මහරගම සිට කෝට්ටේ නාග විහාරයට

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    BUS ROUTE HELP මහරගම සිට කෝට්ටේ නාග විහාරයට

    මහරගම සිට කෝට්ටේ නාග විහාරයට යන්න මොන බස් එකේද යන්න ඔනි...??
     
    Last edited:

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    නුගේගොඩට ගිහිං පලයංකෝ ලේසියි nugegodin 163 nagapan
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    119 මහරගම නුගේගොඩ බස් එකේ යන්න. එකේ ගිහින් ජුබිලි කණුවෙන් බැහැලා පිටකෝට්ටේ පැත්තට පොඩි දුරක් තියෙන්නේ ඇවිදින්න.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    119 මහරගම නුගේගොඩ බස් එකේ යන්න. එකේ ගිහින් ජුබිලි කණුවෙන් බැහැලා පිටකෝට්ටේ පැත්තට පොඩි දුරක් තියෙන්නේ ඇවිදින්න.

    oya thiyenne kiyala. mata route no eka mathaka nehe
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella

    138 to Nuegegoda

    168-Nugegoda/ Kotahena (Nawala Road Bus Stop)

    නුගේගොඩට ගිහිං පලයංකෝ ලේසියි nugegodin 163 nagapan

    ambuldeniya jubili kanuwa haraha yana bas ekak thiyanawa neda. mata route no eka mathaka nehe. eken jubili kanuwata awith 168k ganna puluwan. pain ut yanna puluwa

    oya thiyenne kiyala. mata route no eka mathaka nehe

    119 මහරගම නුගේගොඩ බස් එකේ යන්න. එකේ ගිහින් ජුබිලි කණුවෙන් බැහැලා පිටකෝට්ටේ පැත්තට පොඩි දුරක් තියෙන්නේ ඇවිදින්න.

    Ela ela tnx machanla hamotama... :):)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපිම දන්නේ නෑ කවුරුත් අපිම දන්නේ නෑ :nerd: