මහානායක හාමුදුරුවරුන් ගනන් ගන්නේ නෑ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහානායක හාමුදුරුවරුන් ගනන් ගන්නේ නෑ

    නුවර නයිටි රේස් එක මේ පාර තියනවලු නේද ? මහානායක හාමුදුරුවරු කියලත් නවත්වන්නේ නෑ නේ .බේබිලා සෙල්ලම් දාන්න වුනහම කොහෙත් එකයි බැලුවම. මහානායක හාමුදුරුවරුවත් පඩෙකටත් ගනන් ගන්නේ නෑ නේ මුන් :angry::angry:

    kandy-night-race-2014-race-track.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mahanayakala maliga asse idan owa karana baha ban. Eliyata bahinna ona.

    :yes::yes:

    ow bn dan asgiriye hamuduruwo awasara dilalu .:growl: kata kiyannada mewa .welawaka narakai dan hodai lu

    මහනුවර කාර් රේස් පවත්වන්න මං එකඟයි – අස්ගිරි නාහිමි

    Capture595.jpg


    එළැඹෙන 27-28 දෙදින තුල මහනුවරදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට අනුමැත්ය දීමට අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියෝ තීරණය කර තිබේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඕකට මහානායක හාමුදුරුවෝ කියල වැඩක් නෑ බන්. මුස්ලිම් ලෙබ්බේ කෙනෙක් කිව්වා නම් ටක් ගාල නවත්තයි සහජීවනේ රකින්න. :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture596.jpg


    ලබන සිකුරාදා සහ සෙනසුරාදා (27-28) දිනවල මහනුවරදී පැවැත්වීමට සූදානම් කර ඇති රාත‍්‍රී මෝටර් රථ ධාවන තරඟ වහා නවත්වන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

    මෙම ධාවන තරඟ හේතුවෙන් ශ‍්‍රී දළදා මාළිගය පිහිටි මහනුවර නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයට හානියක් සිදු විය හැකි බව මහ නායක හිමිවරු පෙන්වා දෙති.

    සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත හිමි, සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බොටුවාවේ සිද්ධාර්ථ ශ‍්‍රී සුමංගල හිමි වෙනුවෙන් එම පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, ශ‍්‍රී ලංකා අමරපුර නිකායේ මහ නායක අති පූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමියන් සහ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි යන හිමිවරුන්ගේ අත්සනින් මෙම ලිපිය මොමු කර ඇත.

    මෙම රාත‍්‍රී මෝටර් රථ ධාවන තරඟාවලිය සති අන්තයේ පැවැත්වූවත් ඊට එරෙහිව ද දැඩි පියවර ගන්නා බව මහනුවර උරුමය සුරැකීමේ පදනමේ සභාපති නිමල් පේ‍්‍රමවංශ මහතා පවසායි.

    මේ අතර තරඟාවලිය සංවිධානය කරන ප‍්‍රධාන පාර්ශවකරුවෙක් වන කාල්ටන් මෝටර් රථ සංගමයේ ලේකම් ජාලිය ජයසේකර මහතා ප‍්‍රකාශ කරන්නේ ජනතාවට අපහසුතාවක් නොවන ලෙස පවත්වන බවයි.

    මහ නාහිමිවරුන් විසින් ජනාධිපතිතුමන්ට යොමු කරන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

    me mita kalin kiyapu eka mun okkoma ekai minissu ganata andanawa nikayan walata bedili :angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕකට මහානායක හාමුදුරුවෝ කියල වැඩක් නෑ බන්. මුස්ලිම් ලෙබ්බේ කෙනෙක් කිව්වා නම් ටක් ගාල නවත්තයි සහජීවනේ රකින්න. :yes:

    කියලා වැඩක් නෑ ලෙබ්බේ කෙනෙක් හරි පල්ලියේ ෆාදර් කෙනෙක් කිව්ව නම් එකෙන්ම නවත්වනවා :growl::growl:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හාමුදුරුවන්ටත් පූජනීයත්වෙට අභිමානෙට හානි වෙන එක මතක් වෙලා තියෙන්නේ නයිට් රේස් එනකොත තමයි... අච්චර නුවර වටේම හම්බ ගුබ්බෑයම් , පල්ලි ඒමදිවට අරාබියෙන් උන් ඈවිල්ලා රෑස්වීම් තියනවා නුවර අල්ලන්න.. ඒව දක්කිනකොට ඔය ටෝක්ස් කොහෙද දන්නේ නෑ තිබ්බේ.. ආහ් සොරි සහජීවනේට හානි වෙනවනේ නේහ්. අනේ හුකේ සාදු!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    හාමුදුරුවන්ටත් පූජනීයත්වෙට අභිමානෙට හානි වෙන එක මතක් වෙලා තියෙන්නේ නයිට් රේස් එනකොත තමයි... අච්චර නුවර වටේම හම්බ ගුබ්බෑයම් , පල්ලි ඒමදිවට අරාබියෙන් උන් ඈවිල්ලා රෑස්වීම් තියනවා නුවර අල්ලන්න.. ඒව දක්කිනකොට ඔය ටෝක්ස් කොහෙද දන්නේ නෑ තිබ්බේ.. ආහ් සොරි සහජීවනේට හානි වෙනවනේ නේහ්. අනේ හුකේ සාදු!

    කියල වැඩක් නෑ බන්.
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    Hamuduruwanta Prado ekak dunnama sadda nathuwa idii ban, Ohoma newei hamuduru namak gini thiya gaththath mun race eka nathara karanne naha, Mokada munge ratane meeka, bale inna kale hodata hambukara ganna thamai hadanne..Gam wala inna unata mewa therenne nahane ban, un ithin aniwa Mahindayata chande denawa..
     

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Ithin Hamedetame hotte dane Balasenawata aii okka bari nawathande...un oya gane nikamate wath kathakerane nathe AI??? :lol::lol::lol::lol::lol: