මහරගම පාලනය බඩල්ගමට
මහරගම නගර සභා සීමාව හදුන්වන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන උගත් බුද්ධිමත් මධ්‍යමපාන්තික ප්‍රදේශයක් ලෙසය.,,,,,
සාටක බයියා කීවෙත් පොලේල්ලකටත් චන්දෙදෙනවා කියල 2500/= අර්තික විද්වතා කිවනේ ....අනේ මුන්ගේ බුද්දීමත්කම !!!
මහරගම පාලනය බඩල්ගමට
මහරගම නගර සභා සීමාව හදුන්වන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන උගත් බුද්ධිමත් මධ්‍යමපාන්තික ප්‍රදේශයක් ලෙසය.,,,,,
ප්‍රේමදාසට නම් හිනා වෙන්න එපා මචන්.. මොනව උනත් මිනිහ ලන්කාවට හෙන වැඩක් කරපු කෙනෙක්.. රටට වැඩක් කරපු කෙනෙක්.. දැන් ඉන්න ඩබල වගේ නෙවෙයි.. රනිල් උනත් දැන් ඔය රගන්නේ ප්‍රේමදාස එහෙම ඒ දවස් වල හදාගත්ත චන්ද පදනමෙන්.. ප්‍රේමදාසට ආපහු එක පාරක් ජේවත් වෙන්න chance එකක් ආවොත් අනිවා වලෙන් ගොඩ ඇවිත් රනිල්ට මැරිල වැටෙන්නම ගහනව bro..![]()
අරූ අවා නම් මුන් ආවට කමක් නෑ කියන්න එපා බොලව්.. ඔහොම අවම තම උන් හොරකන් කරලා හරි හමබකරන්න දගල්ලෙ.. මහබැංකුව කඩපු එකේ ඕවා මොනවද කියන්නෙ නැතුව ඔය වගෙ දේවල්වත් ටිකක් හිතප්ල්ලා.. දවසෙන් දවස විනාශ වෙන්නෙ අපේ රට.. ඔකුන් තමා දවසක ඇමතිල වෙන්නෙත්.. උන් උඩට ගිහින් හොරකන් කරනකොට උන්ට බැනල වැඩක් නෑ.. යවපු අපිමනෙ වරදී.. පුදගල පක්ෂ පාට නැතුව රට ගැන දැන්වත් හිතපල්ලා...
අනේ මන්ද ලංකාවේ ප්‍රධාන වාණිජ නගරෙට ආයිත් කෙල වෙයි වගේ.. අවුරුදු ගානක් අර කොඩිකාර ගෑනි කෑවා. දැන් කොහෙවත් යන උන් ටිකක් පත් වෙලා.. මේකට ඉක්මනට පියවරක් ගන්න වෙනවා.. පොහොට්ටුවෙන් හරි මැදිහත් වීමක් වෙන්න ඕනේ![]()
අපරාදේ පැරදුණේ.දින්නනම් වල කජ්ජ ගහන්න කලින් මාස 5-6ක් අගේට මිනිස්සුන්ට සේවය කරන්න තිබ්බා..
![]()
සිර්වට ඔය කැපුවත් කොළ චන්ද පදනමක් හැදිලා තියෙන්නේ ගම් වැල ඒ මනුස්සය හින්දා
නැතුව රනිල් හින්දවත් ඒ පළාත්වල ඉන්න unp පොරවල් හින්දවත් නෙමේ.
මම මහින්ද ටත් වඩා ගරු කරන චරිතයක්
නියම නායකයෙක්
ඒ ම්නුස්සය්වත් කෑවේ ලග හිටපු උන් තමා
ගොඩක්ම පහත තැනකින් ආපු හින්දා වල්වූ කාරයෝ ටික ඒ මනුස්සයට අංචි අද්දා.


colombo chanda UNP ekata labenna hethuwath uma thamaසිර්වට ඔය කැපුවත් කොළ චන්ද පදනමක් හැදිලා තියෙන්නේ ගම් වැල ඒ මනුස්සය හින්දා
නැතුව රනිල් හින්දවත් ඒ පළාත්වල ඉන්න unp පොරවල් හින්දවත් නෙමේ.
මම මහින්ද ටත් වඩා ගරු කරන චරිතයක්
නියම නායකයෙක්
ඒ ම්නුස්සය්වත් කෑවේ ලග හිටපු උන් තමා
ගොඩක්ම පහත තැනකින් ආපු හින්දා වල්වූ කාරයෝ ටික ඒ මනුස්සයට අංචි අද්දා.




ග්‍රාම සේවක රටේ ජනපති වෙනවනම් බුලත් විට විකුනන කෙනා ප්‍රාදේශීය සභා මන්ත්‍රී උනාට අවුලක් නෑ bro..![]()
colombo chanda UNP ekata labenna hethuwath uma thama
Colombo UNP enne, Ranil nisa newei pol pittak dammat chanda watenne UNP issara colombo wela padinchi kerepu diyunu kerepu nisa







ඒ අතුරින් බුලත්විට විකුණන, වඩේ බදින, වීදිකඩ කරන, බස් රථ කොන්දොස්තර සේවයේ නියුතු දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නොතිබූ පිරිසක් මෙසේ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් බවට පත්වේ.
හරි ෂෝයි...
my3 eka dawasen janadipathiwune naග්‍රාම සේවක රටේ ජනපති වෙනවනම් බුලත් විට විකුනන කෙනා ප්‍රාදේශීය සභා මන්ත්‍රී උනාට අවුලක් නෑ bro..![]()
