මහරගම සිට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    09(64).jpg


    07(83).jpg


    20567966.jpg


    82830184.jpg


    34401684.jpg



    මහරගම සිට නිවාඩුවට තංගල්ලේ යමින් සිටි මව, පියා, පුතා සහ දියණිය රැගෙත් සුඛෝපභෝගී ජිප් රිය අක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී පෙරළී ව්‍යාපාරිකයකු වන පියා මිය ගිය බව පොලීසිය කියයි.
    මව සහ දියනිය බරපතල තුවාල ලදහ.පුතාද, ජිප් රියේ කූඩුවක සිටි සුරතල් ගිරවා ද තුවාල නොලදහ.ව්‍යාපාරිකයා ජිප් රිය පදවා ඇති බවත්, බඳ පටිය නොපැළඳ සිටි බවත්, මැද වැටේ හැපුණු රිය අඩි පහක් පමණ ඉහළට එසවී ගිය බවත් සිද්ධිය දුටුවෝ කියති.මහරගම ස්වර්ණාභරණ සාප්පුවක හිමිකරු වන ඒ ජී ඩී ශානක (40) රියෙන් එළියට විසිවී රියට යටවූ බව ද ඔවුහු කියති.14 වැනි සැතපුම් කණුව අසලදී මේ අනතුර සිදු විය.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    mehemai itin parawal tibuna kiyala owage igilenna yanna hoda ne. oya itin winadi 10k 20k kalin yanna gihin una deyak ne. hemita thamange arakshawa balagena yanna one....


    niwan suwa lebewa........... :-(