මහරගම පාර

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අපෝ බලහන්කෝ බන් දැන් මහරගම පාරෙ හැටි.

    රෙද්දෙ රථවාහන සැලැස්මක් කියල එකක් දාල හොදට තිබ්බ පාර කාලා.
    වාහන එහෙන් දානවා මෙහෙන් දානව. එකකටවත් යන්න නෑ.
    අනික දැන් තිබ්බට වඩා ට්‍රැෆික් එකත් වැඩියි. වාහන නවත්තන්න තැනකුත් නෑ දැන් හයිලෙවල් පාරෙ දෙපැත්තටම වහන යන නිසා. අනික පොලිස් කාරයොත් පව් පාරට වෙලා වන වන ඉන්නවා. තිබ්බ විදිය මීට වඩා දාහකින් හොදයි :no::no::no::no::oo::oo::oo::oo::dull::dull::dull::dull::baffled::baffled::baffled::baffled::sorry::sorry::sorry::sorry:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,636
    528
    113
    ලන්ඩන් වත්ත
    කතාකරල වැඩක් නැ බන්. මහරගම පහුකරන්නම පැය බාගයක් විතර යනව. වන් වේ තිබ්බ පාර එහෙම්ම තිබ්බ නම් ඊට වඩා හොදයි. අනූශා හෝල් එක ගාව ඉදන් මහරගම බස් හෝල්ට එක ගාවට වෙනකම් පාක් කරන වාහන ආපහු පාරට රිවර්ස් කරපුවාහම කෙලිම වාහන මූනට එන්නෙ. කිත්සිරි සර්ගෙ ක්ලාස් ඉවර වෙන වෙලාවකුත් සෙටු උනාම ඉතින් ගිහින් ඉවරයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මම මචන් උපන්දා ඉදන් මහරගම.බොරු කියන්න ඕන නැහැ මහරගම පට්ට විදිහට හැදුවා ප්‍රේමදාස ඉන්න කාලේ.පේමන්ට් හිටන් දැම්මේ ඒ මනුස්සයගේ කාලේ..කියන්න දුකයි ඊට පස්සේ ආපු එකෙක් මහරගම දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ.මම එකමයි වෙන තැනකින් ඉඩමක් ගත්තේ.මහරගම මට එපා උනා බං..කිසිම පිළිවෙලක් නැහැ.මිනිස්සු පිස්සෝ වගේ පාරේ යන්නේ.ඒ මිනිස්සුන්ට බැනලා වැඩකුත් නෑ..පේමන්ට් හරියට නෑ..කැඩිලා හදන්නේ නැහැ.:(
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    High level ekada?

    ඔව් මචන් හයිලෙවල් එකේ. ඉස්සර වන් වේ නෙ තිබ්බේ. දැන් දෙපැත්තටම් යන්න පුලුවන්. ඒ මදිවට දෙහිවල පාරටත් හරවන්න පුලුවන්. ඔක්කොම වාහන පාර මැද බ්ලොක්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඔය පමුණුව කියන පාර ඕකට එක හේතුවක්.ඔය මගුලේ ඉන්න කඩ කාරයොන්ගේ වාහනත් නවත්තන්නේ අර පන්සල පාරේ.පොලිසියට කිව්වට වැඩක් නැහැ.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කතාකරල වැඩක් නැ බන්. මහරගම පහුකරන්නම පැය බාගයක් විතර යනව. වන් වේ තිබ්බ පාර එහෙම්ම තිබ්බ නම් ඊට වඩා හොදයි. අනූශා හෝල් එක ගාව ඉදන් මහරගම බස් හෝල්ට එක ගාවට වෙනකම් පාක් කරන වාහන ආපහු පාරට රිවර්ස් කරපුවාහම කෙලිම වාහන මූනට එන්නෙ. කිත්සිරි සර්ගෙ ක්ලාස් ඉවර වෙන වෙලාවකුත් සෙටු උනාම ඉතින් ගිහින් ඉවරයි.

    අනිවා බන්. අනික බලහන් වාහන නවත්තන්න තැනක් නෑ බන්. නැවත්තුවත් උබ කියනවා වගේ ගන්න අමාරුයි. අනික ක්ලාස් එක :no:

    මම මහරගම ඉන්නේ. ටව්න් එකට ගිහින් එනකොට සෑහෙන්න ලේ ටිකක් පිච්චිලා
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    wadak nah kiyala laugfs eka issaraha hapenna awadana wadi penneth nah

    ඔව් බන් එතනත් අවුල් තමයි.
    නගර සැලසුම්කරනය කියල එකක් තියනවානේ. මොක්කුද ඕවයි ඉන්නේ අම්මපා
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kalin thibba widiya hodai ,dannam henama awulak thiyenne
    pamunuwa para,parana para palal karanakan oya block eka hamadama thiyenawa
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,636
    528
    113
    ලන්ඩන් වත්ත
    අනිවා බන්. අනික බලහන් වාහන නවත්තන්න තැනක් නෑ බන්. නැවත්තුවත් උබ කියනවා වගේ ගන්න අමාරුයි. අනික ක්ලාස් එක :no:

    මම මහරගම ඉන්නේ. ටව්න් එකට ගිහින් එනකොට සෑහෙන්න ලේ ටිකක් පිච්චිලා
    ඇමිටි කාර් පාක් එකේ තමයි වාහනයක් නතර කරන්න පුලුවන් කම තියෙන්නෙ ඉතින් ඉඩ තිබ්බොත්. උබ පන්නිපිටිය පැත්තට වෙන්න නම් ඉන්නෙ වරාකැටිය පාරෙන් ගිහින් ඇල්හෙන පාරෙන් එලියට එන්න පුලුවන් නේද
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ වැඩිම සෙනගක් එන නගරය මහරගම... වන් වේ කරල තිබ්බ එක දැන් අච්චාරුවක් වාහන එහෙන් දානව මෙහෙන් දානව මිනිස්සු එහෙන් පනිනව.. කෝච්චියට යන මිනිස්සු උදේට කොහොමත් හදිස්සියෙනෙ යන්නෙ.. ඒ අස්සෙ රේල් පාරෙත් අදුම් කඩ.. පමුනුව පාරෙන් එකයි ඇදුම් කඩ.. වාහන යනවා බොරු.. ඒ අස්සෙ කොච්චිය එනකොට පාර වැහුවම සොරි.කොම්... ඒ අස්සෙ ඇල්හේන පාරෙයි පිලියන්දල පාරට හැරෙන තැනයි පට්ට ට්‍රැෆික්.. මහරගම නගරෙම අච්චාරුවක් වෙලා තියෙන්නෙ දැන්.. පුදුමයි රටේ ප්‍රධානම නගරෙකට මෙහෙම දෙයක් වෙලා තියෙද්දි ජනාදිපතිටවත් පෙන්නෙ නැති එක :no: