හදිස්සියේ වැඩකට මහරගම ගියා චූ බරක් ආවා තද කරන් ඉන්න බැරිම තැන google map එකේ ටොයිලට් search කරල බස් ස්ටෑන්ඩ් එක ලග තියෙන එකට ගියා, හවස 4-5 ට විතර ඇති. ඔක්කොම ටික පිරිලා වගේ කට්ටිය, ඉඩ තිබ්බ එකකට ගිහින් දාන්න යද්දී දෙපැත්තේ උන් දෙන්නම උඩින් එබිලා බලන් ඉන්නවා.ශික් ඇයි බන් එහම.
හොදට කලිසම් සපත්තු දාපු කොල්ලෝ/ මහත්තුරු ඉන්නේ...
පැය ගණන් එකේ ඇතුලේ ඉන්නවද මන්දා, රෑ වෙද්දී හොද හොද සෙල්ලම් ඇති
අර JVP එකේ කියපු ගැන ඇත්ත වෙන්න ඇතිඕවට යනවා නම් උබලත් පරිස්සමෙන්
කොලුකාරයෝ නම් පරිස්සම් වෙයන් මහරගම AIDS වැඩිම පැත්තක්








අර රෙදි කඩ අස්සෙන් ඇතුලට ගියා නම් පාළු පොට් එකකට හුළං වැදි වැදී චූ පාරක් දෙන්න තිබ්බා
