අපෝ බලහන්කෝ බන් දැන් මහරගම පාරෙ හැටි.
රෙද්දෙ රථවාහන සැලැස්මක් කියල එකක් දාල හොදට තිබ්බ පාර කාලා.
වාහන එහෙන් දානවා මෙහෙන් දානව. එකකටවත් යන්න නෑ.
අනික දැන් තිබ්බට වඩා ට්‍රැෆික් එකත් වැඩියි. වාහන නවත්තන්න තැනකුත් නෑ දැන් හයිලෙවල් පාරෙ දෙපැත්තටම වහන යන නිසා. අනික පොලිස් කාරයොත් පව් පාරට වෙලා වන වන ඉන්නවා. තිබ්බ විදිය මීට වඩා දාහකින් හොදයි