මහරගම පිලිකා රෝහලට දානයක්

CrazyInLov3

Member
Aug 20, 2015
113
14
0
මහරගම පිලිකා රෝහලට දානයක්

මහරගම පිලිකා රෝහලට දානයක් දෙන්න දන්න කෙනෙක් ඉන්නවද?
අපිට කෑම දෙන්න බැහැලු බන් සල්ලි විතරලු දෙන්න පුළුවන්.
අපි දන්න ලෙඩෙක් ඉන්නවා නම් විතරක් තෝරාගත් කෑම වර්ග ඇටෙන්ඩන්ට්ලාගේ අධීක්ෂණය යටතේ හදලා දෙන්න පුලුවන්ලු..
දන්න ලෙඩෙක් නැද්ද බන් ඕකේ ඉන්න?
:confused::confused::confused::confused:

එළවලු සුප් / තැඹිලි වීදුරු / හබල පෙති සුප් විතරයිලු අපිට හදන්න පුලුවන්.. කෑම දෙන්න නම් අපේ ළඟම කෙනෙක් ඕනලු බන්. මම සල්ලි දෙනවා බන්.. 7900යි කිරි වේලකට... 42000යි බත් වේලකට... :)

Last edited:

podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    ow machan apita salli denna tamai tiyenne. eka eka patientslata hariyana widihata tamai eyala kaama hadanne. eka hinda apita denna baa. eyala hadapu eka apita plates walata bedala denawa. apita puluwan patientslata plates denna.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Api salli dunnama egollo kama hadala denawa.. apita bedanna thiyenne.. mona hari dana ganna thiyenawanem pm karanna..
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මචං උබලා දෙන්න යන්නේ දානයට බාල්දියක් දානවා නෙමේ.....
    ඔහේ ඉන්න කට් ටියට කැමම නෙමේනේ දානයක් කියන්නේ, එහේ ඉන්න ලමයින්ට සෙල්ලම් බඩු ටිකක් පිටිපැකට් ටිකක් විශේෂ්යෙන් යෝගට් සබන් වාට්ටුවලට බාත්ර්රුම් දාන්න සෙරෙප්පු වගේ එවා වැදගත් වෙනවා, අනිත් ඉස්පිරිතාලවල වගේ නෙමේ ඇටන්ඩන් ලගේ ඉදන් ඉන්න කට්ටිය හහරි කරුනාවයි ගොඩක් හොයලා බලනවා ඒහින්ද වැඩිය යට් මඩි ගැහිලි නැහැ......

    තව පුලුවන්නම් ඔතන අතේ සතේ නැතුව කට්ට්යි යඉන්නවා ඉස්සර යමක් කමක් කර ගන්න සල්ලි තිබුනු එත්දැන් යෝගට් එකක් වත් අරන් දෙන්න විදිහක් නැති, අනික ඉන්දියාවේ එහෙම අරන් යන්න සල්ලි එකතුකරන වගේ, ඔය වාට්ටුවලට යත්දි නර්ස්ලගෙන් ඇටෙන්ඩන්ලගෙන් ඇහුවාහම කියයි විස්තර පුලුවන් විදිහට උදව් කරන්න.......
    බුදු සරණයි!!
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපි යාළුවො සෙට් එකේ එක යාලුවෙක්ගෙ ගෙදරින් සුප් දුන්නා. හැබැයි එයාලා තමයි හදලා තිබ්බේ. සුප් හදන්න පුලුවන්ද කොහෙද. මම හරියටම දන්නේ නෑ. ඒත් අපි වාට්ටුවෙන් වාට්ටුවට ගිහින් බෙදුවා. :)

    අනිවා දියන්. ලොකු පිනක් මචන්. ගියාම හෙන දුකයි බං අසරණ ජීවිත දැක්කම සමහර :(
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    Brother ,Danayak nemei puluwan nam a daneta wiyadama karana inna mudal walin puluwan pramanayakin beheth aran dena .
    Mamath danayak dena hithala gihin Director meet una.Athakota thamai mata kiwe list akak penwala a list aken aran denna puluwan beheth apita aran dena kia.
    Samahara beheth godak ganan,inna roginta awa gana sali na.Athanata giyama thamai therune.Aka dawasak hari jeewath wenna api wagema a roginuth kamathi .Hama behethakma rohalin laben na.Pitin genath dena oni.
    Pitin genath denawa kiyanne api normally pharmacy gihin gana beheth wage nemei mema roginta dena awa.
    Lankawata a vishesha beheth genwana company contact karala apita oni beheth tika kiwama,api kiyana welawata rohalata genawa.Etapasse api sali dunama api idiripitama rohalata awa bara denawa.
    Kamathi nam awage deyak karana ,Godak Pin labena deyak .Wadiyen ma punchi daruwan inna watuwata ona karana beheth .
     
    මචං උබලා දෙන්න යන්නේ දානයට බාල්දියක් දානවා නෙමේ.....
    ඔහේ ඉන්න කට් ටියට කැමම නෙමේනේ දානයක් කියන්නේ, එහේ ඉන්න ලමයින්ට සෙල්ලම් බඩු ටිකක් පිටිපැකට් ටිකක් විශේෂ්යෙන් යෝගට් සබන් වාට්ටුවලට බාත්ර්රුම් දාන්න සෙරෙප්පු වගේ එවා වැදගත් වෙනවා, අනිත් ඉස්පිරිතාලවල වගේ නෙමේ ඇටන්ඩන් ලගේ ඉදන් ඉන්න කට්ටිය හහරි කරුනාවයි ගොඩක් හොයලා බලනවා ඒහින්ද වැඩිය යට් මඩි ගැහිලි නැහැ......

    තව පුලුවන්නම් ඔතන අතේ සතේ නැතුව කට්ට්යි යඉන්නවා ඉස්සර යමක් කමක් කර ගන්න සල්ලි තිබුනු එත්දැන් යෝගට් එකක් වත් අරන් දෙන්න විදිහක් නැති, අනික ඉන්දියාවේ එහෙම අරන් යන්න සල්ලි එකතුකරන වගේ, ඔය වාට්ටුවලට යත්දි නර්ස්ලගෙන් ඇටෙන්ඩන්ලගෙන් ඇහුවාහම කියයි විස්තර පුලුවන් විදිහට උදව් කරන්න.......
    බුදු සරණයි!!

    :) ;)
     
    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    එළවලු සුප් / තැඹිලි වීදුරු / හබල පෙති සුප් විතරයිලු අපිට හදන්න පුලුවන්.. කෑම දෙන්න නම් අපේ ළඟම කෙනෙක් ඕනලු බන්. මම සල්ලි දෙනවා බන්.. 7900යි කිරි වේලකට... 42000යි බත් වේලකට... :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචං පිං සිද්ධ වෙනවා මේ කරන්න යන වැඩේට. මෙහෙම දෙයක් හිතෙන්නත් පින් තියෙන්න ඕනෙ. කවදාවත් වරදින්නෙ නෑ :) :D