩි කැටයම් නැති frameless එකකට.
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සිංන්හල කඩවලත් විකුනන්නේ තම්බි ගෙන්නන ඒවා තමයි , ඕකුන් චිනේ ඉඳන් ගෙනල්ලා custom එකට ජරාව දීලා ගේන්නේ සිංහල එවුන්ට එවුවා බෑ
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මහරගම කොට්ටාව කණ්ණාඩි හදන තැනක් කියන්න.
    මම දාන්නෙ frameless. ලොකු ගණන් නැතුව හදාගන්න පුළුවන් හොද තැනක් කියන්න
    උපරිම කීයක් වගේ යයි ද වැඩි කැටයම් නැති frameless එකකට.

    ape mother gen ahala san gaala kiyannam umbata:yes::yes:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මහරගම කොට්ටාව කණ්ණාඩි හදන තැනක් කියන්න.
    මම දාන්නෙ frameless. ලොකු ගණන් නැතුව හදාගන්න පුළුවන් හොද තැනක් කියන්න
    උපරිම කීයක් වගේ යයි ද වැඩි කැටයම් නැති frameless එකකට.

    Nishamani Duruge Optometrists

    277, 01 High Level Rd, Pannipitiya 10230

    https://goo.gl/maps/ysYc9pKZ1f561XV18

    nishamani.JPG:yes::yes: