

චගු;12221306 said:සිංහ පැටවු බොහොම දෙනෙක් එකතු කරන්න C$K සහෝදරය ගත්තෙ මේ පියවරට අනේක වාරයක් ස්තුතියි.
එක දෙයක් මතක් කරන්න තියෙනව කට්ටියට: "මමත් ආවෝ, මාත් ගනියෝ" කියල මෙතන පෝස්ට් දැම්මට සමහරු ඒ පෝස්ට් එකට විතරක් සීමා වෙනවා නේද..
මෙතන තියෙන්නෙ රට දැය සමය ට ආදරය කිරීම, සුරක්ෂිත කිරීම, වගේම උවදුරු වලට සූදානමින් සිටීම ට අපි අපිම පෙළගැසෙමු කියන පරමාර්ථය.
කට්ටියට හිතෙනව ඇති online forum එකකින් කොහොමද රට දැය සමය රකින්නෙ කියල.
උදාහරණයකින් පෙන්නන්නම්.
2008 ත්රස්ථවාදයෙන් රට මුදා ගැනීමෙ සටනෙ උග්‍ර මොහොතෙ පටන් මම follow කරපු බ්ලොග් දෙකක් තමයි.
http://defencenet.blogspot.com/
http://defencewire.blogspot.com/
මේ දෙකම ක්‍රියාත්මක කලේ කවුද කියල දන්නෝ දනිති.
(අය්යලා.. ඔයාලා මේ ත්‍රෙඩ් එක බලනව නම් සයිබර් අවකාශයේ ඔයාලගෙ ඒ උත්තම මෙහෙවරට මගේ උපහාරය. LRRP ගේම ඉන්ටෙර්නෙට් එකේ ගෙනිච්චෙ ඔයාලා.. )
කට්ටිය දන්නවද.. එලකිරියෙ වගේම මේ බ්ලොග් වලත් දේශ ප්‍රේමී පෝස්ට් වලට කොටි සපෝටර් ල ඇවිත් ගූ ගෑවා.. උන්ට සපෝට් එකට තවත් "කොටි සපෝටර් ල" ඇවිත් අපේ හමුදාවන්ට බැන්න.
නියම කොටිය දැනගෙන හිටියෙ නෑ ඌත් එක්කම සිංහලයට chena boy කියල මේ බනින්නෙ undercover agent කෙනෙක් කියල
අන්තිමට විවිධ ක්‍රම වලින් ලොව පුරා හිටපු කොටි ගොඩාක් track කරගන්නත් හැකි උනා අපේ "කොටි fake" උන් නිසා..
ඔන්න ඔහොමයි සයිබර් අවකාශයෙ ගේමට ගේම දෙන්නෙ.
අපේ උන් එදා internet ගේම කොටි එක්ක ගෙනිච්චෙ ලංකාවෙ ඉන්දන් විතරක් නෙවෙයි... Perth, Melbourne, New York, Toronto ඉන්දල ගේම අරන් ගිය අය්යලා මම ආදරෙන් මතක් කරනව.
තවත් එකක්.. ඔයාලට පෙනේවි 2009 මැයි මාසෙන් පස්සෙ සයිට් දෙකම නිහඬ වෙලා..(No activity). ඒත් සයිට් දෙකම කරපු සිංහයෝ නිදි නෑ..
මම මේ සත්තයි කියන්නෙ... ගේම ඉල්ලුවොත් ගේම දෙන්න ඉන්නවා සිංහයෝ..
දැන් සිංහ පැටවු මේ වැඩේ පුරුදු වෙන්න කාලෙ ඇවිත්. අපි keyboard worriers නෙවෙයි කියල පෙන්නන්න කාලෙ ඇවිත් කට්ටිය. වෙනසක් කරමු..
නරි වගේ හැම එකටම කෑ ගහල නෙවෙයි, මෙතන ඇවිත් පම්පෝරි ගහල නෙවෙයි.. නිහඬව.. අභිමානයෙන් අභීතව අරමුණ කරා...
මතකයි නේ.. නොහැක්කක් නොමැත.
ow kolla mata uba kiyana de therum ganna puluwan!machan mama dakina widiyata ape tiyena ekama durwala tawaya tamai ekata ekek neti kama. ekata hodama uda haranayak ganna puluwan pita ratawal wala inna ape gon hatta.. habai wadipurama pitaratawal wala gehin inna ape inna gonma gon hetta..![]()
හැම මගුලටම නරි නරි කියන්න එපා බං![]()


හැම මගුලටම නරි නරි කියන්න එපා බං![]()





ape minisun wenath jaathin wisin balaya ,salli,tanhawa mathin e ape minisunma wikilila tiyenne sahodaraya.....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ඔව් එක ඇත්ත
අපෙ අය එහෙම නිහඬ වෙලා තියෙන්නෙත් අපේ අය නිසාම තම්යි
අපි රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කතා කරාම අපිට ජාතිවාදි ලේබල් අලවන්න කීදෙනෙක් ඉන්නවද සහො
එ අතරෙ වැඩියෙන්ම ඉන්නෙ අපේම වුන් මචන්
අන්න එකයි දුකට කාරනාව
ඒක එක හේතුවක් තමයි අපේ අයගෙ නිහැඬියාවට.
මාර්ටින් ලූතර්කින් කියල තියෙනව මචන්
මේ යුගයේ දරුනුම ඛේදවාචකය නපුරු ම්නිසුන්ගේ නපූරු ක්‍රියාකාරකම් නොව
හොඳ මිනිසුන්ගේ නිහැඬියාවයි කියල

මචං barking dogs seldom bite කියලා කථාවක් තියෙනවා නේ.. ඒත් හැමදාම බල්ලන්ට බුරන්න දුන්නොත් උන් කරට නැගලත් බුරන්න පුළුවන්. අපිට බුරන්න ඔනේ නෑ. කේස් එකක් දැම්මෙත් මොකාහරි shape එකේ HIT MAN ගේමක් හරි දාලා ක්‍රියාවෙන් ඔප්පු කරාම ඔය බුරන බල්ලෝ එකෙක් වත් නැහැ..... 



චගු;12221432 said:අය්යෝ සොරි වේවා මචෝ...
උඹ සිංහ පැටියෙක් කියල මම දන්නව නෙ...
![]()



මචන් මේ ත්‍රෙඩ් එකට බොක්කෙන්ම සප් එක දෙනවා... දෙකක් නැත... හැබැයි අර අනිත් ත්‍රෙඩ් වගේ ඕප දූප නැතිව අපි අපේ රට ජාතිය ගැන මේකෙ කතා කරමුද.... වැඩිපුර සිංහලු නොකරන දේ අපි කරමු නේද මචන්... අපි අපි ගැන කතා කරමු... සිංහලු සිංහලු බලා ගමු....

එළමකිරි සහෝ

ape minisun wenath jaathin wisin balaya ,salli,tanhawa mathin e ape minisunma wikilila tiyenne sahodaraya.
un pohosath lankawe ow,sema deyakma balaya mathin raja wela tiyenne..mama mekata deshapaalanaya gaawa ganna kemathi ne!
mokada eda weccha de adath wenne.apema minissu wisin apiwama nethi karan eken tanhawa mathin.
eth niyama sinhalaya nihadai!
awadi weccha dawasata le gangaawak wennath puluwan ow
මෙන්න අපිත් ආවෝ.....![]()
