මහරගම_පාලනය

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මහරගම පාලනය බඩල්ගමට





    මහරගම නගර සභා සීමාව හදුන්වන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන උගත් බුද්ධිමත් මධ්‍යමපාන්තික ප්‍රදේශයක් ලෙසය.,,,,,

    සාටක බයියා කීවෙත් පොලේල්ලකටත් චන්දෙදෙනවා කියල 2500/= අර්තික විද්වතා කිවනේ ....අනේ මුන්ගේ බුද්දීමත්කම !!!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ප්‍රේමදාසට නම් හිනා වෙන්න එපා මචන්.. මොනව උනත් මිනිහ ලන්කාවට හෙන වැඩක් කරපු කෙනෙක්.. රටට වැඩක් කරපු කෙනෙක්.. දැන් ඉන්න ඩබල වගේ නෙවෙයි.. රනිල් උනත් දැන් ඔය රගන්නේ ප්‍රේමදාස එහෙම ඒ දවස් වල හදාගත්ත චන්ද පදනමෙන්.. ප්‍රේමදාසට ආපහු එක පාරක් ජේවත් වෙන්න chance එකක් ආවොත් අනිවා වලෙන් ගොඩ ඇවිත් රනිල්ට මැරිල වැටෙන්නම ගහනව bro.. :lol:

    සිර්වට ඔය කැපුවත් කොළ චන්ද පදනමක් හැදිලා තියෙන්නේ ගම් වැල ඒ මනුස්සය හින්දා
    නැතුව රනිල් හින්දවත් ඒ පළාත්වල ඉන්න unp පොරවල් හින්දවත් නෙමේ.


    මම මහින්ද ටත් වඩා ගරු කරන චරිතයක්
    නියම නායකයෙක්
    ඒ ම්නුස්සය්වත් කෑවේ ලග හිටපු උන් තමා
    ගොඩක්ම පහත තැනකින් ආපු හින්දා වල්වූ කාරයෝ ටික ඒ මනුස්සයට අංචි අද්දා.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Thread Date Comment
    මහරගම_පාලනය 02-14-2018 02:57 PM queen ge padeth thota nam suwada athi neda?

    පුදගල පක්ෂ පාට නැතුව රට ගැන දැන්වත් හිතපල්ලා කිව්වාම ඔන්න මිනිස්සුන්ගෙ උත්තර... අනේ මන්ද...

    අරූ අවා නම් මුන් ආවට කමක් නෑ කියන්න එපා බොලව්.. ඔහොම අවම තම උන් හොරකන් කරලා හරි හමබකරන්න දගල්ලෙ.. මහබැංකුව කඩපු එකේ ඕවා මොනවද කියන්නෙ නැතුව ඔය වගෙ දේවල්වත් ටිකක් හිතප්ල්ලා.. දවසෙන් දවස විනාශ වෙන්නෙ අපේ රට.. ඔකුන් තමා දවසක ඇමතිල වෙන්නෙත්.. උන් උඩට ගිහින් හොරකන් කරනකොට උන්ට බැනල වැඩක් නෑ.. යවපු අපිමනෙ වරදී.. පුදගල පක්ෂ පාට නැතුව රට ගැන දැන්වත් හිතපල්ලා...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අනේ මන්ද ලංකාවේ ප්‍රධාන වාණිජ නගරෙට ආයිත් කෙල වෙයි වගේ.. අවුරුදු ගානක් අර කොඩිකාර ගෑනි කෑවා. දැන් කොහෙවත් යන උන් ටිකක් පත් වෙලා.. මේකට ඉක්මනට පියවරක් ගන්න වෙනවා.. පොහොට්ටුවෙන් හරි මැදිහත් වීමක් වෙන්න ඕනේ :confused:

    ලංකාවෙ උප ප්‍රධාන වානිජ නගරයක් මිස ප්‍රධාන වානිජ නගරය නෙමෙ.
    මහරගම බිසි වෙන්න එකම හෙතුව පමුණුව.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අපරාදේ පැරදුණේ.දින්නනම් වල කජ්ජ ගහන්න කලින් මාස 5-6ක් අගේට මිනිස්සුන්ට සේවය කරන්න තිබ්බා..:lol::lol::lol:

    26678281_10156884609564688_7688675119378233956_o.jpg

    profilepic427884_11.gif
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    සිර්වට ඔය කැපුවත් කොළ චන්ද පදනමක් හැදිලා තියෙන්නේ ගම් වැල ඒ මනුස්සය හින්දා
    නැතුව රනිල් හින්දවත් ඒ පළාත්වල ඉන්න unp පොරවල් හින්දවත් නෙමේ.


    මම මහින්ද ටත් වඩා ගරු කරන චරිතයක්
    නියම නායකයෙක්
    ඒ ම්නුස්සය්වත් කෑවේ ලග හිටපු උන් තමා
    ගොඩක්ම පහත තැනකින් ආපු හින්දා වල්වූ කාරයෝ ටික ඒ මනුස්සයට අංචි අද්දා.

    :yes::yes::yes: colombo chanda UNP ekata labenna hethuwath uma thama
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,566
    113
    සිර්වට ඔය කැපුවත් කොළ චන්ද පදනමක් හැදිලා තියෙන්නේ ගම් වැල ඒ මනුස්සය හින්දා
    නැතුව රනිල් හින්දවත් ඒ පළාත්වල ඉන්න unp පොරවල් හින්දවත් නෙමේ.


    මම මහින්ද ටත් වඩා ගරු කරන චරිතයක්
    නියම නායකයෙක්
    ඒ ම්නුස්සය්වත් කෑවේ ලග හිටපු උන් තමා
    ගොඩක්ම පහත තැනකින් ආපු හින්දා වල්වූ කාරයෝ ටික ඒ මනුස්සයට අංචි අද්දා.

    Colombo UNP enne, Ranil nisa newei pol pittak dammat chanda watenne UNP issara colombo wela padinchi kerepu diyunu kerepu nisa
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,606
    113
    On Earth
    ග්‍රාම සේවක රටේ ජනපති වෙනවනම් බුලත් විට විකුනන කෙනා ප්‍රාදේශීය සභා මන්ත්‍රී උනාට අවුලක් නෑ bro.. :lol:

    ඒක ඇත්ත
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Thread Date Comment
    මහරගම_පාලනය 02-14-2018 03:19 PM මහ බැන්කුව ලොකුද පොන්නයො.. අපෝ බයියෙක්නේ..

    mama chande danna giyeth ne awurudu ganakin... mu mata labeluth gahala... :lol::lol::lol::lol::lol::lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඕව මොනවද යකෝ එක පාරක් යු එන් පී එකෙන් කොලබ මහා නගර සභාවට පත් උනේ ත්‍රීවීල්
    එලවන තම්බියෙක්. ඌ පත්තරේට කියල තිබුන ත්‍රීවීල් එලවපු ඌව මේවගේ තනතුරකට
    පත්කරේ අල්ලා දෙවියන් වහන්සේ කියල.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඕවනම් මොනවද මචං... ඇඳුමෙන් රස්සාවෙන් මිනිස්සු විශ්වාස කරන්න බැහැ කියන එක තේරුම් ගත්තෙ මහ දවල් මහබැංකුවට කෙලපු වෙලාවෙ, පෙරකදෝරුවො, උපාධිධාරියො ආචාරියො වගේ දැනමුත්තො වුනත් ටයි කෝට් සපත්තු දාල හිටියත් නීල හොරු නේ.

    32.gif


    හික්... හිකිස්...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ අතුරින් බුලත්විට විකුණන, වඩේ බදින, වීදිකඩ කරන, බස් රථ කොන්දොස්තර සේවයේ නියුතු දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නොතිබූ පිරිසක් මෙසේ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් බවට පත්වේ.

    හරි ෂෝයි.:sorry:..

     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ග්‍රාම සේවක රටේ ජනපති වෙනවනම් බුලත් විට විකුනන කෙනා ප්‍රාදේශීය සභා මන්ත්‍රී උනාට අවුලක් නෑ bro.. :lol:
    my3 eka dawasen janadipathiwune na :no: