මහරගම ප්රදේශයෙන් නිවසක් Rent එකට ගන්න Help එකක් 
මචන්ලා මට මහරගම පෑත්තෙන් නවතින්න පොඩි තෑනක් හොයාගන්න ඔනේ.
room 1
kitchen 1
bathroom 1 and පොඩි සාලයක් තිබ්බම හොදටම ඈති
Rent එක 12000ක් 13000ක් හරි ඊට වඩා අඩුයි නම් ශේප්
හොයල දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක්

Bump ekaka dala yanna plz