ඇමිටි කාර් පාක් එකේ තමයි වාහනයක් නතර කරන්න පුලුවන් කම තියෙන්නෙ ඉතින් ඉඩ තිබ්බොත්. උබ පන්නිපිටිය පැත්තට වෙන්න නම් ඉන්නෙ වරාකැටිය පාරෙන් ගිහින් ඇල්හෙන පාරෙන් එලියට එන්න පුලුවන් නේද
නෑ බන් මම මහරගමමයි ඉන්නෙ. ඉතින් ටවුන් එක මඟහැරල යන්න බෑ
ඇමිටි කාර් පාක් එකේ තමයි වාහනයක් නතර කරන්න පුලුවන් කම තියෙන්නෙ ඉතින් ඉඩ තිබ්බොත්. උබ පන්නිපිටිය පැත්තට වෙන්න නම් ඉන්නෙ වරාකැටිය පාරෙන් ගිහින් ඇල්හෙන පාරෙන් එලියට එන්න පුලුවන් නේද
ලංකාවේ වැඩිම සෙනගක් එන නගරය මහරගම... වන් වේ කරල තිබ්බ එක දැන් අච්චාරුවක් වාහන එහෙන් දානව මෙහෙන් දානව මිනිස්සු එහෙන් පනිනව.. කෝච්චියට යන මිනිස්සු උදේට කොහොමත් හදිස්සියෙනෙ යන්නෙ.. ඒ අස්සෙ රේල් පාරෙත් අදුම් කඩ.. පමුනුව පාරෙන් එකයි ඇදුම් කඩ.. වාහන යනවා බොරු.. ඒ අස්සෙ කොච්චිය එනකොට පාර වැහුවම සොරි.කොම්... ඒ අස්සෙ ඇල්හේන පාරෙයි පිලියන්දල පාරට හැරෙන තැනයි පට්ට ට්රැෆික්.. මහරගම නගරෙම අච්චාරුවක් වෙලා තියෙන්නෙ දැන්.. පුදුමයි රටේ ප්රධානම නගරෙකට මෙහෙම දෙයක් වෙලා තියෙද්දි ජනාදිපතිටවත් පෙන්නෙ නැති එක![]()





මම ඇරැව්වල හන්දියට යනකම් ගියා අලුතෙන් කාපට් කරල තිබුනෙ. පිලියන්දලටම හදලද?
maharagamata nam bridge ekak ona wei. nugegodai dehiwalai wage.
Hondatama ona place eka thamai kohuwala.
colombo wala traffic ekata thama complete solution ekak ne
අර අඩියෙන් අඩියට දාල තියන කහ ඉරිත් අයින් කරන්න ඔන. පමුනුගම ස්ටොර්ස් ඉස්සරහ එකයි, යූත් එක ගාව එකයි, ඒ අතර මැදත් එකක් තියනවද කොහෙද. ඔරලෝසු කනුව ගාවින් පිලියන්දල පැත්තෙන් එන වාහන යූ ටර්න් ගහන එකත් නතර කරන්න ඕන. බස් ඇවිත් හරවන කොට පාරෙන් එකයි. තව බෝ ගහ ගාව ඉදල ගාල්ල මාතර යන බස් පාරට දානකොට එතනත් පාර බ්ලොක් වෙනව.
නාවින්නෙ ආර්පිකෝ එක ඉස්සරහ කැල්ල ආපහු හරියට හදල පාකින් වලට ඩීල සුපර් මාර්කට් එක ඉස්සරහ බෝ ගහ ගාව ටිකක් හදල පාකින් වලට වෙන් කරා නම් හොද නැඩ්ඩ
dan makuluduwa handiye witharak hodata hadala. eth maharagama idan puliyandalata enna hena gemak denna wenawa. 120th supiriyata hadala eekata parallel road eka hadanne na belliyo
උබලා ලදී ගියේ නැද්ද මහරගම පිළියන්දල පාරේ. දැන් සති එකහමාරක් විතර වෙනවා හදලා. කාපට් කරලා. මම හැමදාම උදේට යනවා. දැන්නම් නියමයි මචං. ඉස්සරනම් අනේ හුකේ.
ඇති යන්තම් මුන්ට එහෙමවත් ඕක මතක් උනා
eka raka paya ganakin bokundarata harawana hadndiye idan dolekanaththata enakan damma
pata pata gala hadagena giye
e wegenama kadagena yawida kiyala thama baya
thibba para udin ohe dagena giya