මහසෝන_ගහන්නැත්තෙ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මහසෝන_ගහන්නැත්තෙ

    මම- ඇයි දැන් මිනිස්සුන්ට මහසෝනා ගහන්නැත්තෙ..?

    එයා - මහසෝනට දැන් නගින්නෑනෙ... වයසයි.. :D

    මම - :එතකොට ඉස්සර මිනිස්සුන්ට මහසෝනා ගැහුවෙ..?

    එයා- ඉස්සර මහසෝනා තරුණ කාලෙනෙ.. හොඳට නගිනවා.. :D

    මම- ඉතින් මහසෝනා ගැහුවෙ පිරිමින්ටමනෙ ඇයි ඒ...

    එයා- මහසෝනා සමනලයෙක්නෙ

    මම- එතකොට දැන් කළු කුමාරයා කෝ..?

    එයා- ආ.. ඌ අර කවුද සක්කරවට්ටමක් බැඳගෙන දැන් නිවාස අඩස්සියෙනෙ.. කෑලි බලන්න එලියට බහින්න බෑ..

    මම- : එතකොට මෝහිණි කෝ..?

    එයා- මෝහිණී තමයි කලු කුමාරයා බැඳගත්ත සක්කරවට්ටම.. ඒකි නානගෙ කඩෙන් කොත්තු කාලා වඳවෙලා දැන් ළමයි නෑ..

    ටහිකේ ඕයි