මහසොහොන් බලකාය | Mahasohon Balakaya

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
චගු;12221306 said:
සිංහ පැටවු බොහොම දෙනෙක් එකතු කරන්න C$K සහෝදරය ගත්තෙ මේ පියවරට අනේක වාරයක් ස්තුතියි.

එක දෙයක් මතක් කරන්න තියෙනව කට්ටියට: "මමත් ආවෝ, මාත් ගනියෝ" කියල මෙතන පෝස්ට් දැම්මට සමහරු ඒ පෝස්ට් එකට විතරක් සීමා වෙනවා නේද..

මෙතන තියෙන්නෙ රට දැය සමය ට ආදරය කිරීම, සුරක්ෂිත කිරීම, වගේම උවදුරු වලට සූදානමින් සිටීම ට අපි අපිම පෙළගැසෙමු කියන පරමාර්ථය.

කට්ටියට හිතෙනව ඇති online forum එකකින් කොහොමද රට දැය සමය රකින්නෙ කියල.

උදාහරණයකින් පෙන්නන්නම්.

2008 ත්‍රස්ථවාදයෙන් රට මුදා ගැනීමෙ සටනෙ උග්‍ර මොහොතෙ පටන් මම follow කරපු බ්ලොග් දෙකක් තමයි.

http://defencenet.blogspot.com/
http://defencewire.blogspot.com/

මේ දෙකම ක්‍රියාත්මක කලේ කවුද කියල දන්නෝ දනිති.
(අය්යලා.. ඔයාලා මේ ත්‍රෙඩ් එක බලනව නම් සයිබර් අවකාශයේ ඔයාලගෙ ඒ උත්තම මෙහෙවරට මගේ උපහාරය. LRRP ගේම ඉන්ටෙර්නෙට් එකේ ගෙනිච්චෙ ඔයාලා.. )

කට්ටිය දන්නවද.. එලකිරියෙ වගේම මේ බ්ලොග් වලත් දේශ ප්‍රේමී පෝස්ට් වලට කොටි සපෝටර් ල ඇවිත් ගූ ගෑවා.. උන්ට සපෝට් එකට තවත් "කොටි සපෝටර් ල" ඇවිත් අපේ හමුදාවන්ට බැන්න.

නියම කොටිය දැනගෙන හිටියෙ නෑ ඌත් එක්කම සිංහලයට chena boy කියල මේ බනින්නෙ undercover agent කෙනෙක් කියල :D:D

අන්තිමට විවිධ ක්‍රම වලින් ලොව පුරා හිටපු කොටි ගොඩාක් track කරගන්නත් හැකි උනා අපේ "කොටි fake" උන් නිසා..

ඔන්න ඔහොමයි සයිබර් අවකාශයෙ ගේමට ගේම දෙන්නෙ.
අපේ උන් එදා internet ගේම කොටි එක්ක ගෙනිච්චෙ ලංකාවෙ ඉන්දන් විතරක් නෙවෙයි... Perth, Melbourne, New York, Toronto ඉන්දල ගේම අරන් ගිය අය්යලා මම ආදරෙන් මතක් කරනව.

තවත් එකක්.. ඔයාලට පෙනේවි 2009 මැයි මාසෙන් පස්සෙ සයිට් දෙකම නිහඬ වෙලා..(No activity). ඒත් සයිට් දෙකම කරපු සිංහයෝ නිදි නෑ..

මම මේ සත්තයි කියන්නෙ... ගේම ඉල්ලුවොත් ගේම දෙන්න ඉන්නවා සිංහයෝ..

දැන් සිංහ පැටවු මේ වැඩේ පුරුදු වෙන්න කාලෙ ඇවිත්. අපි keyboard worriers නෙවෙයි කියල පෙන්නන්න කාලෙ ඇවිත් කට්ටිය. වෙනසක් කරමු..
නරි වගේ හැම එකටම කෑ ගහල නෙවෙයි, මෙතන ඇවිත් පම්පෝරි ගහල නෙවෙයි.. නිහඬව.. අභිමානයෙන් අභීතව අරමුණ කරා...
මතකයි නේ.. නොහැක්කක් නොමැත.
:D ela ela ubawa dena ganna labuna ekath sathutak.mage sahodarayek denath inneth e balakaaye awurudu 15k
 
  • Like
Reactions: චගු

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
හම්බයො ඇවිත් රට ජාතිය වනසනවා
සිංහල එවුන් මර නින්දේ පසු වෙනවා
මහසොන් නමින් නූලක් මෙහි මතු වෙනවා
රට දැය සමය රැකගන්නට සැරසෙනවා

අම්මට බනිව් ඉන්නම් එය ඉවසගෙන
මාව මරාපිය ඉන්නම් උහුලගෙන
ආවොත් එහෙම මගෙ රට දැය වනසන්න
අම්මප මැරෙනවා හැතිකරෙ මරාගෙන
game kolla kalabala nowi hitahan
 

pukpuk

Member
Aug 13, 2010
111
4
0
මේකෙන් වැඩක් ගන්නත් බැරි උනා නේ කාලෙකින්.....:P:P:P
59gunmy.jpg


නුවන් අයියේ මුන්ට සේරම අපේ බඩු පෙන්නනවද?
:lol::lol:

me ubada ban.. :cool:ela ela. lassanai. meka patta banda yak remington AIR RIFLE ekak. license tiyada? 75M to 100M wadunoth sorry thama oluwata ehima..
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    me ubada ban.. :cool:ela ela. lassanai. meka patta banda yak remington AIR RIFLE ekak. license tiyada? 75M to 100M wadunoth sorry thama oluwata ehima..

    ඔවි ඔවි මචං ලයිසන් තියෙනවා. එළ එළ මම මේක ගත්තේ සිංහල ජාතියට එදිරිවාදිකම් කරන සියළුම දෙනාට එරෙහිව ඔසවන්න..... :)
    සිංහල අපි කට්ටිය සෙට්වෙමු ගොඩයමු කුමන්ත්‍රණ කාරයෝ පරද්දවමු..........
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113


    මෙකත් තවත් ලන්තයක් නොවි වැඩකට ඇති යමක් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    58741d1302050785-3-lb-10-oz-caught-clarks-hill-clap-animated-animation-clap-smiley-1-.gif


    ඇයි ලන්තෙ උන් උබෙ හිරි ඔතප් බින්දාද:lol:එකෙ කොලු කාරයො නැහැ:lol::)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපි දැනන් හිටියෙ නැහැනෙ :(අපි හන්දා උට රිදුනා:rofl: කියලා මලිත්ට ගහනකොට උට ඇඩිලා වගෙ:lol::lol::rofl:මලිත් යනු කවුදයැයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ:rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපි දැනන් හිටියෙ නැහැනෙ :(අපි හන්දා උට රිදුනා:rofl: කියලා මලිත්ට ගහනකොට උට ඇඩිලා වගෙ:lol::lol::rofl:මලිත් යනු කවුදයැයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ:rofl:

    :rofl::rofl: අනේ වාසේ කිව්වලු :)
     

    Mozilla

    Well-known member
  • අපි දැනන් හිටියෙ නැහැනෙ :(අපි හන්දා උට රිදුනා:rofl: කියලා මලිත්ට ගහනකොට උට ඇඩිලා වගෙ:lol::lol::rofl:මලිත් යනු කවුදයැයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ:rofl:

    තැනකට ඇවිල්ලා හැසිරෙන්න දන්නේ නැනේ මු..මොකට වද්ද ගත්තද මන්ද :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl: අනේ වාසේ කිව්වලු :)
    :rofl:
    තැනකට ඇවිල්ලා හැසිරෙන්න දන්නේ නැනේ මු..මොකට වද්ද ගත්තද මන්ද :(
    :(උ කියපු එකට කිවුවෙ එකෙන් සිංහල කමට මදි පුංචි කමක් උනාද:(