මහරගම පිලිකා රෝහලට දානයක්
මහරගම පිලිකා රෝහලට දානයක් දෙන්න දන්න කෙනෙක් ඉන්නවද?
අපිට කෑම දෙන්න බැහැලු බන් සල්ලි විතරලු දෙන්න පුළුවන්.
අපි දන්න ලෙඩෙක් ඉන්නවා නම් විතරක් තෝරාගත් කෑම වර්ග ඇටෙන්ඩන්ට්ලාගේ අධීක්ෂණය යටතේ හදලා දෙන්න පුලුවන්ලු..
දන්න ලෙඩෙක් නැද්ද බන් ඕකේ ඉන්න?

අපිට කෑම දෙන්න බැහැලු බන් සල්ලි විතරලු දෙන්න පුළුවන්.
අපි දන්න ලෙඩෙක් ඉන්නවා නම් විතරක් තෝරාගත් කෑම වර්ග ඇටෙන්ඩන්ට්ලාගේ අධීක්ෂණය යටතේ හදලා දෙන්න පුලුවන්ලු..
දන්න ලෙඩෙක් නැද්ද බන් ඕකේ ඉන්න?

එළවලු සුප් / තැඹිලි වීදුරු / හබල පෙති සුප් විතරයිලු අපිට හදන්න පුලුවන්.. කෑම දෙන්න නම් අපේ ළඟම කෙනෙක් ඕනලු බන්. මම සල්ලි දෙනවා බන්.. 7900යි කිරි වේලකට... 42000යි බත් වේලකට...
Last edited: